ජනබලය

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    Screenshot_20180905-201455__01__01.jpg
    LOL කවුද මේ :lol:
    මට ගෙදර ගෙනියන්න තිබ්බ rep ටික ඔයි. :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    ඉතිං බං ඔය රැලියට ආව වෙලාවෙ එදා කුලී වැඩක් කලා නං ඒ සල්ලි වලිං ඔයිට වඩා හොඳට ගෙදට්ට වෙලා නිදහසේ බොන්න තිබ්බනෙ බං :confused: ඔය පොඩ්ඩ බොන්න ඔච්චර කට්ටක් කන්න ඕනෙද ? :eek:

    ඒ වගේද යකෝ හද්ද ඩොටේ ගම් වල අනාථ කුකුල්ලු කොළඹ ඇවිත් බීලා කොලඹ පොලවෙදි වැදීගෙන එනකොට කොළඹ කාක්කෙක් බෙට්ටක් දැම්මත් සැපයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    Moka protest karath kamak naha. Kapu, beepu, lagapu than udeta askarala palayawu.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ආ ජෙප්පෝ කොහොමද..මහලොකු බුද්ධිමත් කියන ජෙප්පොත් උදේ නැගිට්ට වෙලේ ඉදන් ලැට් එකටවත් නොයා කරන්නෙම කාට හරි මඩ ගහන එක.පුංචි චන්දෙ එනකොට දෙපැත්තටම මඩ ගහලා ජනපතිවරණයක් එනකොට වාසි පැත්තට සෙට් වෙනවා.මොනාද යකෝ කරන ලැජ්ජ නැති වැඩ..:lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අනික් පක්ශ කරන්නෙ ලැජ්ජ තියෙන වැඩද බං ? :rolleyes::rolleyes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අනික් පක්ශ කරන්නෙ ලැජ්ජ තියෙන වැඩද බං ? :rolleyes::rolleyes:

    ඉතින් ඒක තමා කියන්නේ උන් jvp එක උන්ගේ කොන්ඩම් විදිහට පාවිච්චි කරනවා ජනපතිවරනෙදී:lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් ඒක තමා කියන්නේ උන් jvp එක උන්ගේ කොන්ඩම් විදිහට පාවිච්චි කරනවා ජනපතිවරනෙදී:lol::lol:

    හැමෝම කරන්නෙ ඒක තමා :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,922
    3,499
    113
    Pls wear a MASK
    ජෙප්පොත් ඔය ගොඩේම තමා..පොඩි චන්ද වලදී දෙපැත්තටම බැන බැන මිනිස්සුන්ව රවට්ටනවා..ජනපතිවරනෙට එයාලට වාසි පැත්තකට මුක්කු ගහනවා.මේ තරම් කල් උනේ ඒකනේ..

    :lol::lol::lol:

    39442336_1981235598608019_377053727216893952_n.jpg
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කොළඹ වටලලා ආණ්ඩු පෙල්ලන්න පුළුවන්නම් මෙලහටත් ජනපති අන්තරේ ළහිරුවා බං... 😂😂😂
     
    • Like
    Reactions: Pessimist