ජනමාධ්‍යයේ මායාව !

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    ජනමාධ්‍යයේ මායාව !

    ජනමාධ්‍යයේ මායාව !




    316724_279332692105915_193218727383979_740503_1700533892_n.jpg




    මෙම ඡායාරූප 3 දෙස හොදින් බලන්න.



    • මෙහි වම් පස ඇති ඡායාරූපය Aljazeera මාධ්‍ය ජාලය වෙතින් වන අතර සිරකරුවෙකුගේ හිසට තුවක්කුවක් එල්ල කරගෙන සිටින ආකාරයක් ඉන් නිරූපනය වේ.
    • දකුණු පස ඇති ඡායාරූපය FOX News වෙතිනි.බිම වැටී සිටින සෙබලෙකුට තවත් සෙබලෙකු ජලය ලබා දෙන ආකාරයක් ඉන් නිරූපනය වේ.
    • මැද ඇත්තේ ඡායාරූපයේ මුල් පිටපතයි.

    ජනමාධ්‍ය විසින් එකම පුවත තමන් සහාය දක්වන පාර්ශවයට වාසි වන ආකාරයෙන් නරඹන්නාට වෙනස් විදියේ හැගීම් ජනිත කරවීමට ඉදිරිපත් කරනවාට මෙය හොද නිදසුනකි. ලෝකයේ සියලු ජනමාධ්‍ය මේ සදහා විශේෂඥයන් වන අතර ශ්‍රී ලංකාවේද බොහෝ ජනමාධ්‍ය ඊට නොදෙවෙනිය.

    එම නිසා මාධ්‍ය තුලින් පල වන සියලුම දෑ ඒ ආකාරයෙන්ම පිලි ගන්නවාට වඩා සිහි බුද්ධියෙන් කල්පනා කර නිවැරදි දේ පමනක් පිලි ගැනීමට අප කල්පනා කාරී විය යුතුය.


    :yes::yes::yes::yes::yes:




    SOURCE
    : කජුවත්ත එක්සත් Cricket සමාජය

    Code:
    https://www.facebook.com/Kaju.Waththa.Eksath


    .....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    රූපවාහිණි සහ ස්වධීන යයි තමන්ම කියාගන්නා ලංකාවේ භූතවහිණී වලට හොද හින්ට් එකක් වෙයි
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    එම නිසා මාධ්‍ය තුලින් පල වන සියලුම දෑ ඒ ආකාරයෙන්ම පිලි ගන්නවාට වඩා සිහි බුද්ධියෙන් කල්පනා කර නිවැරදි දේ පමනක් පිලි ගැනීමට අප කල්පනා කාරී විය යුතුය.


    හරියට හරි මචන්
    මම හැමදාම හිටියේ ඔය ස්ථාවරයේ
    Great Example thnx bro
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    රූපවාහිණි සහ ස්වධීන යයි තමන්ම කියාගන්නා ලංකාවේ භූතවහිණී වලට හොද හින්ට් එකක් වෙයි
    :yes::yes::yes:
    අද මොකෝ බන්
    උඹ ඉතාම කාලෝචිතව තාත්විකව comment කරනවනේ
    :P:yes::yes: