ජනරාල් විසින් යුද්ධ ජයග්‍රහණ ලබා නොදෙන්න

adhithi

Member
Nov 29, 2008
134
0
0
40
in my home
ආරක්ශක මාණ්ඩලික ප්‍රධානී,ආරක්ශක ලේකම් ගේ මෙහෙයවීම යටතේ ත්‍රිවිධ හමුදාපතිවරුන්

හමුදා භටයන්ගේ චිත්ත ධෛර්ය නැංවීමට හේතුවූ ප්‍රධාන තීරණාත්මක සාධකය රටේ ජනතාවගේ ආශිර්වාදයයි ,ආනෙක හමුදාව සංඛයාත්මකව වැඩි කිරීමට ජනාධිපති ලබා දුන් අවසරයයි
සරත් ෆොන්සේකා මැතිතුමා

හමුදාවක් ගොඩනැගීම යනුවෙන් අදහස් කළේ මීට පෙර පැවති හමුදාව ස්වයං විනයක් නැති අබ්බගාත හමුදාවක් බවද ???(ඔව් / නෑ) අනිච්චං දුක්ඛං

ත්‍රිවිද හමුදා සෙබළුන් හා ඔවුන්ට නායකත්වය දුන් ෆොන්සේකා මහතා ඇතුළු හමුදා ප්‍රධානීන්

ප්‍රධාන වශයෙන්ම යුද හමුදා සොල්දාදුවන්

මේ ජයග්‍රහණය තනි පුදගලයෙකුගේ ජයග්‍රහණයක් යැයි හුවා දක්වන්නේ දේශපාලන වාසි අපේක්ශා කරන මන්ද බුද්ධිකයන් පමණී
කෙසේ වෙතත් මෙයට පිළීතුරක් මට තාම ලැබුණේ නැත
කතාව ඇත්ත :) නමුත් පක්ෂපාත නොවී සාධාරණව හිතන්න ඔය කී කාඩ්බෝඩ් වීරයා විශ්‍රාම යන්නට නියමිතව තිබූ ජනරාල්ට සේවා දිගුවක් ලබා දී හමුදාපති නොකරන්නට ජනරාල්ට කුමක් විය හැකිව තිබුණෙහිද ???:D

අඥාත කතෘවරුන් ගේ ලිපි පළ කරනවාට වඩා මේ පිළිඹද ඔබේ රිජු මතය දැක්වීම උචිත නොවන්නේ ද ??

oyage kathawa sahathika aththa....eth therumgani kiyala hithannah mey aya oya monawa kiuwath.......
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කතාව ඇත්ත :) නමුත් පක්ෂපාත නොවී සාධාරණව හිතන්න ඔය කී කාඩ්බෝඩ් වීරයා විශ්‍රාම යන්නට නියමිතව තිබූ ජනරාල්ට සේවා දිගුවක් ලබා දී හමුදාපති නොකරන්නට ජනරාල්ට කුමක් විය හැකිව තිබුණෙහිද ???:D

    Well said machan
    Couldnt have said any better :)
    (+4)
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    mata kawuruhari kiyanawada mona ratada yudde karanna epa kiyala kiwwe
    (rate niladariya saha dawasa one)
    america wata hari uk hari mehe udda nawaththanna one nam kiyala witharak nikan inne ne (udaharana one tharam anek ratawala thiyanawa)

    cont..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    mata kawuruhari kiyanawada mona ratada yudde karanna epa kiyala kiwwe
    (rate niladariya saha dawasa one)
    america wata hari uk hari mehe udda nawaththanna one nam kiyala witharak nikan inne ne (udaharana one tharam anek ratawala thiyanawa)

    cont..

    ඇයි කොහෙද පුතා හිටියෙ , නිදියන්ද? කොච්චරනම් දැගලුවද? ආධාර දෙන්නෑ කිව්ව , අපි දෙමළ ජනතාව මරනව කිව්ව , අර සංගමේ මේ සංගමේ චන්ද පැවැත්වුව අපිට විරුද්ධව , බැරිවෙලාවත් ඔය චන්දයකින් උන් දිනුවනම් අනිවාර්යෙන් මෙහෙට සාම සාධක හමුදාවක් පටවල , මුලු වැඩේම පස්ස හරවනව...
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    sorry,
    api yuddhe dinuwe anith ratawala sahayogayen, (usa, uk, india, china, pakistan ....)
    amerikawa apata newak dunna kiyala kata hari mathakada? me ratawalin apita sambadhaka demma kiyala hari yuddhe nawathanna kiyala hari kiyala thiyanawada.
    they all r friends .

    cont...
     
    guamini

    Member
    Dec 9, 2009
    699
    98
    0
    ආරක්ශක මාණ්ඩලික ප්‍රධානී,ආරක්ශක ලේකම් ගේ මෙහෙයවීම යටතේ ත්‍රිවිධ හමුදාපතිවරුන්

    හමුදා භටයන්ගේ චිත්ත ධෛර්ය නැංවීමට හේතුවූ ප්‍රධාන තීරණාත්මක සාධකය රටේ ජනතාවගේ ආශිර්වාදයයි ,ආනෙක හමුදාව සංඛයාත්මකව වැඩි කිරීමට ජනාධිපති ලබා දුන් අවසරයයි
    සරත් ෆොන්සේකා මැතිතුමා

    හමුදාවක් ගොඩනැගීම යනුවෙන් අදහස් කළේ මීට පෙර පැවති හමුදාව ස්වයං විනයක් නැති අබ්බගාත හමුදාවක් බවද ???(ඔව් / නෑ) අනිච්චං දුක්ඛං

    ත්‍රිවිද හමුදා සෙබළුන් හා ඔවුන්ට නායකත්වය දුන් ෆොන්සේකා මහතා ඇතුළු හමුදා ප්‍රධානීන්

    ප්‍රධාන වශයෙන්ම යුද හමුදා සොල්දාදුවන්

    මේ ජයග්‍රහණය තනි පුදගලයෙකුගේ ජයග්‍රහණයක් යැයි හුවා දක්වන්නේ දේශපාලන වාසි අපේක්ශා කරන මන්ද බුද්ධිකයන් පමණී
    කෙසේ වෙතත් මෙයට පිළීතුරක් මට තාම ලැබුණේ නැතකතාව ඇත්ත :) නමුත් පක්ෂපාත නොවී සාධාරණව හිතන්න ඔය කී කාඩ්බෝඩ් වීරයා විශ්‍රාම යන්නට නියමිතව තිබූ ජනරාල්ට සේවා දිගුවක් ලබා දී හමුදාපති නොකරන්නට ජනරාල්ට කුමක් විය හැකිව තිබුණෙහිද ???:D

    අඥාත කතෘවරුන් ගේ ලිපි පළ කරනවාට වඩා මේ පිළිඹද ඔබේ රිජු මතය දැක්වීම උචිත නොවන්නේ ද ??
    niyameta pahadili karala thiynawa.......:):) elaaaz[/QUOTE]
    11142_102404636452944_100000502239588_64161_4270417_n.jpg

    අඥාත කතෘවරුන් ගේ ලිපි පළ කරනවාට වඩා මේ පිළිඹද ඔබේ රිජු මතය දැක්වීම උචිත නොවන්නේ ද ?

    අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! this should be

    නිස්සන්කමල්ල ii

    king Nissanka malla 2nd

    THISAVISH

    Member
    Jun 27, 2007
    341
    6
    0
    ____________________________________________________________________________________________________________________________________________________
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    11142_102404636452944_100000502239588_64161_4270417_n.jpg

    අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! this should be

    නිස්සන්කමල්ල ii

    king Nissanka malla 2nd

    Is that all you can do ??:lol: posting in font size 7 won't prove a shit ! where's the answers :P
     
    guamini

    Member
    Dec 9, 2009
    699
    98
    0
    ආරක්ශක මාණ්ඩලික ප්‍රධානී,ආරක්ශක ලේකම් ගේ මෙහෙයවීම යටතේ ත්‍රිවිධ හමුදාපතිවරුන්

    හමුදා භටයන්ගේ චිත්ත ධෛර්ය නැංවීමට හේතුවූ ප්‍රධාන තීරණාත්මක සාධකය රටේ ජනතාවගේ ආශිර්වාදයයි ,ආනෙක හමුදාව සංඛයාත්මකව වැඩි කිරීමට ජනාධිපති ලබා දුන් අවසරයයි
    සරත් ෆොන්සේකා මැතිතුමා

    හමුදාවක් ගොඩනැගීම යනුවෙන් අදහස් කළේ මීට පෙර පැවති හමුදාව ස්වයං විනයක් නැති අබ්බගාත හමුදාවක් බවද ???(ඔව් / නෑ) අනිච්චං දුක්ඛං

    ත්‍රිවිද හමුදා සෙබළුන් හා ඔවුන්ට නායකත්වය දුන් ෆොන්සේකා මහතා ඇතුළු හමුදා ප්‍රධානීන්

    ප්‍රධාන වශයෙන්ම යුද හමුදා සොල්දාදුවන්

    මේ ජයග්‍රහණය තනි පුදගලයෙකුගේ ජයග්‍රහණයක් යැයි හුවා දක්වන්නේ දේශපාලන වාසි අපේක්ශා කරන මන්ද බුද්ධිකයන් පමණී
    කෙසේ වෙතත්
    මෙයට පිළීතුරක් මට තාම ලැබුණේ නැත
    කතාව ඇත්ත :) නමුත් පක්ෂපාත නොවී සාධාරණව හිතන්න ඔය කී කාඩ්බෝඩ් වීරයා විශ්‍රාම යන්නට නියමිතව තිබූ ජනරාල්ට සේවා දිගුවක් ලබා දී හමුදාපති නොකරන්නට ජනරාල්ට කුමක් විය හැකිව තිබුණෙහිද ???
    :D

    අඥාත කතෘවරුන් ගේ ලිපි පළ කරනවාට වඩා මේ පිළිඹද ඔබේ රිජු මතය දැක්වීම උචිත නොවන්නේ ද ??

    සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.
    ‘‘යුද්ධයේ ජයග‍්‍රහණය ලබන්න කවුරු උත්සාහ කළත් එය හිමිවිය යුත්තේ රණවිරුවන්ට හා ඔවුන් පසුපස සිටි ජනතාවට.මම කවදාවත් සටන් බිමේ සිටි අය අවතක්සේරු කර හෝ පාවා දී නැහැ. අදත් එහෙමයි, හෙටත් එහෙමයි. යම් පුවත්පතක වැරදි අදහසක් ඇති වෙන ලෙස පළ වුණු පුවතක් මුල් කර ගෙන මා යුද හමුදාව පාවා දීමට උත්සාහ කරනවා යැයි කීම ලොකුම විහිළුවක්.

    [/SIZE][/QUOTE]

    මේ ජයග්‍රහණය තනි පුදගලයෙකුගේ ජයග්‍රහණයක් යැයි හුවා දක්වන්නේ දේශපාලන වාසි අපේක්ශා කරන මන්ද බුද්ධිකයන් පමණී
    කෙසේ වෙතත් මෙයට පිළීතුරක් මට තාම ලැබුණේ නැත

    පිළීතුර: මන්ද බුද්ධිකයා (M.B) =.............. පමණී
     
    Last edited:

    guamini

    Member
    Dec 9, 2009
    699
    98
    0
    Is that all you can do ??:lol: posting in font size 7 won't prove a shit ! where's the answers :P

    සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.
    ‘‘යුද්ධයේ ජයග‍්‍රහණය ලබන්න කවුරු උත්සාහ කළත් එය හිමිවිය යුත්තේ රණවිරුවන්ට හා ඔවුන් පසුපස සිටි ජනතාවට.මම කවදාවත් සටන් බිමේ සිටි අය අවතක්සේරු කර හෝ පාවා දී නැහැ. අදත් එහෙමයි, හෙටත් එහෙමයි. යම් පුවත්පතක වැරදි අදහසක් ඇති වෙන ලෙස පළ වුණු පුවතක් මුල් කර ගෙන මා යුද හමුදාව පාවා දීමට උත්සාහ කරනවා යැයි කීම ලොකුම විහිළුවක්.

