අමාරා

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    7LVMuhL.png



    දැන් කියපල්ලා බලන්න අවුරුදු දෙකකකට කලින් මේක උනේ කොහොමද කියලා
    :baffled::baffled::baffled:



    28 April at 20:17 ·
    මේ ෆොටෝ එකෙ ඉන්නෙ සහරාන් හශිම් එක්ක පහුගිය දාක පොලිස් මාද්‍යට නිකුත් කරපු ෆොටෝවෙ ඉන්න අමාරා මජීඩ්.. මේක පැහැදිලිවම එඩිට් එකක්!!
    සහරාන්ගෙ මූණ මෙතනට එඩිට් කරලා තියෙනවා..

    නමුත් මෙතන හිතන්න කාරණා කීපයක් තියෙනවා..

    කමෙන්ට් එක දාලා තියෙන්නෙ අවුරුදු 2 ට කලින්!!

    මේ ත්‍රස්තවාදී ක්‍රියා ගැන අපි මෙලෝ උලව්වක් නොදැන හිටි කාලේ..

    ෆොටෝ එකක් කොමෙන්ට් එහෙකට දැම්මට පස්සෙ කොමෙන්ට් එක එඩිට් කරලා තව ෆොටෝ එකක් පස්සෙ දාන්න බෑ..එක්කො මකලම දාන්න ඕනෙ .. සිද්දියෙන් පස්සෙ එඩිට් කරලා නෙමෙයි ඒ කියන්නෙ එඩිට් කරලා තියෙන්නෙත් අවුරුදු 2 ට කලින්මයි.. කමෙන්ට් එක දාපු දවසෙමයි..

    බුද්ධි අංශ අමාරව සැක කරලා ෆොටෝ එලියට දාපු තැන මේ සිද්ධිය කියලා මට හිතෙනවා..

    පස්සෙ අමාරා තමුන් මේවට සම්බන්ධ නෑ කීවම ඒක නිවැරදි කලා..

    ඊගාවට හිතන්න එතකොට හරි ලේසී කාරණයක් ඉතිරි වෙනවා!!

    හරි මේ ෆොටෝ එක එඩිට් එකක් තමයි!! ඇත්තටම ඔතන ඉන්නෙ සහරාන් නෙමෙ තමයි!!

    හැබැයි කාට හරි හේතුවක් ඉදිරිපත් කරන්න පුලුවන්ද?

    අවුරුදු දෙහෙකට කලින් යම් කෙනෙක් ෆොටෝ එකක් එඩිට් කරලා හරි මෙහම කමෙන්ට් එකක් දාන්නෙ අහම්බෙන්ද?? මොක්කද ඒකේ තේරුම?

    හරියටම ප්‍රහාරයෙ මහ මොලකරු එක්කම ෆොටෝ එක එඩිට් වෙන්නෙ කොහොමද?

    යම් මනුස්සයෙක්ට ආණ්ඩුවක් හරහා ත්‍රස්තවාදී චෝදනාවක් එල්ල උනාම ඒක ඒ වැරැද්ද කරපු ආණ්ඩුව ප්‍රසිද්දියෙ පිලි අරන් සමාව ගන්න ඕනෙ!! එක්කො අදාල පුද්ගලයා පිලිගතහැකි ක්‍රම වේදයකට අනුව අදාල ආණ්ඩුවට තමුන්ගෙ නිවැරදි බව පෙන්වන්න ඕනෙ!!

    ආණ්ඩුවෙ නිවැරදි කිරිමේ ලිපිය තුල එවැනි සමාවක් හෝ එය ජාත්‍යන්තර මාද්‍ය හරහා ප්‍රසිද්ධ සමාවක් ලෙස ඉදිරිපත් උනාද??

    වරදක් උනා නම් අර වගෙ ලිපියකින් ද මේ මහා බරපතල වරද නිවැරදි කරන්නෙ??

    සහ


    අමාරා ලෙස හදුන්වාගන්නා අය තමුන් ස්ටේටස් එකක් දානවා ෆේස්බුක් ගිනුමක මේකට ඇය අදාල නැති බව!!

    ආණ්ඩුව හරි හරි එල කියලා නිවැරදි කිරිමේ ලිපියක් ගහනවා

    හෙට මගෙ ෆොටෝ එකක් දැම්මා කියලා හිතහං ඔය වගේම

    මං මගෙ ෆේස්බුක් එකේ අමාරා වගෙම ස්ටේටස් එකක් දානවා මන් වැරදි නෑ කියලා!!

    පොලිසිය එතකොට මන් නිවැරදි කියලා ලෙටර් එකක් ගහයිද??

    දැන් එතකොට ෆේස්බුක් ස්ටේටස් උසාවියෙ විත්ති කූඩුවද??

    මේ හැම සිද්ධි දාමයකටම උබලට දෙන්න පුළුවන් එක සාධාරණ පැහැදිලි කිරීමක් මට කියපං??
    Chanya herath
    Copied
    =================================
    පසුව ලියමි

    අමාරා මජීඩ්
    ( සටහන- Pradeep Premalal)

    ඇය ගැන හැමෝම දන්න කියන සියල්ල විස්තර කරමින් කතා කර පලක් නැත.

    නමුත් ඇය ගැන හැමෝම දන්න කියන කාරණා ටික සාරංශ ගත කළහොත්,

    ඇය..

    1. ලංකාවෙ ඉපදුන කාන්තාවකි

    2. පාසැල් ගොස් ඇත්තේ බම්බලපිටිය මුස්ලිම් කාන්තා පාසලටය

    3. පසුව ඇමරිකාවට සංක්‍රමණය වී ඇත

    4. The Hijab Project හී නිර්මාතෘවරිය වේ

    5. ඇමරිකානු ජනපතිට ලියූ ලිපියක් හේතුවෙන් ජනප්‍රියත්වයට පත්ව ඇත.

    6. 2015 වසරේදී The BBC’s 100 women යටතට තේරී ඇත

    7. The Foreigners ග්‍රන්ථ මාලාවේ ලේඛිකාව වේ

    8. දැනට ඇමරිකාවේ Brown විශ්ව විද්‍යාලයේ දේශපාන විද්‍යාව හදාරමින් සිටියි

    9. පසුගිය වසරේ මෙරටට පැමිණ ගොස් ඇත

    ඇය ගැන කතාබහක් ඇතිවීමට හේතුවූයේ, පසුගිය 25 වනදා පොලීසිය විසින්, හඳුනාගැනීමට මහජන සහය පතා තිබූ ත්‍රස්තවාදී සැකකරුවන්ගේ ඡායාරූප අතරේ ඇයගේ ඡායාරූපයක්ද තිබීමයි. අබ්දුල් කාදර් ෆාතිමා කාදියා නැමති නම යටතේ තිබූ ඡායාරූපය, අමාරා මජීඩ්ගේය. එම මොහොතේ අමාරා මජීඩ් සිය ෆේස්බුක් ගිණුම ඩිඇක්ටිවේට් කර තිබුණි. ඉන් අනතුරුව, එකවරම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් නිවැරදි කිරීමේ ලිපියක් යොමුකරමින් කියා සිටියේ එම ඡායාරූපය වැරදීමක් බවත්, අවශ්‍යව ඇත්තේ අබ්දුල් කාදර් ෆාතිමා කාදියා යන අයව බවත්ය. ඉන් පසුව ඇයගේ ෆේස්බුක් ගිණුම නැවත දැකගතහැකි විය.

    මතුවෙන ගැටළු...

    1. එසේනම් කෝ අබ්දුල් කාදර් ෆාතිමා කාදියාගේ ඡායාරූපයක්?

    2. කෝටි ගණනක් ලොව පුරා මුස්ලිම් කාන්තාවන් සිටියදී අමාරා මජීඩ්ගේම ඡායාරූපයක් වැරදීමකින් මාධ්‍යයට නිකුත් කෙරුනේ කොහොමද?

    3. 100%ක් තහවුරු කරනොගත් කිසිම තොරතුරක් මාධ්‍යයට නිකුත් නොකරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් නිකුත් කෙරුණ මෙම පුවතම පැය කිහිපයකින් වැරදි පුවතක් වූයේ කෙසේද?

    අමාරා මජීඩ් විසින් ඇඟිල්ල ඉහලට ඔසවාගෙන සිටින ඡායාරුපය හා අපගේ ජනාධිපතිවරයා ඇතුළු විවිද පුද්ගලයින් ඇඟිල්ල ඉහලට ඔසවාගෙන සිටින ඡායාරූප එකට තබමින් එය සාමාන්‍ය දෙයක් බව ඔප්පුකර පෙන්වීමට බොහොදෙනෙකු කටයුතු කර තිබෙනු දකින්නට ලැබුණි. අයිසීස්ලාට සහය දැක්වීමේ සංඥාවක් ලෙසින් ඇඟිල්ල ඉහලට ඔසවා පෙන්වීම (ISIS index finger signal) සහ කතාවක් හෝ ඉදිරිපත්කිරීමක් කරමින් සිටියදී අහම්බෙන් ඇඟිල්ලක් ඉහලට එසවීම යනු කතා දෙකකි.

    අමාරා මජීඩ් විසින් අප්‍රේල් මස 3වන දින සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අවසානයට පලකර තිබූ ඡායාරූපය සමග දමා තිබූ සටහන ඔබ දුටුවාද? Catch me on the other side of the rainbow soon.. ඇය නොකියා කියන්නේ කුමක්ද?

    මේ වන විට ඇය සිය ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් ගිණුම් දෙකම ඩිඇක්ටිවේට් කර ඇත. ඇයි..?

    කොළඹ ප්‍රසිද්ධ පාසලක උගත්, විදෙස් අධ්‍යාපනය පවා ලබා ඇති, ව්‍යාපාරික ක්ෂේශ්ත්‍රයේ රාජ්‍ය සම්මානයට පවා පාත්‍ර වූ කෝටිපති ව්‍යාපාරික ඉන්ෂාෆ් අහමඩ් යනු මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකුයැයි කිසිවෙකු විශ්වාස කළේ නැත. ඉතිං The BBC’s 100 women වූ හේතුවෙන්, කාන්තාවක් ත්‍රස්තවාදයට සම්බන්ධයැයි පැවසිය නොහැකි සේම ත්‍රස්තවාදයට සම්බන්ධ නැතැයි පැවසීමටද නොහැක.

    ස්තූතියි!
    Copied

    :eek::eek: