රෑත් ඉන්නවා කියල මට ඇහුනා කියනවා. ඒ වෙලාවේ දුන්න නම් වැඩේ ගොඩ. ගහල පාඩුවේ නිදාගනිදෙන දෙයක් හවස වැඩේ ඉවරවෙලා දෙන්න එපැයි![]()

දෙන දෙයක් හවස වැඩේ ඉවරවෙලා දෙන්න එපැයි![]()
ඉතිං බං ඔය රැලියට ආව වෙලාවෙ එදා කුලී වැඩක් කලා නං ඒ සල්ලි වලිං ඔයිට වඩා හොඳට ගෙදට්ට වෙලා නිදහසේ බොන්න තිබ්බනෙ බංඔය පොඩ්ඩ බොන්න ඔච්චර කට්ටක් කන්න ඕනෙද ?
![]()