true banzමහින්ද රාජපක්ෂ ජනාධිපති නොහිටින්න අද උඹ ඔය කියන SF නැමති පුද්ගලයා ඉන්නෙ America වල...
මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්න කලින් SF යාපනේ හිටියෙ නැද්ද? යුද්ධෙ කලේ නැද්ද? ඇයි යුද්ධෙ දිනන්න බැරි උනේ?
එයා කියන විදිහට හමුදාවෙ දුර්වල කම් නිසාද?නැත්තම් පාලක රජයේ දුර්වලකම් නිසාද?
යුද්ධෙ අන්තිම හරියට එද්දි ජාත්‍යන්තරයෙ ඇඟිලි ගැහීම වැඩි උන නිසා පාලක රජයට UK/America වගෙ ලොකු රටවල් කියන දේ අහන්න උනා. මතකනෙ මේ පාරත් කට්ටිය කොච්චර දැඟළුවද සාම සාකච්ඡා කරන්න කියල...
LTTE එකත් එක්ක යුද්ධ කරනවා වගේම තමා ජාත්‍යන්තරයත් එක්ක රටේ යුද්ධෙ කරගෙන යන්න අවශ්‍ය වාතාවරනය හදල දෙන එක
ඔතන වෙන හමුදාපති කෙනෙක් ඉඳලා පාලක රජය හරි එක දුන්නානම් යුද්ධෙ දිනාගන්න තිබ්බා...
එහෙනම් මේ යුද්ධෙ අවුරුදු 30ක් ඇදෙන්නෙ නෑ...
පොනිල් හිටියනම් අද ඔය නෝට්ටුවෙ වැඳගෙන ඉන්නෙ එයා....
අද SF පොනිල් ට එකතු වෙලා ඇමරිකාවට ගැතිකම් කරන රටක් හදන්න Try කරනවා![]()
danne nae 
Ekane...Ranil agamathi welaa iddi SF koheda hitiye..??Chandrikaa lokki iddi SF koheda hitiye...??Api SF kiyala kenek gena api danneth nee.....Mahinda aapu nisai SF ta udde iwarakaranna puluwan une....Edaa Mahinda janaadipathi nowee ranil janaadipathi unaanam Prabaakaran thaamath jeewath wenawaa...Ada inna gunamakuwanta eewa amathakai....

e dawaswala gelaweeme hamudawatawath hoda nethi SF den weerayaA dawas wala chandrika madam
Dan Chandrika lokki![]()
කතාව ඇත්තනමුත් පක්ෂපාත නොවී සාධාරණව හිතන්න ඔය කී කාඩ්බෝඩ් වීරයා විශ්‍රාම යන්නට නියමිතව තිබූ ජනරාල්ට සේවා දිගුවක් ලබා දී හමුදාපති නොකරන්නට ජනරාල්ට කුමක් විය හැකිව තිබුණෙහිද ???
![]()

A dawas wala chandrika madam
Dan Chandrika lokki![]()

Mooota ara loku kathawen penila thiyenne MADAM ekai LOKKI ekai witharai,.. 

Aniwa mchn. munta eka therenne nene.
SF army ekata bedune 5yes back da? SF ta mita issella meka karanna beri une ie?
think about that also.
ow kathawa aththa ! දැන් බලාගෙන යනකොට සියල්ල සිදුවී ඇත්තේ මෙසේය!
1. වේලුපිල්ලෙයි ප්රභාකරන්ගේ LTTEය පැරදවිය හැකි බව නියත වශයෙන් දැන, යුද සංග්රාමයන් පිළිබඳව මළපොතේ අකුරක්වත් නොදැන පවා LTTEයට එරෙහිව කෙරෙන යුද හමුදා, නාවුක හමුදා, ගුවන් හමුදා ප්‍රහාර සියල්ලක් කම්පියුටරයක් මෙන් සැලසුම් කළේ කවුරුද?
අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (උන්නැහේ සුපිරි කම්පියුටරයක් නෙවැ! කොහොමද ටිකිරි මොළේ?)
2. වසර තිහක් තිස්සේ විවිධ යුද හමුදාපතිවරුන් යටතේ LTTEයෙන් ලද පරාජයන් සතයකට මායිම් නොකරමින්, හරිහැටි යුද්ධ කිරීම තුළින් යුද්ධය ජයගත හැකිය යන විශ්වාසය හමුදා භටයින්ගේ සිත් තුළට කාවද්දමින් හමුදා භටයින්ගේ චිත්ත ධෛර්යය නැංවූයේ කවුරුද?
අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (යුද්ධ කරලම තියෙයි එතුමා නොහිටියනං!)
3. LTTEයේ මරාගෙන මැරෙන කොටි කෙල්ලකගේ බෝම්බයකින් මාරාන්තික තුවාල ලබා, ඒ මත දමා සේවයෙන් විශ්‍රාම ගැනීමට හොඳින්ම හැකියාව තිබියදී, රට වෙනුවෙන් තමන්ගෙන් ඉටුවිය යුතු සේවය නොපිරිහෙළා ඉටු කරමින් වීරෝදාර ලෙස හමුදාව ජයග්‍රහණය කරා ඉදිරියට ගෙනගියේ කවුරුද?
අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (අනේ, අපි නොදන්නවයැ!)
4. අවවාදයෙන් නොව ආදර්ශයෙන් නායකත්වය සපයමින් , දැඩි ස්වයං විනයක් පවත්වා ගැනීම තුළින්, ලෝකයේ හොඳම හමුදා හා සංසන්දනය කළ හැකි ආකාරයේ විනය ගරුක හා කාර්යශූර යුද හමුදාවක් ගොඩ නැංවූයේ කවුරුද?
අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (නාවුක හමුදාවට දානවය කියල පොතක් දාල පුතාව හොර පාරෙන් රට යැව්වෙ නං වෙන රටක ජනාධිපති කෙනෙක්.)
5. කොළඹ සීත කාමරයක සිට නොව, උතුරු නැඟෙනහිර රණබිමේ අව් වැසි, සුළං පීඩා විඳිමින්, කවර මොහොතේ මරණය තමන් කරා පැමිණෙන්නේදැයි නොදැන, රට වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා සටන් වැදුණේ කවුරුද?
අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (බලන්නකො අර සාටකේ ඔළුවෙ ඔතාගෙන, සරමත් උස්සගෙන, අගල්වල බැහැල යන ලස්සන තුවක්කුවත් කරේ තියාගෙන! මොන තරම් ධෛර්ය සම්පන්න සෙබළෙක්ද?)
6. ප්රභාකරන්ගේ හමුදාවන් ප්‍රති ප්‍රහාර එල්ල කරද්දී ඒ වෙඩි හඬ මැදින් ජීවිතය පිළිබඳ සියළු ආශා අතහැර, ගිණි අවිය පමණක් ආරක්ෂාවට අත ඇතිව, බඩ ගාමින් නිර්භයව ඉදිරියට ඇදුණේ කවුරුද?
අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (කොච්චර කැපවීම තියෙන්න ඕනැද ඒකට?)
7. පැරදවිය නොහැකි යැයි පූර්ව විශ්වාසයක් වූ ප්රභාකරන්ගේ හමුදාව හා නිර්භයව ගැටෙමින්, ඒ සුණු විසුණු කරලමින් අවසානයේ ද්වන්දව සටනකින් ප්රභාකරන් පරාජය කළ, තමන්ම හෙන්චයියන් ලවා කාඩ්බෝර්ඩ් කටවුට් ගහගන්නා බොරු වීරයින් මැද, රට එක්සේසත් කිරීමට මුල් වූ සැබෑ වීරයා කවුරුද?
අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (හික්. හික්. කටවුට් ගැහුවෙ ප්රේමදාසනෙ!)
අනේ මගෙ කට. මොකට කියනවද?

කතාව ඇත්තනමුත් පක්ෂපාත නොවී සාධාරණව හිතන්න ඔය කී කාඩ්බෝඩ් වීරයා විශ්‍රාම යන්නට නියමිතව තිබූ ජනරාල්ට සේවා දිගුවක් ලබා දී හමුදාපති නොකරන්නට ජනරාල්ට කුමක් විය හැකිව තිබුණෙහිද ???
![]()
ආරක්ශක මාණ්ඩලික ප්‍රධානී,ආරක්ශක ලේකම් ගේ මෙහෙයවීම යටතේ ත්‍රිවිධ හමුදාපතිවරුන්1. වේලුපිල්ලෙයි ප්රභාකරන්ගේ LTTEය පැරදවිය හැකි බව නියත වශයෙන් දැන, යුද සංග්රාමයන් පිළිබඳව LTTEයට එරෙහිව කෙරෙන යුද හමුදා, නාවුක හමුදා, ගුවන් හමුදා ප්‍රහාර සියල්ලක් කම්පියුටරයක් මෙන් සැලසුම් කළේ කවුරුද?
2. වසර තිහක් තිස්සේ විවිධ යුද හමුදාපතිවරුන් යටතේ LTTEයෙන් ලද පරාජයන් සතයකට මායිම් නොකරමින්, හරිහැටි යුද්ධ කිරීම තුළින් යුද්ධය ජයගත හැකිය යන විශ්වාසය හමුදා භටයින්ගේ සිත් තුළට කාවද්දමින් හමුදා භටයින්ගේ චිත්ත ධෛර්යය නැංවූයේ කවුරුද?
සරත් ෆොන්සේකා මැතිතුමා3. LTTEයේ මරාගෙන මැරෙන කොටි කෙල්ලකගේ බෝම්බයකින් මාරාන්තික තුවාල ලබා, ඒ මත දමා සේවයෙන් විශ්‍රාම ගැනීමට හොඳින්ම හැකියාව තිබියදී, රට වෙනුවෙන් තමන්ගෙන් ඉටුවිය යුතු සේවය නොපිරිහෙළා ඉටු කරමින් වීරෝදාර ලෙස හමුදාව ජයග්‍රහණය කරා ඉදිරියට ගෙනගියේ කවුරුද?
හමුදාවක් ගොඩනැගීම යනුවෙන් අදහස් කළේ මීට පෙර පැවති හමුදාව ස්වයං විනයක් නැති අබ්බගාත හමුදාවක් බවද ???(ඔව් / නෑ) අනිච්චං දුක්ඛං4. අවවාදයෙන් නොව ආදර්ශයෙන් නායකත්වය සපයමින් , දැඩි ස්වයං විනයක් පවත්වා ගැනීම තුළින්, ලෝකයේ හොඳම හමුදා හා සංසන්දනය කළ හැකි ආකාරයේ විනය ගරුක හා කාර්යශූර යුද හමුදාවක් ගොඩ නැංවූයේ කවුරුද?
ත්‍රිවිද හමුදා සෙබළුන් හා ඔවුන්ට නායකත්වය දුන් ෆොන්සේකා මහතා ඇතුළු හමුදා ප්‍රධානීන්5. කොළඹ සීත කාමරයක සිට නොව, උතුරු නැඟෙනහිර රණබිමේ අව් වැසි, සුළං පීඩා විඳිමින්, කවර මොහොතේ මරණය තමන් කරා පැමිණෙන්නේදැයි නොදැන, රට වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා සටන් වැදුණේ කවුරුද?
ප්‍රධාන වශයෙන්ම යුද හමුදා සොල්දාදුවන්6. ප්රභාකරන්ගේ හමුදාවන් ප්‍රති ප්‍රහාර එල්ල කරද්දී ඒ වෙඩි හඬ මැදින් ජීවිතය පිළිබඳ සියළු ආශා අතහැර, ගිණි අවිය පමණක් ආරක්ෂාවට අත ඇතිව, බඩ ගාමින් නිර්භයව ඉදිරියට ඇදුණේ කවුරුද?
මේ ජයග්‍රහණය තනි පුදගලයෙකුගේ ජයග්‍රහණයක් යැයි හුවා දක්වන්නේ දේශපාලන වාසි අපේක්ශා කරන මන්ද බුද්ධිකයන් පමණී7. පැරදවිය නොහැකි යැයි පූර්ව විශ්වාසයක් වූ ප්රභාකරන්ගේ හමුදාව හා නිර්භයව ගැටෙමින්, ඒ සුණු විසුණු කරලමින් අවසානයේ ද්වන්දව සටනකින් ප්රභාකරන් පරාජය කළ, තමන්ම හෙන්චයියන් ලවා කාඩ්බෝර්ඩ් කටවුට් ගහගන්නා බොරු වීරයින් මැද, රට එක්සේසත් කිරීමට මුල් වූ සැබෑ වීරයා කවුරුද?
නමුත් පක්ෂපාත නොවී සාධාරණව හිතන්න ඔය කී කාඩ්බෝඩ් වීරයා විශ්‍රාම යන්නට නියමිතව තිබූ ජනරාල්ට සේවා දිගුවක් ලබා දී හමුදාපති නොකරන්නට ජනරාල්ට කුමක් විය හැකිව තිබුණෙහිද ???
අඥාත කතෘවරුන් ගේ ලිපි පළ කරනවාට වඩා මේ පිළිඹද ඔබේ රිජු මතය දැක්වීම උචිත නොවන්නේ ද ??(ඉලෙක්ට්‍රොනික තැපෑල මාර්ගයෙන් සංසරණයවන පණිවිඩයකි. කර්තෘ අඥාය.)
නමුත් පක්ෂපාත නොවී සාධාරණව හිතන්න ඔය කී කාඩ්බෝඩ් වීරයා විශ්‍රාම යන්නට නියමිතව තිබූ ජනරාල්ට සේවා දිගුවක් ලබා දී හමුදාපති නොකරන්නට ජනරාල්ට කුමක් විය හැකිව තිබුණෙහිද ???

elaaazow kathawa aththa ! දැන් බලාගෙන යනකොට සියල්ල සිදුවී ඇත්තේ මෙසේය!