ජනපති පරදවන කොටි වැඩපිළිවෙළ මහ විරු දිනයේදී ලන්ඩනයෙන් ඇරැඹේ.
ෙෙමත්‍රී දිනවා මහින්ද යුද අධිකරණයට ගෙනයනවා
අාර්ථික සම්බාධක පනවනවා
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමේ අරමුණ ඇතිව ගෝලීය දෙමළ සංසදයේ විශේෂ රැස්වීමක් ලන්ඩන් නුවර දී ඉකුත් 27 දා පවත්වා තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒ ඒ රටවල පවතින මතය වෙනස් කිරීමේ අරමුණ ඇතිව මෙම රැස්වීම සංවිධාන කර ඇති අතර ඉදිරියේදී ලෝකය පුරා මෙවැනි රැස්වීම් පැවැත්වීමට ගෝලීය දෙමළ සංසදය සූදානමින් සිටින බව වාර්තා වේ. ජනාධිපතිතුමා 2015 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබීම වැළැක්වීමත් කෙසේ හෝ ජයග්‍රහණය ලැබුවහොත් ඊට එරෙහිව කටයුතු කිරීමත් මොවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබේ.
ගෝලීය දෙමළ සංසදයේ ලන්ඩන් නුවර රැස්වීමට එක්ව සිටි පිරිසෙන් කොටසක්.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය ලැබූ පසුව අප රටට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට සහ ජනාධිපතිතුමා සහ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණය කරා රැගෙන යාම මොවුන්ගේ උත්සාහය වී තිබේ.
රට හමුවේ පවතින මෙම අන්තර්ජාතික කුමන්ත්‍රණ පරාජය කොට ඒකීය රටක් ඉදිරියට ගෙන යාම උදෙසා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවාසී ජනතාව එකමුතු විය යුතු බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.