ජනමත විචාරණයක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අැත්ත තමා..අනිවාර්යයෙන් තව අවුරුදු 2ක් වැඩිපුර දෙන්න ඕන..කොරෝනා ඵක්ක මොන තරම් මහන්සියක් ගත්තද රට කරන්න,
    ඌට නෙමේ මහන්සි ආණ්ඩුවේ ප්‍රෙස් එකේ එවුන්ටයි ඩිලාරු එකේ එවුන්ටයි. ප්‍රෙස් එකේ එවුන් ගෑසට් ගහනවා හෑරෙන්න වෙන්නේ නෑ රිවස් එක ගහනවා.. ඩිලාරු එවුන් නම් දන්නවා නේ ඉතින් සල්ලි ප්‍රින්ට් කරලාම මහන්සි ඈති