ජනරාල් "සන්ඩේ ලීඩර් " පුවත ප්‍රතික්ෂේප කර&
කොටි ත්රස්තවාදයට එරෙහි අවසන් යුද මෙහෙයුම්වලදී බාර වීමට පැමිණි කොටි නායකයින් ඝාතනය කිරීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අණදුන් බවට තමා පැවසුවේයැයි සදහන් කරමින් "සන්ඩේ ලීඩර්" පුවත් පතේ පළව ඇති වාර්තාව අසත්‍යයක් බව ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ඒ මහතා පවසන්නේ මෙය තමා පැවසූ දෙය විකෘති කිරීමක් බවත් එය එම මාධ්‍යවේදීයා හිතාමතා කළා යැයි තමා විශ්වාස නොකරණ බවත්ය.

Sorry. ආයෙ කියන්නෙ නෑ.