ජනබලයට ආ 81 ක් රෝහලට යද්දී එක් අයෙකු මරු දකී
ජන බලය කොළඹට විරෝධතා රැළිය ඊයේ කොළඹ ලේක්හවුස් වටරමුව ආසන්නයේදී පැවැත්වුනා. අති විශාල ජනකායක් සහභාගී වූ මෙම රැළිය තුලදී රෝගාතුර වූ එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් තවත් 81 ක් දෙනෙකු සුව සැරිය ගිලන් රථ සේවය මගින් රෝහල් කරා ගෙන ගොස් ඇති බව වාර්තා වනවා.
මෙලෙස මිය ගිය පුද්ගලයා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය සඳහන් කරන අතර ඔහු හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
මේ අතර අධික ලෙස බිමත්ව සිටි මෙම පුද්ගලයින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ඇද වැටී සිටියදී සුව සැරිය ගිලන් රථ සේවය මගින් ඔවුන්ව රෝහල් කරා ගෙන යාමට කටයුුතු කල බව රාජ්‍ය අමාත්‍ය අජිත් පි. පෙරේරා සදහන් කරනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.