ජනබලය 5 වැනිදා කොළඹට
ජනබලය 5 වැනිදා කොළඹට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව ආණ්ඩුවට සහය පළකරමින් ලබන මස 5 වැනිදා කොළඹදී ජනබලය පෙන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.
ඒ අනුව දිවයිනේ සියලුම ආසනවලින් ලබන 5 වැනිදා ජනතාව කොළඹට කැඳවීමට එම පක්ෂය තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ 31 පැවැති ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී මේ පිළිබඳ දැනුවත් කර ඇත
ඉස්සරහට නියම සෙල්ලම් බලාගන්න පුලුවන් වෙයි

Last edited: