ජනපිරිය පාසල් අහෝසි කරමු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ජනපිරිය පාසල් අහෝසි කරමු

පහේ සිස්සත්වය අහෝසි කරලා මේකෙන් ගම්වල ඉන්න දක්ෂ කොල්ලො කොලඹ ඉස්කෝල වලට එන එක නවත්තලා දැම්ම නම් මේක ලමයින්ට සහ අධ්‍යාපනයට කරන සෙතක්.
 

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔක නවත්තලා, මහවිද්යල දියුනු කරන්න ඔනේ, එතකොට හරී.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයිට වඩා හොද නැද්ද ස්කොල ටිකත් වහලම දැම්මනම්,ඔවට කියන්නෙ කුහක කම කියල වෙන නම් කියන්ඩ වචන නැ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔයිට වඩා හොද නැද්ද ස්කොල ටිකත් වහලම දැම්මනම්,ඔවට කියන්නෙ කුහක කම කියල වෙන නම් කියන්ඩ වචන නැ.

    රෝයල් ආනන්ද නාලන්ද මේ ඉස්කෝල තමයි රටට පොන්නයො ජනනය කරන්නේ.මේ ජනප්‍රිය පාසල් නිසා අවැඩක් මිසක් වැඩක් වෙන්නේ නෑ:(
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝයල් ආනන්ද නාලන්ද මේ හුකන ඉස්කෝල තමයි රටට පොන්නයො ජනනය කරන්නේ.මේ ජනප්‍රිය පාසල් නිසා අවැඩක් මිසක් වැඩක් වෙන්නේ නෑ
    ඔක නම් අමු ගොන් කතාවක්, මොලේ මට්ටම තමා ප්‍රදර්ශනය කරල තියෙන්නෙ.:dull:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    2.gif
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රෝයල් ආනන්ද නාලන්ද විශාකා කියන පොන්න ස්කෝල මට පේන්න බෑ.මේවා නිසා රටම කාලකන්නි වෙනවා:angry:
     
    Last edited: