සිරාගෙ පවුලෙ ඉන්නෙම මහ කුපාඩි රැලක්...ඩග්ලිය අමු හොරා මිනිහම පිලිගත්ත හොරා කාලයි දියුනු උනේ කියල....අර තව එකෙක් හොර ගෑනුයක් පස්සෙ ගිහින් ඒ ගෑනිගෙ මිනිහගෙන් පොරෝ පාරක් කාල වැලිගම්පිට් ගියා...ටෙලිකොම් එකේ ඉන්න අනිත් සහෝදරයත් පල් හොරෙක් ටෙලිකොම් එක කනව ඒක..ඔය දාල තියෙන එකා මිනි මරල අහින්සක මිනිස්සු යට කරල... උබල වගේ ඔලමොට්ටලයො කඩේ යනව...![]()


තමන් කැමති කෙනා ඡන්දෙ දින්නෙ නැති වුනාම වේදනයි තමා ඒත් අඩුම ගානෙ පුලුවන්නම් රට ඉස්සරහට ගිහිං තියෙන එක ගැනවත් අවංකව සතුටු වෙන්න උත්සාහ කරන්න 