ජනබලේ ආතල්

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ජනබලේ ආතල් පොස්ට්

    1 (1).jpg

    1 (2).jpg

    1 (3).jpg

    1 (4).jpg

    1 (5).jpg
     
    • Like
    Reactions: Oli_Vili

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,851
    113
    කට්ටිය දැක්කද ඊයෙයි අදයි ෆේස් බුක් එකෙයි ෆෝරම් වලයි වපුරලා තියෙන්නේ යූඑන්පී කට්ටියගේ නිර්මාණ. හේතුව තමයි ඊයෙයි අදයි දෙකේ යූඑන්පී එකේ කට්ටිය බලන් හිටියේ ජනබලය දිහා. ඒක සාර්ථකව කරලා යද්දී හිත රිදෙන රිදෙන ගානට පෝස්ට් හදලා දානවා. මොකද ගෙදෙට්ට වෙලා නිකම්ම හූල්ල හූල්ල ඉන්න එකනේ. පුංචි කාර් ගත්ත වගේ තමයි තාමත් හිත රනිල් අයියට සමහරුන්ගේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610

    යූඑන්පී විතරක් නෙවේ අපේ පැත්තෙත් ඉන්නවා කොටි බලවේග. ඒ තමයි විමල්. මම නම් අද තේරුම් ගත්තා සතාගෙ හැටි.

    මේක බලලා උබම තීරණය කරපන්කො.

    ozmZ2B.jpg

    kiCK40.jpg

    ozmZ2B.jpg
    WPbmyX.jpg

    WPbmyX.jpg
     
    Last edited:

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    යූඑන්පී විතරක් නෙවේ අපේ පැත්තෙත් ඉන්නවා කොටි බලවේග. ඒ තමයි විමල්. මම නම් අද තේරුම් ගත්තා සතාගෙ හැටි.

    මේක බලලා උබම තීරණය කරපන්කො.

    ozmZ2B.jpg

    kiCK40.jpg

    ozmZ2B.jpg
    WPbmyX.jpg

    WPbmyX.jpg

    ඔය එකෙක්වත් වැඩක් නෑ බන් ඔක්කොම හොරු
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,851
    113
    යූඑන්පී විතරක් නෙවේ අපේ පැත්තෙත් ඉන්නවා කොටි බලවේග.:rofl::rofl::rofl::rofl::rofl::rofl: ඒ තමයි විමල්. මම නම් අද තේරුම් ගත්තා සතාගෙ හැටි.

    මේක බලලා උබම තීරණය කරපන්කො.

    WPbmyX.jpg
    මාර නිව්ස් සෝස් එකකින් නේ අරන් තියෙන්නේ. ඉතින් උඹ රනිල් ට කඩේ යන එක පුදුමයක් ද?
    උඹ අදහන රනිල් දෙයියෝ තියන රැලි වල ඉන්නේ බේබද්දෝ විතරමයිනේ බන්.:lol::lol::lol: මේ ලක්ෂ ගානකින් එකෙක් බිව්වහම ඒකද මේන් නිව්ස් එක? ඔය රැලිය ඉවර වෙලා උන් ඔක්කොම අස්පස් කරලා ගියා කියල එහෙම දැක්කේ නැද්ද? එහෙමත් උනා. ඒත් බීපු කීප දෙනා විතරයි රනිල් ගේ ගෝලයින්ට පෙන්නේ.:rofl:

    දැන් විමල් යූඑන්පී ද?:rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    ඔය එකෙක්වත් වැඩක් නෑ බන් ඔක්කොම හොරු

    හැමෝම එක වගේ නෙවේ මිත්‍රයා. නාමල් කොච්චර සුකුම සියුමැලි මලක්ද කියලා වන බඹරෙක්ගෙන් ඇහුවත් කියයි.

    මාර නිව්ස් සෝස් එකකින් නේ අරන් තියෙන්නේ. ඉතින් උඹ රනිල් ට කඩේ යන එක පුදුමයක් ද?
    උඹ අදහන රනිල් දෙයියෝ තියන රැලි වල ඉන්නේ බේබද්දෝ විතරමයිනේ බන්.:lol::lol::lol: මේ ලක්ෂ ගානකින් එකෙක් බිව්වහම ඒකද මේන් නිව්ස් එක? ඔය රැලිය ඉවර වෙලා උන් ඔක්කොම අස්පස් කරලා ගියා කියල එහෙම දැක්කේ නැද්ද? එහෙමත් උනා. ඒත් බීපු කීප දෙනා විතරයි රනිල් ගේ ගෝලයින්ට පෙන්නේ.:rofl:

    දැන් විමල් යූඑන්පී ද?:rofl::rofl::rofl:

    විමල්ට මම ඉස්සර ගොඩක් ගරු කරපු කෙනෙක්. අළුත් අවුරුද්දෙ නැකතට මම වැඩ ඇල්ලුවෙත් සීනිවුස් එක ඕපන් කරලා. ඒත් දැන් නම් නාමල් පෙති සුදක් සේ පැහැදිලියි විමල්ලා ඇවිල්ලා හිටපු කොටි ත්‍රස්ථවාදයට පෙඩරල් දීලා රණවිරුවන්ව ඝාතණය කරන්න නෝර්වෙ ඩොලර් කාක්කන්ගෙ තානාපති කාර්යාල වලින් ජාත්‍යන්තර බුද්ධ ශාසනය නැති කරන්න ආපු අය. කෙටියෙන් කිව්වොත් විමල්ගෙ කොටි පුල්ලිත්. නාමල් සර්ගෙ සුද පෙනුනේ මේ ජනබලයෙන්. මෙච්චර කල් බැසිල් සර්ලා නාමල්ට තැනක් දෙන්නෙ නැතුව තමන් වැඩ්ඩා උන එකනේ කරේ. දැන් නාමල් වැඩ පෙන්නලා ඉවරයි. ඒකනෙ විමල්ලට රිදිලා සී නිවුස් එකේ බේගල් අරින්නෙ.
     
    දැන් උඹ අදහන රනිල් දෙයියන්ගේ ආණ්ඩුව යටතේ හාමුදුරු නමකට උතුරේ පන්සලකට යන්නත් බෑ කියල ආරංචි නැද්ද? ඒවා මොන පුල්ලිද බං? තිත් මුවාගේද?:lol::lol::lol:
    රාජපක්ෂලා ඒ පැත්ත බේර නොගන්න 2015 වෙනකම්වත් යන්න බැරි වෙනවා කියල පිළිගන්නවද? දැන් රනිල් "සර්" (උඹ කියන විදිහට :rofl::rofl::rofl:)හින්දා ආයෙම උතුරු නැගෙනහිර කොටි අනසකට යටත් වෙමින් යනවා කියන එක ගැන උඹට සන්තෝසයි ද?

    "ත්‍රස්තවාදය" හරි වචනය. "ත්‍රස්ථවාදය" නෙවෙයි. උඹ වගේ ජාතියාලේ උග්‍ර වෙච්ච අය ඔහොම වැරදියට ලියන්න හොඳ නෑ. ඒකයි කිව්වේ.:rofl:
     
    උබට හරියට රිදෙනව නේද ගූ විමලට බනිද්දි? නාමල් සර්ව කපනව නම් අපිට විමල්ව අදාලම නැත.
    අපි ඉතින් ඉගෙන ගත්තු අය නෙවේනෙ. ඉස්කෝලෙ අට වෙනකම් ගියා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,851
    113
    උබට හරියට රිදෙනව නේද ගූ විමලට බනිද්දි? නාමල් සර්ව කපනව නම් අපිට විමල්ව අදාලම නැත.
    අපි ඉතින් ඉගෙන ගත්තු අය නෙවේනෙ. ඉස්කෝලෙ අට වෙනකම් ගියා.
    අනේ නෑ මම උපවාස විමලේට කඩේ යන්නෙම නෑ. මම අහන්නේ ඇයි උඹේ ඔය රනිල් දෙයියෝ උතුර ආපහු කොටින්ට දෙන එක ගැන කතා නොකර මේ මහින්ද ට මිනිස්සු ආදරේ එක ගැන අඬන්නේ කියල.:lol::lol::lol: දැන් රනිල්ගේ පුල්ලි මොන පුල්ලිද බං? තිත් මුවාගේ පුල්ලිද? ඇයි බං දැන් හාමුදුරු නමකට උතුරේ පන්සලකට යන්න දෙන්නේ නැත්තේ? රනිල් "සර්" එහෙමද කැමති?:rofl: