ජනරාල් මැයි 1දා නිදහස්?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ජනරාල් මැයි 1දා නිදහස්?


    සිරගතකොට සිටින හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතා ලබන මැයි 1දා නිදහස ලබන බව ඔහුගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.
    ජනාධිපතිවරයා හා ටිරාන් අලස් මන්ත්‍රීවරයා අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ෆොන්සේකා මහතාට බන්ඳනාගාරයෙන් නිදහස් වීමේ අවස්ථාව උදාවන බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.
    හිටපු යුද හමුදාපති ෆොන්සේකා මහතාට යුද අධිකරණය විසින් ලබා දුන් වසර දෙකහාමාරක සිර දඩුවම මෙම මස අගදී ගෙවා අවසන්වීමට නියමිතය. ෆොන්සේකා මහතාට එරෙහිව සුදු කොඩි නඩු තීන්දුවට

    අදාළව සිරදඩුවමක් හිමි වී ඇතත් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සඳහා ඇප ලබාගැනීමේ හැකියාවක් පවතින බව එම පක්ෂයේ අදහස වී තිබේ. එසේම ජනාධිපතිවරණ සමයේදී හමුදා සෙබළුන් කිහිපදෙනෙකු නිල නොවන ආකාරයෙන් රඳවා තබා ගැනීමට එරෙහිව අධිකරණය තුළ විභාග වෙමින් තිඛෙන නඩුව සඳහාද ඇප ලබා ගැනීමට ටිරාන් අලස් මන්ත්‍රීවරයා මේ වනවිට නීතිඥයින් සමඟ සාකච්ඡා පවත්වමින් සිටී.
    සරත් ෆොන්සේකා මහතා මැයි 1දා නිදහස්වන බව ටිරාන් අලස් මහතාට හිමි ඉසිර ගුවන්විදුලියද අද වාර්තා කළේය.
     
    • Like
    Reactions: Mirrors

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    14wau8m.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    pissuda ban.. Gen. Fonseka eliyata enawa kiyanne mahinda eelanga election ekedi no chance kiyana eka, and ranil ta duwanna thenak nethiwena eka, oka nam kawadawath wenne ne,eelanga sira danduwama iwara wenna issella thawa ekak boruwata set karay .. thawa kaalayak hirema inna..
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    ජනවර්ය් 1 වෙනිදා නිදහස් දිනයේ සිංහල අවුරුද්දට දැන් මැඊ 1 වෙනිදා
    ඕකට දම්මේ නැත්නම් වෙසක් එකට කියල කියඊ
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ජනවර්ය් 1 වෙනිදා නිදහස් දිනයේ සිංහල අවුරුද්දට දැන් මැඊ 1 වෙනිදා
    ඕකට දම්මේ නැත්නම් වෙසක් එකට කියල කියඊ

    ow ban samahara-wita meka SF ge set ekema publocation ekkak da danne na boruwata nidahas wenawa kiyana ekka.

    mokada ehema kiyala kiyala minisunta balaporothu athi wela eka ehena unne nathi nisama rate law ekka gov ekka gana aprasadayak athi kirimata
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    ow ban samahara-wita meka SF ge set ekema publocation ekkak da danne na boruwata nidahas wenawa kiyana ekka.

    mokada ehema kiyala kiyala minisunta balaporothu athi wela eka ehena unne nathi nisama rate law ekka gov ekka gana aprasadayak athi kirimata

    mahindaya lanu denawa SF ge kattiya karali pitin kanawa
    SF kiyanne kawda kotiya iwarayak karapu hamudapathi
    rate janadipathi apekshakatek
    eka thamai SF wa hire danna thiyana ekama warada
    SF wa hire dala pennala thiyenna mokakda
    rate anith ewunuth idiriyata awoth okathamai wenne kiyala
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ටිරාන් අලස් කියන්නේ නොම්බර එකේ දෙපිට කාට්ටුවෙක්.මරාට ඕනේ වුනේ ජේවීපී එක ෆොන්සේකා මහත්තයගෙන් ඈත්කරල තියෙන එක.කොන්ත්‍රාත් එක බාර දුන්න ටිරාන් හුලස්ට.ඌ ඒක ඕනෑවටත් වඩා ඉහලින් සිද්දකලා.මරාට ඕනදේ මරා කරගෙන ඉවරයි.

    so i don't believe this.MR don't wanna release J.Fonseka.
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    සරත්ව නිදහස් කරනකන් මට ඕක ෂුවර් නෑ. මරා දිගටම බොරුව ගෙනියන්නේ.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ටිරාන් කියන්නේ මහින්ද කොටින්ට සල්ලි දෙන්න
    යොදොගත්ත එකෙක්
    අද මහින්ද SF හිරේට කරලා තියාගන්න මූව
    යෝදොනවා
     
    • Like
    Reactions: MACAVITY