කට්ටිය දැක්කද ඊයෙයි අදයි ෆේස් බුක් එකෙයි ෆෝරම් වලයි වපුරලා තියෙන්නේ යූඑන්පී කට්ටියගේ නිර්මාණ. හේතුව තමයි ඊයෙයි අදයි දෙකේ යූඑන්පී එකේ කට්ටිය බලන් හිටියේ ජනබලය දිහා. ඒක සාර්ථකව කරලා යද්දී හිත රිදෙන රිදෙන ගානට පෝස්ට් හදලා දානවා. මොකද ගෙදෙට්ට වෙලා නිකම්ම හූල්ල හූල්ල ඉන්න එකනේ. පුංචි කාර් ගත්ත වගේ තමයි තාමත් හිත රනිල් අයියට සමහරුන්ගේ.
යූඑන්පී විතරක් නෙවේ අපේ පැත්තෙත් ඉන්නවා කොටි බලවේග. ඒ තමයි විමල්. මම නම් අද තේරුම් ගත්තා සතාගෙ හැටි.
මේක බලලා උබම තීරණය කරපන්කො.
![]()
![]()
![]()
![]()
![]()
මාර නිව්ස් සෝස් එකකින් නේ අරන් තියෙන්නේ. ඉතින් උඹ රනිල් ට කඩේ යන එක පුදුමයක් ද?යූඑන්පී විතරක් නෙවේ අපේ පැත්තෙත් ඉන්නවා කොටි බලවේග.ඒ තමයි විමල්. මම නම් අද තේරුම් ගත්තා සතාගෙ හැටි.
මේක බලලා උබම තීරණය කරපන්කො.
![]()


මේ ලක්ෂ ගානකින් එකෙක් බිව්වහම ඒකද මේන් නිව්ස් එක? ඔය රැලිය ඉවර වෙලා උන් ඔක්කොම අස්පස් කරලා ගියා කියල එහෙම දැක්කේ නැද්ද? එහෙමත් උනා. ඒත් බීපු කීප දෙනා විතරයි රනිල් ගේ ගෝලයින්ට පෙන්නේ.


ඔය එකෙක්වත් වැඩක් නෑ බන් ඔක්කොම හොරු
මාර නිව්ස් සෝස් එකකින් නේ අරන් තියෙන්නේ. ඉතින් උඹ රනිල් ට කඩේ යන එක පුදුමයක් ද?
උඹ අදහන රනිල් දෙයියෝ තියන රැලි වල ඉන්නේ බේබද්දෝ විතරමයිනේ බන්.මේ ලක්ෂ ගානකින් එකෙක් බිව්වහම ඒකද මේන් නිව්ස් එක? ඔය රැලිය ඉවර වෙලා උන් ඔක්කොම අස්පස් කරලා ගියා කියල එහෙම දැක්කේ නැද්ද? එහෙමත් උනා. ඒත් බීපු කීප දෙනා විතරයි රනිල් ගේ ගෝලයින්ට පෙන්නේ.
දැන් විමල් යූඑන්පී ද?![]()
දැන් උඹ අදහන රනිල් දෙයියන්ගේ ආණ්ඩුව යටතේ හාමුදුරු නමකට උතුරේ පන්සලකට යන්නත් බෑ කියල ආරංචි නැද්ද? ඒවා මොන පුල්ලිද බං? තිත් මුවාගේද?විමල්ට මම ඉස්සර ගොඩක් ගරු කරපු කෙනෙක්. අළුත් අවුරුද්දෙ නැකතට මම වැඩ ඇල්ලුවෙත් සීනිවුස් එක ඕපන් කරලා. ඒත් දැන් නම් නාමල් පෙති සුදක් සේ පැහැදිලියි විමල්ලා ඇවිල්ලා හිටපු කොටි ත්‍රස්ථවාදයට පෙඩරල් දීලා රණවිරුවන්ව ඝාතණය කරන්න නෝර්වෙ ඩොලර් කාක්කන්ගෙ තානාපති කාර්යාල වලින් ජාත්‍යන්තර බුද්ධ ශාසනය නැති කරන්න ආපු අය. කෙටියෙන් කිව්වොත් විමල්ගෙ කොටි පුල්ලිත්. නාමල් සර්ගෙ සුද පෙනුනේ මේ ජනබලයෙන්. මෙච්චර කල් බැසිල් සර්ලා නාමල්ට තැනක් දෙන්නෙ නැතුව තමන් වැඩ්ඩා උන එකනේ කරේ. දැන් නාමල් වැඩ පෙන්නලා ඉවරයි. ඒකනෙ විමල්ලට රිදිලා සී නිවුස් එකේ බේගල් අරින්නෙ.




)හින්දා ආයෙම උතුරු නැගෙනහිර කොටි අනසකට යටත් වෙමින් යනවා කියන එක ගැන උඹට සන්තෝසයි ද? 
දැන් උඹ අදහන රනිල් දෙයියන්ගේ ආණ්ඩුව යටතේ හාමුදුරු නමකට උතුරේ පන්සලකට යන්නත් බෑ කියල ආරංචි නැද්ද? ඒවා මොන පුල්ලිද බං? තිත් මුවාගේද?![]()
රාජපක්ෂලා ඒ පැත්ත බේර නොගන්න 2015 වෙනකම්වත් යන්න බැරි වෙනවා කියල පිළිගන්නවද? දැන් රනිල් "සර්" (උඹ කියන විදිහට)හින්දා ආයෙම උතුරු නැගෙනහිර කොටි අනසකට යටත් වෙමින් යනවා කියන එක ගැන උඹට සන්තෝසයි ද?
"ත්‍රස්තවාදය" හරි වචනය. "ත්‍රස්ථවාදය" නෙවෙයි. උඹ වගේ ජාතියාලේ උග්‍ර වෙච්ච අය ඔහොම වැරදියට ලියන්න හොඳ නෑ. ඒකයි කිව්වේ.
අනේ නෑ මම උපවාස විමලේට කඩේ යන්නෙම නෑ. මම අහන්නේ ඇයි උඹේ ඔය රනිල් දෙයියෝ උතුර ආපහු කොටින්ට දෙන එක ගැන කතා නොකර මේ මහින්ද ට මිනිස්සු ආදරේ එක ගැන අඬන්නේ කියල.උබට හරියට රිදෙනව නේද ගූ විමලට බනිද්දි? නාමල් සර්ව කපනව නම් අපිට විමල්ව අදාලම නැත.
අපි ඉතින් ඉගෙන ගත්තු අය නෙවේනෙ. ඉස්කෝලෙ අට වෙනකම් ගියා.


දැන් රනිල්ගේ පුල්ලි මොන පුල්ලිද බං? තිත් මුවාගේ පුල්ලිද? ඇයි බං දැන් හාමුදුරු නමකට උතුරේ පන්සලකට යන්න දෙන්නේ නැත්තේ? රනිල් "සර්" එහෙමද කැමති?