    [/SIZE][/QUOTE]

    මේ ජයග්‍රහණය තනි පුදගලයෙකුගේ ජයග්‍රහණයක් යැයි හුවා දක්වන්නේ දේශපාලන වාසි අපේක්ශා කරන මන්ද බුද්ධිකයන් පමණී
    කෙසේ වෙතත් මෙයට පිළීතුරක් මට තාම ලැබුණේ නැත

    පිළීතුර මන්ද බුද්ධිකයා (M.B) =.............. පමණී
     
    guamini

    Member
    Dec 9, 2009
    699
    98
    0
    පිළීතුර: මන්ද බුද්ධිකයා (M.B) =.:eek::eek::eek::eek::eek::eek:.............+ you පමණී
    :lol::lol::lol::lol::lol::lol::lol:
    :no::lol::lol::lol::lol::lol::growl::growl::lol::lol::lol:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    sorry,
    api yuddhe dinuwe anith ratawala sahayogayen, (usa, uk, india, china, pakistan ....)
    amerikawa apata newak dunna kiyala kata hari mathakada? me ratawalin apita sambadhaka demma kiyala hari yuddhe nawathanna kiyala hari kiyala thiyanawada.
    they all r friends .

    cont...

    Eka thama UK , USA apita kochchara udaw kalada uddeta nedaaa? Paw ane ....ara miliband ehema puduma uthsahayak ne gaththe udde dinawanna anthima dawas wala. Udde dinuwatath passe Hilary kiwwe LTTE 1 yuda upakramayak lesa sthree dushanaya sidu kala kiyala neda..hilary , miliband ,kuschner they all r very very gud mango friends neda ?

    Ane ban nidanda hitiye??????
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    niyameta pahadili karala thiynawa.......:):) elaaaz
    11142_102404636452944_100000502239588_64161_4270417_n.jpg

    අඥාත කතෘවරුන් ගේ ලිපි පළ කරනවාට වඩා මේ පිළිඹද ඔබේ රිජු මතය දැක්වීම උචිත නොවන්නේ ද ?

    අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! this should be

    නිස්සන්කමල්ල ii

    king Nissanka malla 2nd

    [/QUOTE]

    KHz Kiyala thiyena deta man ekanga wena hindai niyameta kiyala thiyenawa kivve....me gena magemathaya eyage mathayata samani..ithin eya kiyala thiyena de apahu math mula indan liyanna onada??
     
    Janka23

    Member
    Dec 20, 2009
    988
    29
    0
    Ranil wants to be the Executive Prime Minister of Sri Lanka:no::no::no::no::no::no::no:
    Sun, Dec 20, 2009, 09:25 am SL Time, ColomboPage News Desk, Sri La

    Dec 20, Colombo: Sri Lanka's main opposition United National Party leader Ranil Wickremasinghe hopes to be the Executive Prime Minister in the event of General Sarath Fonseka's election to the top post in the country.

    "I have functioned before as Executive Prime Minister in an Executive Cabinet and I hope to do so again," the opposition leader has told the weekly newspaper Sunday Leader in an interview.

    Responding to a query by the weekly, Wickremasinghe has said he stands to gain on three issues from the election of General Fonseka.

    "The first would be to establish democracy. Second, to install a parliamentary system of government, which will have a majority of UNP MPs. Third, I hope to function as Executive Prime Minister," opposition leader was quoted.

    When questioned why the opposition party has not fielded its own candidate Wickremasinghe has told the Sunday Leader that they are supporting the General to abolish the Executive Presidency once he became the Executive President.

    "We have not fielded someone outside the UNP. We are merely supporting General Sarath Fonseka, in order to abolish the Executive Presidency, as the JVP are doing, despite a whole lot of ideological differences with the UNP," Wickremasinghe has reportedly said.

    According to the UNP leader, General Fonseka will be heading a council to eliminate corruption after he abolishes the Executive Presidency and Wickremasinghe becomes the Executive Prime Minister.

    The opposition leader has expressed confidence that they would receive a considerable share of Tamil and Muslim votes.

