ජනපති සොයුරා රක්ෂිත බන්ධනාගාරයට

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරාගෙ පවුලෙ ඉන්නෙම මහ කුපාඩි රැලක්...ඩග්ලිය අමු හොරා මිනිහම පිලිගත්ත හොරා කාලයි දියුනු උනේ කියල....අර තව එකෙක් හොර ගෑනුයක් පස්සෙ ගිහින් ඒ ගෑනිගෙ මිනිහගෙන් පොරෝ පාරක් කාල වැලිගම්පිට් ගියා...ටෙලිකොම් එකේ ඉන්න අනිත් සහෝදරයත් පල් හොරෙක් ටෙලිකොම් එක කනව ඒක..ඔය දාල තියෙන එකා මිනි මරල අහින්සක මිනිස්සු යට කරල... උබල වගේ ඔලමොට්ටලයො කඩේ යනව...:confused:

    :yes:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මීට කලිං ආණ්ඩු කාලෙක එහෙම ඔහොම වුනා නං කොහොමද :yes: දැන් නීතිය හරියට ක්‍රියාත්මක වෙනව :yes: සමහරුන්ට ඒක දරාගන්න බෑ හිතට දුකයි ලංකාවට තමන් අකමැති ආණ්ඩුවක් යටතේ හොඳක් වෙනවට ඉතිං ඒක අල්ලගෙන ජනාධිපතිට චෝදනා කරනව :sorry: තමන් කැමති කෙනා ඡන්දෙ දින්නෙ නැති වුනාම වේදනයි තමා ඒත් අඩුම ගානෙ පුලුවන්නම් රට ඉස්සරහට ගිහිං තියෙන එක ගැනවත් අවංකව සතුටු වෙන්න උත්සාහ කරන්න :yes:
    :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මීට කලිං ආණ්ඩු කාලෙක එහෙම ඔහොම වුනා නං කොහොමද :yes: දැන් නීතිය හරියට ක්‍රියාත්මක වෙනව :yes: සමහරුන්ට ඒක දරාගන්න බෑ හිතට දුකයි ලංකාවට තමන් අකමැති ආණ්ඩුවක් යටතේ හොඳක් වෙනවට ඉතිං ඒක අල්ලගෙන ජනාධිපතිට චෝදනා කරනව :sorry: තමන් කැමති කෙනා ඡන්දෙ දින්නෙ නැති වුනාම වේදනයි තමා ඒත් අඩුම ගානෙ පුලුවන්නම් රට ඉස්සරහට ගිහිං තියෙන එක ගැනවත් අවංකව සතුටු වෙන්න උත්සාහ කරන්න :yes:

    mita kalin anduwe ehema wena pawul paalana weda natara karanawa kiyalane m3 awe. etakota ithin reddak edagena kohomda owa koranne ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    BADUM KARE SET EKATH HIRE DANNA ONA MAHINDAGE KALE HORA KAPU UNWATH HIRE DANNAONARAJITHAWATH HIRE DANNA ONA
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    මීට කලිං ආණ්ඩු කාලෙක එහෙම ඔහොම වුනා නං කොහොමද :yes: දැන් නීතිය හරියට ක්‍රියාත්මක වෙනව :yes: සමහරුන්ට ඒක දරාගන්න බෑ හිතට දුකයි ලංකාවට තමන් අකමැති ආණ්ඩුවක් යටතේ හොඳක් වෙනවට ඉතිං ඒක අල්ලගෙන ජනාධිපතිට චෝදනා කරනව :sorry: තමන් කැමති කෙනා ඡන්දෙ දින්නෙ නැති වුනාම වේදනයි තමා ඒත් අඩුම ගානෙ පුලුවන්නම් රට ඉස්සරහට ගිහිං තියෙන එක ගැනවත් අවංකව සතුටු වෙන්න උත්සාහ කරන්න :yes:
    :lol::lol::lol:

    වැඩක් නොකර නිකං ඉන්න එක ඉස්සරහට යාමක් නෙවෙයි. රට ආපස්සට ගියා අවුරුදු 15 කින්. සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙදාපාර පුංචි ඡන්දෙට ප්‍රධාන පක්ෂ දෙකට ඡන්දෙ දෙන්න එපා...:yes:

    ඔව් ඔව් ප්‍රධාන පක්ශ 2ක ශ්‍රි ලoකා සහ unp උන්ට දීල වැඩක් නැ.....අලුත් පක්ශයක් එනව....:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර ගෝටා ගියේ රාවණ වගේ උගේ ඉස්සරහින් පස්සෙන් ඩිෆෙන්ඩර් සෙට් එකක. ඒකෙ යන්නෙත් එපාම කරපු හමුදාවේ උන් සෙට් එකක් උන් පාරේ යන උන්ව බල්ලන්ට වගේ සලකන්නේ
    හැප්පිලා නෙවි ඒ යන උන් ගහනවා පාරේ උන්ට එක පොන්නයෙක් කටක් ඇරියේ නෑ දැන් නං ඉන්නවා බල්ලා වගේ මිනීමරුවා

    දැන් කාවද දෙයියනේ ගොඨ මරල තියෙන්නෙ...පොඩ්ඩක් නම් කියනවද බුරන්ඩ කලින්....
     
    Similar threads