2/3 ඕන බන්. එහෙම නැතුව ශ්‍රේශ්ඨාධිකරණ තීන්දුවට කිසිදු බලපෑමක් කරන්න බෑ
කියවන්න . 72 පිටුව 86 ... එහෙම ප්‍රශ්නයක් නෑ වගේ

http://www.parliament.lk/files/pdf/constitution-si.pdf
2/3 ඕන බන්. එහෙම නැතුව ශ්‍රේශ්ඨාධිකරණ තීන්දුවට කිසිදු බලපෑමක් කරන්න බෑ

ඒ විදියට auto විසිරුවන්න ප්‍රතිපාදන දීල නෑ ව්‍යවස්ථාවේ. ඕකට ආයෙමත් නඩු ගිහිල්ල අද වෙච්ච දේම වෙලා සිරිසේන පචේපච වෙන එකයි වෙන්නේ.

බලන්නකෝ මල්ලිලා වෙන දේ........
මම උයාලට වඩා මේ අසික්ලන්තේ ජිවත් වෙලා තිනවනේහ්![]()
මෙදා පොටෙත් රෙදිගලොගෙන දුවන්නද හදන්නෙ
මෙදා පොටෙත් රෙදිගලොගෙන දුවන්නද හදන්නෙ
![]()


වහලො හොදට කියවපන්. 86 තියෙන්නෙ 85 කාරණා වලට යටත්ව පුලුවන් කියල. ඉතින් 85 තියනව පාර්ලිමේන්තුවෙ 2/3 ඕන කියල. ඒ කියන්න ජනමත විචාරණේකට පාර්ලිමේන්තුවෙ 2/3 ඕන.කියවන්න . 72 පිටුව 86 ... එහෙම ප්‍රශ්නයක් නෑ වගේ
http://www.parliament.lk/files/pdf/constitution-si.pdf
වහලො හොදට කියවපන්. 86 තියෙන්නෙ 85 කාරණා වලට යටත්ව පුලුවන් කියල. ඉතින් 85 තියනව පාර්ලිමේන්තුවෙ 2/3 ඕන කියල. ඒ කියන්න ජනමත විචාරණේකට පාර්ලිමේන්තුවෙ 2/3 ඕන.
85 කාරණා උල්ලංඝනය නොවෙන්නනම් ජනමත විචාරණේකට යනවනම් පාර්ලිමේන්තුවෙ 2/3 අනුමැතිය අරගෙන යන්න ඕන. ඔය සරල කතාව තේරුම් ගන්න බැරි බයි වහලෙක්.85 කාරණා වලට යටත්ව කියන්නේ ඒකෙ තියෙන කරුණු උල්ලංඝනය නොවන ලෙසට 86 ක්‍රියාත්මක කරන්න පුලුවන් කියන එක බන්...එහෙම නැතුව 85 එව්වම ක්‍රියාත්මක අරන්න ඕනි කියන එක නෙවෙයිනේ.
85 කාරණා උල්ලංඝනය නොවෙන්නනම් ජනමත විචාරණේකට යනවනම් පාර්ලිමේන්තුවෙ 2/3 අනුමැතිය අරගෙන යන්න ඕන. ඔය සරල කතාව තේරුම් ගන්න බැරි බයි වහලෙක්.
85. (1) The President shall submit to the People by Referendum every Bill or any provision in any Bill which the Cabinet of Ministers has certified as being intended to be submitted to the People by Referendum, or which the Supreme Court has determined as requiring the approval ofthe People at a Referendum if the number of votes cast in favour of such Bill amounts to not less than two-thirds of the whole number of Members (including those not present).
85 කාරණා උල්ලංඝනය නොවෙන්නනම් ජනමත විචාරණේකට යනවනම් පාර්ලිමේන්තුවෙ 2/3 අනුමැතිය අරගෙන යන්න ඕන. ඔය සරල කතාව තේරුම් ගන්න බැරි බයි වහලෙක්.


ජනධිපතිට ජනමතය විමසීමට නෙවෙයි සුප්‍රීම කෝට් එකෙන් ඩිටමයින් කරපු බිල් එකකට නම් 2/3 ඕනේ. ඒ නිසා 85 ට යටත්ව යන්න ජනපතිට අවශ්‍ය අවස්තාවක ජනමතය විමසීමට බාදාවක් නොවෙයි.

ඒ කියන්නේ ජනමතවිචාරනයකට යන්න පුලුවන් ඇයි ඉතින් ජනාධිපතිවරණයක් තියන්නෙ නැත්තෙ ?

මයිත්‍රි එච්චර මෝඩ නැති නිසා.මොනා උනත් මයිත්‍රිගේ සටන පැරදුනොත් රටේ බිහිවුනු අදුරදර්ශීම දුර්වලම විධායක ජනපති බවට මෙයා පත්වෙනවමයි ...![]()
ඒ කියන්නේ ජනමතවිචාරනයකට යන්න පුලුවන්
ජනාධිපතිවරයාට ඔනෑම වේලාවක ජනමත විචාරණයක් කැඳවිය හැක.![]()






පාර්ලිමේන්තුව විසිරෙව්වාමත් ඔය විදියටම ආණ්ඩුවට ලැදි ලෝයර්ස් ල මාධ්‍ය සාකච්ඡා තියල එහෙම කෙස් පැලෙන තර්ක ගේන්න හැදුව. කෝ හරිගියාද?
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන. B.Sc(Col),PGDC(Col)
පාර්ලිමේන්තුව විසුරුවීමට 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනමතවිචාරණයකින් ජනතා වරම ලබාගැනීම මගින් රටට අත්වන වාසි…….
1විධායක ජනාධිපතිධූරය යනු ජනතා මතය අනුව මත මිස ඒකාධිපති ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිය තනි අභිමතයට අනුව පමණක් පාර්ලිමේන්තුව විසුරුවන ධුරයක් නොවන බව ජනගත වීම.
2ජනාධිපතිගේ තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මෙන් නොව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය අයත් ජනතාවගේ මතය අනුව පාර්ලිමේන්තුව විසුරුවීම සිදුවීමෙන් එය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරවන්නක් හෙයින් ජාත්‍යන්තරව රටට සිදුවන පීඩන සමනය වීම.
3ජනමතවිචාරණය යනු ව්‍යවස්ථාවේ 3 , 4 (අ) ව්‍යවස්ථාව සහ 86 ව්‍යවස්ථාව යටතේ ජනතාව සතු පරම ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරවීමක් හෙයින් කිසිදු අධිකරණයකට හෝ වෙනත් ආයතනයකට ඒ පිළිබද ප්‍රශ්න කිරීමේ අධිකාරියක් නොලැබීම.
4සිය තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ඒකාධිපතිවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත මැතිවරණයෙන් පසු නැවත පත්වන ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් වීමත් ජනමතවිචාරණයකින් ජනතා වරම ගෙන ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත බිහිවන ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් වීමත් මගින් ඉදිරියේ පත්වන ආණ්ඩුව අමාත්‍ය සංඛ්‍යාව වැඩි කර ගන්නාජාතික ආණ්ඩුවක් නොවීම.
5පාර්ලිමේන්තුව විසුරුවීමට 70.1 ව්‍යවස්ථාවේ ඇති සීමාව නොතකා වසර 4½ක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවීමට ඇති එකම අවස්ථාව 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනමතවිචාරණයකින් ජනතා වරම ලබාගැනීමකින් පසු පාර්ලිමේන්තු විසුරවීම පමණක් වීම.
6ඉදිරියේ දුර්වල ආණ්ඩුවක් පත්වීමෙන් ජාත්‍යන්තරව හා දේශීයව රටට අහිතකර ප්‍රතිඵල අත්වීම මග හැරීම.
7ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ඇමති මණ්ඩලය46.1 ව්‍යවස්ථාව අනුව 30ට සීමා වීම.
8ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබද ගැටළු මතු නොවීම.
9විධායක ජනාධිපති ධූරය සම්බන්ධව ජනතාවගේ අප්‍රසාදය ඇති කරජනාධිපතිවරණය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණකාරීන්ට අපහසු වීම.
10විධායක ජනාධිපතිධූරය යනු පාර්ලිමේන්තු උත්තරීතරත්වය සුරකින ආයතනයක් බවත් පාර්ලිමේන්තුව සම්බන්ධව තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත අනුව නොව ජනතාවගේ මතය අනුව බවට සමාජගත වීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම.
මේ වගේ පෙරකදෝරුවොන්ගෙන් තවදුරටත් උපදෙස් ගන්නවද කියල මෛත්‍රී තව දුරටත් තීරණය ගන්න ඕන.