    Say No to the fake leader who will make Ranil the Leader of Sri Lanka,
     
    Janka23

    Member
    Dec 20, 2009
    988
    29
    0
    Major General Shavendra Silva explains what Gota did

    url]http://www.dailynews.lk/2009/12/18/sec03.asp[/url]

    Major General Shavendra Silva explained how Army s 58th brigade eliminated the ruthless terrorists and rescued the innocent civilians held hostage in the environs of the beautiful Nandikadal lagoon in the last battle against the LTTE terrorists, in a rare talk delivered at the Mahaveli Centre Auditiorium yesterday.

    Addressing the Royal Asiatic Society members the Major General said the Tiger leader died like a pussycat by the side of Nandikadal mangroves.

    At the time the last phase of the battle against the terrorists were raging the whole country aligned themselves with the valiant soldiers who were first simply known as Army Karaya became known as Ranaviruwa in the eyes of the public. It was the leadership of this country that gave the Armed Forces the support they needed both in logistics and innovative methods to cope with rains or drought. Everything the Army did depended on the country s leadership, the Maj General noted.

    The Tiger leader not only assassinated the Sinhala political leaders but also the Tamil political leaders culminating in the assassination of Indian Premier Rajiv Gandhi. Showing slide displays of the large scale sabotage by the terrorists, the 58 Brigade Commander Major General Shavendra Silva said the terrorist group killed people of all ethnic groups and all religions mercilessly.

    The mass media played a vital role supporting the forces from behind the scene.

    The longest ever trek made by the Sri Lanka Army 58th brigade was a path that was strewn with mines and booby traps over two hundred kilometers till the final victory over terrorism was achieved. It also did the world s biggest humanitarian rescue operation and we made history, he said. All these victories were not achieved easily but with supreme sacrifice made by a large number of our youth who had joined the Armed Forces from the poorest of the poor families. Some gave their sight, some their limbs some became completely disabled for life, Maj Gen Silva recalled.

    He said there was no fear in the battle but everyone was aiming at the same objective. When there was rain civilians sent us tarpaulins, when there was heavy rain Defence Secretary Gotabhaya Rajapaksa sent heaters to dry the soldiers uniforms. Everyone cooperated with the Armed Forces and it was country s leadership that made the decisions promptly and at the correct time that enabled us to win the war against terrorism.

    Why Did Sarath Join With Ranil/Mangala/Hakeem/Ganeshan and attacking Gota and Gen Shavendra Silva no? Very Sat:no::no::no:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.
    ‘‘යුද්ධයේ ජයග‍්‍රහණය ලබන්න කවුරු උත්සාහ කළත් එය හිමිවිය යුත්තේ රණවිරුවන්ට හා ඔවුන් පසුපස සිටි ජනතාවට.මම කවදාවත් සටන් බිමේ සිටි අය අවතක්සේරු කර හෝ පාවා දී නැහැ. අදත් එහෙමයි, හෙටත් එහෙමයි. යම් පුවත්පතක වැරදි අදහසක් ඇති වෙන ලෙස පළ වුණු පුවතක් මුල් කර ගෙන මා යුද හමුදාව පාවා දීමට උත්සාහ කරනවා යැයි කීම ලොකුම විහිළුවක්.

    මේක නෙමේනෙ යාළු මන් ඇහුවෙ :P සරත් ෆොන්සේකා මහතා පාවාදෙන්නෙකු ලෙස මා මෙහි කියා ඇති තැනක් පෙන්වන්න :rofl:

    ඔය කී කාඩ්බෝඩ් වීරයා විශ්‍රාම යන්නට නියමිතව තිබූ ජනරාල්ට සේවා දිගුවක් ලබා දී හමුදාපති නොකරන්නට ජනරාල්ට කුමක් විය හැකිව තිබුණෙහිද ???:D
    (ඔව් / නෑ) මෙයින්ම ඔබ කලින් කී සියළු කරුණු නිශේධනය නොවන්නේද ???
    මෙයට නම් මන්ද බුද්ධිකත්වයට වඩා ගැලපෙන්නේ සිලෙක්ටිව් ඇම්නීසියාව යන වචනයයි :D
     
    Last edited: