ජනපදකරනය vs සහජීවනය මාලිමා ගොබ්බ ලොජික්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මාර තියරි තියෙන්නෙ. සිංහල මිනිස්සු උතුරු නැගෙනහිර පදිංචි වෙන එක ජනපදකරනය !!
    🤔
    අනිත් ජාතීන් අනිත් පලාත්වල ජීවත්වෙන එක සහජීවනය.



    458384424_526786473086394_8798179153006516878_n.jpg

     
    • Haha
    Reactions: YelaWolf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,940
    113
    List එකේ පළවෙනි එකයි ඔය හයිලයිට් කරන එකයි අතරේ contradiction එකක් තියෙනවා.
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කොහොමත් minority එකට තමයි ලෝකෙ ඕක්කොම ලබ්බවල් තියෙන්නෙ
    අන්තිමට උනටම කියල නීතිත් හැදෙනව
    අමුතු අනුකම්පාවකුත් තියන්ව, උන් මොන කැරි වැඩෙ කරත්

    ජනපද කරනය - මේ කියන්නෙ මහවැලි ප්‍රොජෙක්ට් එක ගැන වෙන්න ඇති
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113

    මාර තියරි තියෙන්නෙ. සිංහල මිනිස්සු උතුරු නැගෙනහිර පදිංචි වෙන එක ජනපදකරනය !!
    🤔
    අනිත් ජාතීන් අනිත් පලාත්වල ජීවත්වෙන එක සහජීවනය.​

    458384424_526786473086394_8798179153006516878_n.jpg

    උබ අතින් දාල නේ
    ඔතන උතුරු නැගෙනහිර කතවක් කියල නෑනෙ.

    කවුරුහරි දැන් ජනපද කරනය කිරීම හොදද නරකද?
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මේක එච්චර සෙට් මදි.

    ආයි පාරක් පොත මුල ඉදන් කියෝලා මීට වඩා හොද එකක් හොයන් කියපන්.

    මේකට මීට වඩා දෙන්න අමාරුයි


    1726175024765.png
     
    • Haha
    Reactions: Xi Jinping