ජනබලය 5 වැනිදා කොළඹට

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ජනබලය 5 වැනිදා කොළඹට

    ජනබලය 5 වැනිදා කොළඹට

    1536115291-janabalaya_l.jpg

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව ආණ්ඩුවට සහය පළකරමින් ලබන මස 5 වැනිදා කොළඹදී ජනබලය පෙන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.

    ඒ අනුව දිවයිනේ සියලුම ආසනවලින් ලබන 5 වැනිදා ජනතාව කොළඹට කැඳවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ 31 පැවැති ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී මේ පිළිබඳ දැනුවත් කර ඇත

    ඉස්සරහට නියම සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි
     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Janabala tiya tiya inne nathuwa Chandayakma tiyala oka iwarayak kara nan Okkoma prashna iwarai ne... Athuru Ayawayak genawa.. Eka Parada karanawa.. yanawa chandekata.. Simple

    UNP yata apath na, Sirata Redde rewei...
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ

    පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය අසුන ඇතුළු වරප්‍රසාද නව අගමැතිට ලැබේ

    පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍ය අසුන සහ වරප‍්‍රසාද නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව කථානායක කාර්යාලය පවසනවා.

    නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නම ගැසට් කර ඇති බැවින් ඔහුට එම පාර්ලිමේන්තු වරප‍්‍රසාද හිමිවන බවයි කථානායක කාර්යාලය පැවසුවේ.

    -- nethnews --

    මහින්ද අගමැති ලෙස කතානායක කරු පිලිගනී… පාර්ලිමේන්තුවේ අසුන් පනවයි..

    මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා ලෙස ආසන පැනවීමට කථානායක කරු ජයසූරිය මහතා එකඟ වී තිබේ.

    ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

    තමන් විසින් කරන ලද අගමැතිවරයා නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වන බැවින් ඔහුට පාර්ලිමේන්තුවේ දී එම තනතුරට අදාල සියලු පහසුකම් සහ වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් මෙම හමුවේ දී කථානායකවරයාට දැන්වීමෙන් පසු කතානායකවරයා ඒ සඳහා එකගතාවය පල කල බව සුමතිපාල මහතා සඳහන් කරයි

    -- lankacnews --
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    ජනබලය 5 වැනිදා කොළඹට

    1536115291-janabalaya_l.jpg

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව ආණ්ඩුවට සහය පළකරමින් ලබන මස 5 වැනිදා කොළඹදී ජනබලය පෙන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.

    ඒ අනුව දිවයිනේ සියලුම ආසනවලින් ලබන 5 වැනිදා ජනතාව කොළඹට කැඳවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ 31 පැවැති ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී මේ පිළිබඳ දැනුවත් කර ඇත

    ඉස්සරහට නියම සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි

    මචන් උනුත් වහල්ලුද? :baffled::baffled::baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මචන් උනුත් වහල්ලුද? :baffled::baffled::baffled:
    මචං ලංකාවේ දේශපාලනය මෙච්චර ජරාජීර්ණවෙලා තියෙන්නේ දේශපාලන වහල්ලූ එහෙම නැත්තං වැඩවසම් ප‍්‍රවේණිදාස හෙංචයියලා නිසා.... ඒක කාටත් පොදුයි... දේශපාලන වහලා වහලමයි.... ඒකට රතු නිල් කොල කියල පාටක් නෑ...

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මොකද්ද මේ මිනිස්සු කොළඹට ඇවිල්ලා පාරවල් වහලා බ්ලොක් වෙලා කොළඹ ඉන්න මිනිස්සුන්ගේත් කාලේ කාලා නටන සොකරි වල තේරුම?
    එක දවසක මහින්ද කොළඹට ගෙන්නනවා
    තව දවසක රනිල් කොළඹට ගෙන්නනවා
    ඊළඟ දවසේ අනුර කොළඹට ගෙන්නනවා
    ඊට පස්සේ කැම්පස් වල උන් කොළඹට ගෙන්නනවා

    මොකද්ද මේ සොකරියේ තේරුම?

    මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් නිකන් කන්න දුන්නම තෙලේ වැඩි වෙච්ච ප්‍රශ්නේ ද තියෙන්නේ?

    මොනවද කොළඹට ඇවිල්ලා වට රවුන් කැරකිලා ගිහිල්ලා කොරන්නේ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මොකද්ද මේ මිනිස්සු කොළඹට ඇවිල්ලා පාරවල් වහලා බ්ලොක් වෙලා කොළඹ ඉන්න මිනිස්සුන්ගේත් කාලේ කාලා නටන සොකරි වල තේරුම?
    එක දවසක මහින්ද කොළඹට ගෙන්නනවා
    තව දවසක රනිල් කොළඹට ගෙන්නනවා
    ඊළඟ දවසේ අනුර කොළඹට ගෙන්නනවා
    ඊට පස්සේ කැම්පස් වල උන් කොළඹට ගෙන්නනවා

    මොකද්ද මේ සොකරියේ තේරුම?

    මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් නිකන් කන්න දුන්නම තෙලේ වැඩි වෙච්ච ප්‍රශ්නේ ද තියෙන්නේ?

    මොනවද කොළඹට ඇවිල්ලා වට රවුන් කැරකිලා ගිහිල්ලා කොරන්නේ?
    කෙටි පිළිතුර - දේශපාලන වහල්භාවය
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    :yes: