ජනරාල්තුමනි...

මහින්ද එනකොට කිව්වෙ විධායක ජනාධිපති ක්‍රමය නැති කරනව කියළා ...ඒත් කරෙ බලය තව දික් කරගත්ත එක ... දිව දෙකේ මිනිහෙක්
 
navodth

Member
Nov 29, 2006
2,860
103
0
36
Negombo
thawamath deviyo kiyala kenek ithuru welaa innawanam mee aparaade karapu unta danduwam dei

oya yakku marenna one ballo wage maha paare

ehema jaraa wada karapu kattiya maruna mathakane maha paare......saakshi thiyenawanee

eka nisa rajaata kade giya unuth parissamin
 
asankanp

Member
Mar 11, 2009
1,566
45
0
"THUN HELE KALAA THULA SINHA PATAW
NATHA UN RATA ATHARA GOSIN...................
"

KAWADA HO SATHYA JAYA GANEEWI......................
 
  • Like
Reactions: lasa.lasa

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    229769_10150256066781960_151916326959_8172981_8032556_n.jpg

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජෙනරාල්තුමා දේශපාලනේට ආපු නිසා තමයි මේ විදියට හිර කරලා කෘර ලෙස වද දෙන්නේ
    ජෙනරාල්තුමා රාජපක්ෂකුක්කෙක් වෙලා හිටිය නම් සීතල කාමරවලට වෙලා මේ වෙනකොට ශුවර් තානාපති පට්ටම් ගහලා
    නියම වීරයෙක් විදියට ඉදිරියට ආවම කොයි අබයත් බය උනා

    රාජපක්ෂ අවනීතිය රජ කරන මේ යුගය කවදා අහවර වෙයිදෝ ?
     
    • Like
    Reactions: WICKILEAKS
    Sep 21, 2011
    2
    1
    0
    දැනට අපිට ලොකු බලපෑමක් මේ වෙන දේවලට විරුද්දව කරන්න අමාරු වෙන්න පුළුවන් . ඒත් මේවා හොදට හිතේ තියාගෙන ඉන්න .අපි වගේ අපේ පවුල් වල ජීවිත ආරක්ෂාව ගැන හිතල මේවට විරුද්දව එළියේ සටන් කරන්න බයේ ඉන්නේ නැති පිරිසක් අනාගතේ බිහි වෙන්න පුළුවන් දැනටමත් බිහිවෙලා ඉන්න පුළුවන් . උන් සටන් පටන් ගත්ත දවසට තිරය ඉස්සරහට එන්න බැරි උනත් තිරය පස්සේ ඉදන් හරි සටනට උදව් කරන්න .නැත්තම් අපේ මුතුන්මිත්තෝ ජීවිත පරිත්ත්යාගෙන් රක ගත්ත අපේ පරපුර උරුමය බිස්නස් කාරයෝ ටිකක් එකතු වෙලා විනාස කරලා දමයි . අපිත් අපේ රටට තියෙන නය ගෙවා ගන්න බැරිව මැරිලා යයි. අපේ දරුවන්ට ඉපදෙන්න රටක නැති වෙයි . ඉපදුනත් සුද්දන්ගේ පුක ලෙවකකා ඉන්න වෙයි.මේක අපේ රට . මේක දැනටත් මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ වෙන දෙයක් වෙද්දෙන් කියල ඉදරිපත් වෙන මිනිස්සු නිසා. උනුත් දැන් හොදටම හති වැටිලා වගේ ඉන්නේ.උන්ව විනාස වෙලා යනකන් නිකන්ම මොන කරන්නද කියල බලන් ඉන්න එපා .බය නම හැංගිලා හරි ඔය බල්ලන්ට පොඩි ගලකින් හරි ගහන්න. එක මේවට කතා කරන මිනුස්සුන්ට ලොකු හය්යක් වෙයි .
     
    • Like
    Reactions: Mr Dilshan

    :yes::yes::yes: