ජනරාල් ෆොන්සේකා ජාතික විරයා

Charithtm

Member
Aug 5, 2008
2,540
26
0
ජනරාල් ෆොන්සේකා ජාතික විරයා

1818 කෑප්පෙටිපොල නීතිය විසින් වරද කරුකොට හිසගසා දමන ලදී ...........
එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලද්දේය

1818 ඉහගම රතනපාල හිමි නීතිය විසින් වරද කරුකොට රටින් පිටුවහල් කරන ලදී ...........

1823 කහවත්තේ හිමි නීතිය විසින් වරද කරුකොට බෝගම්බරදී එල්ලා මරා දමන ලදී ...........

1848 පුරන් අප්පු නීතිය විසින් වරද කරුකොට බෝගම්බරදී වෙඩි තබා මරා දමන ලදී ...........

1848 ගොන්ගාලේ ගොඩබන්ඩා නීතිය විසින් වරද කරුකොට රටින් පිටුවහල් කරන ලදී ...........

1915 අනගාරික දර්මපාල තුමා නීතිය විසින් වරද කරුකොට හත් අවුරුද්දක් සිරගත කරන ලදී......

2010
2011 ජෙනරාල් සරත් ෆොන්සේකා නීතිය විසින් වරද කරුකොට වසර ගනනක් සිරගතකරන ලදී ...........
එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලබන්නේය
 
sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
sarath_fonseka.jpg
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    1818 කෑප්පෙටිපොල නීතිය විසින් වරද කරුකොට හිසගසා දමන ලදී ...........
    එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලද්දේය

    1818 ඉහගම රතනපාල හිමි නීතිය විසින් වරද කරුකොට රටින් පිටුවහල් කරන ලදී ...........
    එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලද්දේය

    1823 කහවත්තේ හිමි නීතිය විසින් වරද කරුකොට බෝගම්බරදී එල්ලා මරා දමන ලදී ...........
    එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලද්දේය

    1848 පුරන් අප්පු නීතිය විසින් වරද කරුකොට බෝගම්බරදී වෙඩි තබා මරා දමන ලදී ...........
    එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලද්දේය

    1848 ගොන්ගාලේ ගොඩබන්ඩා නීතිය විසින් වරද කරුකොට රටින් පිටුවහල් කරන ලදී ...........
    එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලද්දේය

    1915 අනගාරික දර්මපාල තුමා නීතිය විසින් වරද කරුකොට හත් අවුරුද්දක් සිරගත කරන ලදී......
    එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලද්දේය

    2010
    2011 ජෙනරාල් සරත් ෆොන්සේකා නීතිය විසින් වරද කරුකොට වසර ගනනක් සිරගතකරන ලදී ...........
    එහෙත් ජනතාව විසින් ජාතික වීරයකු කරනු ලබන්නේය
    :yes::yes::yes::yes::yes::yes:
    You have given out too much Reputation in the last 24 hours, try again later.