ජනපති_පරදවන

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
ජනපති පරදවන කොටි වැඩපිළිවෙළ මහ විරු දිනයේදී ලන්ඩනයෙන් ඇරැඹේ.

ෙෙමත්‍රී දිනවා මහින්ද යුද අධිකරණයට ගෙනයනවා
අාර්ථික සම්බාධක පනවනවා

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමේ අරමුණ ඇතිව ගෝලීය දෙමළ සංසදයේ විශේෂ රැස්වීමක් ලන්ඩන් නුවර දී ඉකුත් 27 දා පවත්වා තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒ ඒ රටවල පවතින මතය වෙනස් කිරීමේ අරමුණ ඇතිව මෙම රැස්වීම සංවිධාන කර ඇති අතර ඉදිරියේදී ලෝකය පුරා මෙවැනි රැස්වීම් පැවැත්වීමට ගෝලීය දෙමළ සංසදය සූදානමින් සිටින බව වාර්තා වේ. ජනාධිපතිතුමා 2015 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබීම වැළැක්වීමත් කෙසේ හෝ ජයග්‍රහණය ලැබුවහොත් ඊට එරෙහිව කටයුතු කිරීමත් මොවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබේ.

tamil.jpg

ගෝලීය දෙමළ සංසදයේ ලන්ඩන් නුවර රැස්වීමට එක්ව සිටි පිරිසෙන් කොටසක්.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය ලැබූ පසුව අප රට‍ට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට සහ ජනාධිපතිතුමා සහ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණය ‍කරා රැගෙන යාම මොවුන්ගේ උත්සාහය වී තිබේ.
රට හමුවේ පවතින මෙම අන්තර්ජාතික කුමන්ත්‍රණ පරාජය කොට ඒකීය රටක් ඉදිරියට ගෙන යාම උදෙසා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවාසී ජනතාව එකමුතු විය යුතු බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දෙමළ ඩයස් පෝරාව හසුරුවන්නේ KP මහින්දගේ අනුදැනුම ඇතිව. මේවා පෙන්නලා සිංහල මිනිස්සුන්ගේ චන්ද ගන්න කරන කූට වැඩ. මේවට අහු වෙන්න එපා. :angry::angry::angry:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IO SIRESENA 3.jpg

    මෛත්‍රීපාල සිරිසේනගේ පොරොන්දු අංක 2
    පෝස්ටර් කටවුට් වලින් තොර මැතිවරණයක්
    මෛත්‍රී අංකල් මැතිවරණ පොරොන්දු ඉටු කරන්ඩ පටන් අරන්...
    ඕං සුබ ලකුණු..!
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    View attachment 54052

    මෛත්‍රීපාල සිරිසේනගේ පොරොන්දු අංක 2
    පෝස්ටර් කටවුට් වලින් තොර මැතිවරණයක්
    මෛත්‍රී අංකල් මැතිවරණ පොරොන්දු ඉටු කරන්ඩ පටන් අරන්...
    ඕං සුබ ලකුණු..!
    kuddonta chande denne na wesiye kee parak kiyannada
     
    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    View attachment 54052

    මෛත්‍රීපාල සිරිසේනගේ පොරොන්දු අංක 2
    පෝස්ටර් කටවුට් වලින් තොර මැතිවරණයක්
    මෛත්‍රී අංකල් මැතිවරණ පොරොන්දු ඉටු කරන්ඩ පටන් අරන්...
    ඕං සුබ ලකුණු..!

    අයියෝ සිරිසේන... කෝ අර සිරි අයියට කඩේ යන එවුන්...? බලපල්ල මෙන්න ගොන් සිරා දැන්මම පොරොන්දු ඉටු කරන්න පටන් අරන්. චන්දෙ දිනන්න කලින් මෙහෙමනම්, චන්දෙ දින්නයින් පස්සෙ කොහොම තියෙයිද...?

    දැන් සිරිසේනයට කඩේ යන එවුන් ඇවිත් කියයිද දන්නැහැ මේ කටවුට් ටික ගහල තියෙන්නෙත් මහින්දම තමයි සිරිසේනට මඩ ගහන්න කියල....

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    දෙමළ ඩයස් පෝරාව හසුරුවන්නේ KP මහින්දගේ අනුදැනුම ඇතිව. මේවා පෙන්නලා සිංහල මිනිස්සුන්ගේ චන්ද ගන්න කරන කූට වැඩ. මේවට අහු වෙන්න එපා. :angry::angry::angry:
    ජාතියන්තර සැලසුම් දැනට කරන්නේ k p,කරුණා,පිල්ලෙයාන් අවශ්‍ය වෙලාවට ඩයස්පොරවා මහින්දට අවශ්‍ය ආකාරයට ප්‍රකාශ නිකුත් කරන්නේ ඒ නිසාය
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    View attachment 54052

    මෛත්‍රීපාල සිරිසේනගේ පොරොන්දු අංක 2
    පෝස්ටර් කටවුට් වලින් තොර මැතිවරණයක්
    මෛත්‍රී අංකල් මැතිවරණ පොරොන්දු ඉටු කරන්ඩ පටන් අරන්...
    ඕං සුබ ලකුණු..!

    If I got money to invest for a digital printer then I'd be a rich man after this election. Unlike you guys who are losing after election.

    There are two people in this country.
    1. People who win after election.
    2. The people who lose after the election.
    And the category that you belong does not depend on the candidate which would won. Instead you would decide your category that you belong.
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48