ජනමතවිචාරණයක් එයි?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වහලො හොදට කියවපන්. 86 තියෙන්නෙ 85 කාරණා වලට යටත්ව පුලුවන් කියල. ඉතින් 85 තියනව පාර්ලිමේන්තුවෙ 2/3 ඕන කියල. ඒ කියන්න ජනමත විචාරණේකට පාර්ලිමේන්තුවෙ 2/3 ඕන.

    දාපන් ලින්ක් එකක් 86 තියන :rolleyes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    85. (1) The President shall submit to the People by Referendum every Bill or any provision in any Bill which the Cabinet of Ministers has certified as being intended to be submitted to the People by Referendum, or which the Supreme Court has determined as requiring the approval ofthe People at a Referendum if the number of votes cast in favour of such Bill amounts to not less than two-thirds of the whole number of Members (including those not present).
    ]ජනධිපතිට ජනමතය විමසීමට නෙවෙයි සුප්‍රීම කෝට් එකෙන් ඩිටමයින් කරපු බිල් එකකට නම් 2/3 ඕනේ. ඒ නිසා 85 ට යටත්ව යන්න ජනපතිට අවශ්‍ය අවස්තාවක ජනමතය විමසීමට බාදාවක් නොවෙයි
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda
    දාපන් ලින්ක් එකක් 86 තියන :rolleyes:
    http://www.parliament.lk/files/pdf/constitution-si.pdf
    Capture1.jpg
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda
    Captur111e.jpg

    JR ලාම්පු කළගෙඩි සෙල්ලම කරෙත් පාර්ලිමේන්තුව (ඒ කියන්නෙ ව්‍යවස්තාදායකය) හරහා 2/3 අනුමැතියෙන්, නැතුව නිකන්ම නිකන් ගැසට් එකක් ගහල නෙමෙයි.
    ව්‍යවස්තාදායකයට පිටන් ගත්ත ජනමත විචාරණයක් මඟින් නෛතීත තීන්දු ගන්න බෑ.
     
    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    Captur111e.jpg

    JR ලාම්පු කළගෙඩි සෙල්ලම කරෙත් පාර්ලිමේන්තුව (ඒ කියන්නෙ ව්‍යවස්තාදායකය) හරහා 2/3 අනුමැතියෙන්, නැතුව නිකන්ම නිකන් ගැසට් එකක් ගහල නෙමෙයි.
    ව්‍යවස්තාදායකයට පිටන් ගත්ත ජනමත විචාරණයක් මඟින් නෛතීත තීන්දු ගන්න බෑ.
    .

    ඉතිං බන් මහමැතිවරණයක් තියන්න ඕනද කියල ජනමත විචාරණයකට යන්න පාර්ලිමේන්තුවේ 2/3 ඕන නම්. ඒ 2/3 ඡන්ද අරන් කෙලින්ම මහ මැතිවරණයකටම යන්න පුළුවන්නෙ මොකටද ජනමත විචාරණ.සල්ලි නාස්ති කරන්න ඕන නෑනෙ ඡන්ද දෙකකට.මෙතනදි පණතක් සම්මත කිරීමක් නෙමෙයි වෙන්නෙ ඒක නිසා ජනාධිපතිට පුළුවන් කෙලින්ම ජනමත විචාරණයකට යන්න.පාර්ලිමේන්තුවෙ 2/3 අවශ්‍ය නෑ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    IE9Cfvu.jpg

    86 ක්‍රියාත්මක කරන්න පුලුවන් 85ට යටත්ව ..නමුත් 86ට අනුව ජනපති මහමැතිවරණයක් ඉල්ලා ජනමත විචාරනයක් ජනතාවගෙන් ඉල්ලන මොහොතක ඒක පනත් කෙටුම්පතකට සම්බන්ද නැති කරුණක් නිසා (ඒක එහෙමනම් ) 85ට යටත්වීමක් වන්නේ නෑහෑ .

    86 කොටසින් "ජනපතිට ජනමතවිචාරණයක් ඉදිරිපත්කල හැක්කේ පනත් කෙටුම්පත් සම්බන්දව පමණි " කියලා තිබ්බනම් 85ට සම්පූර්නයෙන් යටත් වනවා:P
     
    ජනමත විචාරණය ඉල්ලන්න වෙන්නෙත් පාර්ලිමේන්තුව හරහා පණතකින් තමයි:D අර ලාම්පු කලගෙඩි සෙල්ලම කරෙත් ඒ විදියට පණතක් මගින්.

    ඒ ජනමත විචාරණයේ කටයුතු අර්ථ දක්වන්නේ 87 වගන්තිය.
    Caddpture.jpg

    ඒකට අනුව තීන්දුවක් ගන්නත් ආයිමත් පාර්ලිමේන්තුවට යන්න වෙනව:lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,496
    113
    පාර්ලිමේන්තුව විසිරුවන යෝජනාවක් කෙළින්ම පාර්ලිමේන්තුවට ගෙනාවනම් ඉවරයිනේ. එතකොට ඡන්දවලට බය කව්ද කියලා නම් වශයෙන්ම බලා ගන්න පුළුවන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    85 (2) kiyana eka 19 amendment eken ain karala. gihin baluwa original 78 wyawasthawe monada thiyane kiyala ethana

    (2) The President may in his discretion submit to the public by
    Referendum any Bill (not being a Nill for the repeal or amendment of any provision of the Constitution, or for the addition of any provision to the Constitution, or for the repeal and replacement of the Constitution, or which is inconsistent with any provision of the Constitution), which has been rejected by Parliament.

    meka kari wesige puthala 19 dala ain karala. hithala balapan mokada ratata karala thiyanne kiyala. parliament ena typical ponna kalliyata gema illanna kisima dekata bari wenna widihata janadipathige balathala ain karala. janamatha wicharanayakata yanne nathuwa minisunta janamatha wicharanayaka aithiya nathi karanna awsara dunne kohomada supreme court eka?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    matath oya prashnema thiyanawa ehema puluwan nam janatha paramadi pathiya na.:confused::confused::confused:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම දන්නා තරමින් ජනමත විචාරණයකින් පාර්ලිමේනුතුව විසුරුවන්න නීති ප්‍රතිපාදන නෑ. හැබැයි ජනමත විචාරණයකුත් තිබ්බොත් වෙන්නේ මේ හාල්පාරුවො නිසා අපිට දරන්න වෙන වියදම ඩබල් වෙන එක. ඡන්දයක් තියන්න පුලුවන්ද කියලා බලන්න තව ඡන්දයක් තියනවා :D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජනමත විචාරණයක් ගැන කතාවක්වත් නෑ. බයියො හූ හූ හූ.
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda
    ආයිමත් ගොඩ පෙරකදෝරුවොන්ගෙ උපදෙස් අරගෙන වංගු ගහන්න ගිහිල්ල දෙවෙනි වතාවටත් අමාරුවෙ වැටෙන්න තරම් මහින්දයි මෛත්‍රීයි මෝඩ නෑ