ජනරාල්ට මරණීය දණ්ඩනය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බං හැම තැඅනම මේ රට විහිළුව කර කර යන්නෙ

    රනිල් කරුණාව ගෙනත් හංගලා තියාලා සංදානෙන් චන්දෙ ඉල්ලපන් කියලා මහින්දට බාර දුන්නා .

    ඒකද උනේ :lol::lol::lol:

    :lol::lol::lol::lol: එහෙම එකක් නැ බැරියවලාවත් රනිල් 2005 ජනාධිපතිවුනා නමි කරැන අද ඉන්නෙ රනිල් එක්ක පවතින රජයට හෙත්තු උනේ කොටියගෙන් බේරෙන්න.දැන් වෙන්නෙ කොටියගෙන් වෙන්වෙචිච එකෙක්ගෙන් ප්‍රයෝජනයක් ගන්න එක
    ඔයා හිතනවද? බැරිවෙලාවත් අඩුම ගානේ තව අවුරැදු 10-20 ගිහින් හරි unpබලයට ආව දවසක කරැනව අල්ලල හරේට දාල එල්ලයි කියල,ඔයා හිතන දේ දේශපාලනය නෙමේ :no::no:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කරැනගෙ ප්‍රස්නෙදි මම හැමතැනව අහල තියෙනව ඒත් කිසිම උත්තරයක් කාටවත් නැ,අයෙත් අහන්නෙ ඒක.කරැන කොටින්ගෙන් කැඩුනෙ රනිල් අගමැති කමේ ඉද්දි ,කරැනව කොළඔ ගෙනාවෙ unp පාර්ලිමේන්තු මන්තිකෙනෙක්, රනිල්ගෙ අනුදැනුම පිට,හංගල තියාගත්තෙත් රනිල්. එහෙනමි ඇයි රනිල් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තියලා බෝගමිබරදි කරපුවට එල්ලුවෙ නැත්තෙ ???????????????????????????????
    අන්න ඒ හේතුවටම තමයි මේ ආණ්ඩුවත් කරැනව තියගෙන ඉන්නෙ පුලුවන්නමි උත්තරයක් දෙන්ඩකො???

    අනේ මන්දා බන් නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