ඇය යන්න ගියා මැකිලා 

2024 පෙබරවාරි 5 වන දින අධික මත්ද්‍රව්‍ය භාවිතාය නිසා Emily Willis රෝහල් ගත කරා. ඉන්පසු ඇය කෝමා තත්ත්වයට පත් වූ නමුත් ඉන් සුවය ලැබුවා.
පසුව ඇය සෑම දිනකම මත්ද්‍රව්‍ය අධික භාවිතය නිසා ඇති වූ අතුරු ප්‍රතිඵල නිසා Malibu පුනරුත්ථාපන ආයතනයේ ප්‍රතිකාර ලැබුවා. ඇය නිතරම අදික වෙව්ලීමකට ලක් වෙනව ලු. තව ඇයගේ මානසික මට්ටම අයහපත් මට්ටමක පැවතුනා.
අද දින ඇය සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. දැන් ඇයට ඇවිදින්න සහ කතා කරන්නවත් බෑ.
මෙයට වගකිව යුත්තෙ එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කටයුතු කරපු සේවකයන් බවට පවසමින් ඇයගෙ දෙමාපියන් මේ වෙද්දි නඩු පවරල තියෙනවා. ඇයගේ රෝගී තත්ත්වය සැලකිල්ලට නොගෙන ඇයට ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඇය මෙලෙස ආබාධිත වූ බව ඇයගේ දෙමාපියන් චෝදනා කරනවා.
Emily Willis ගෙ සැබෑ නම Litzy Lara. ඇගෙ වයස අවුරුදු 26ක්. ඇය නොදන්න කෙනෙක් නෑ නේද.?
Copied From :Moviesපිස්සො