ජනරාල් "සන්ඩේ ලීඩර් " පුවත ප්‍රතික්ෂේප කර&

sudunone

Member
May 23, 2009
3,781
121
0
කොටි ත්‍රස්තවාදයට එරෙහි අවසන් යුද මෙහෙයුම්වලදී බාර වීමට පැමිණි කොටි නායකයින් ඝාතනය කිරීමට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අණදුන් බවට තමා පැවසුවේයැයි සදහන් කරමින් "සන්ඩේ ලීඩර්" පුවත් පතේ පළව ඇති වාර්තාව අසත්‍යයක් බව ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඒ මහතා පවසන්නේ මෙය තමා පැවසූ දෙය විකෘති කිරීමක් බවත් එය එම මාධ්‍යවේදීයා හිතාමතා කළා යැයි තමා විශ්වාස නොකරණ බවත්ය. :dull::dull::eek::eek:

එතුමාත් නෙවෙයි. එතුමියත් නෙවෙයි.
එතකොට අපිද විකෘති?:dull:
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    එතුමාත් නෙවෙයි. එතුමියත් නෙවෙයි.
    එතකොට අපිද විකෘති?:dull:

    මේ අය කියන්නේ නම් අපි කියල , ඒකෙත් හැටි
    :rolleyes::rolleyes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    Gotabhaya wisin durakathanayen dun Order eka
    pilibandawa niweradi kireemak methek siduwa nethi athara
    ohuth me pilibandawa kisidu prakaashayak kara netha.
    Kalakata pera,
    Amerikaawa ohugen prashna kale me pilibandawada?


    153a.jpg

    153b.jpg