වහලො හොදට කියවපන්. 86 තියෙන්නෙ 85 කාරණා වලට යටත්ව පුලුවන් කියල. ඉතින් 85 තියනව පාර්ලිමේන්තුවෙ 2/3 ඕන කියල. ඒ කියන්න ජනමත විචාරණේකට පාර්ලිමේන්තුවෙ 2/3 ඕන.
දාපන් ලින්ක් එකක් 86 තියන

වහලො හොදට කියවපන්. 86 තියෙන්නෙ 85 කාරණා වලට යටත්ව පුලුවන් කියල. ඉතින් 85 තියනව පාර්ලිමේන්තුවෙ 2/3 ඕන කියල. ඒ කියන්න ජනමත විචාරණේකට පාර්ලිමේන්තුවෙ 2/3 ඕන.

.![]()
JR ලාම්පු කළගෙඩි සෙල්ලම කරෙත් පාර්ලිමේන්තුව (ඒ කියන්නෙ ව්‍යවස්තාදායකය) හරහා 2/3 අනුමැතියෙන්, නැතුව නිකන්ම නිකන් ගැසට් එකක් ගහල නෙමෙයි.
ව්‍යවස්තාදායකයට පිටන් ගත්ත ජනමත විචාරණයක් මඟින් නෛතීත තීන්දු ගන්න බෑ.

![]()
86 ක්‍රියාත්මක කරන්න පුලුවන් 85ට යටත්ව ..නමුත් 86ට අනුව ජනපති මහමැතිවරණයක් ඉල්ලා ජනමත විචාරනයක් ජනතාවගෙන් ඉල්ලන මොහොතක ඒක පනත් කෙටුම්පතකට සම්බන්ද නැති කරුණක් නිසා (ඒක එහෙමනම් ) 85ට යටත්වීමක් වන්නේ නෑහෑ .
86 කොටසින් "ජනපතිට ජනමතවිචාරණයක් ඉදිරිපත්කල හැක්කේ පනත් කෙටුම්පත් සම්බන්දව පමණි " කියලා තිබ්බනම් 85ට සම්පූර්නයෙන් යටත් වනවා![]()
අර ලාම්පු කලගෙඩි සෙල්ලම කරෙත් ඒ විදියට පණතක් මගින්.

85 (2) kiyana eka 19 amendment eken ain karala. gihin baluwa original 78 wyawasthawe monada thiyane kiyala ethana
(2) The President may in his discretion submit to the public by
Referendum any Bill (not being a Nill for the repeal or amendment of any provision of the Constitution, or for the addition of any provision to the Constitution, or for the repeal and replacement of the Constitution, or which is inconsistent with any provision of the Constitution), which has been rejected by Parliament.
meka kari wesige puthala 19 dala ain karala. hithala balapan mokada ratata karala thiyanne kiyala. parliament ena typical ponna kalliyata gema illanna kisima dekata bari wenna widihata janadipathige balathala ain karala. janamatha wicharanayakata yanne nathuwa minisunta janamatha wicharanayaka aithiya nathi karanna awsara dunne kohomada supreme court eka?


