ජනවාරියේ අන්තර්ජාල ගාස්තු ඉහලට!!

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ජනවාරියේ අන්තර්ජාල ගාස්තු ඉහලට!!

    මේ කතාව ඇත්තද?එහෙම වෙයිද?:shocked::angry:

    sedqh7A.jpg
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    හෙනම ගහපන් යහපලනේට ..වෙන කියන්න දෙයක් නැ..
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,223
    768
    113
    eco test eka 5000/- e madiwata. madai unp anduwak enakan wahana ganna hitapu aya. dan thiyena wahana thiyaagena innath na. :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රඹා;19319090 said:
    මම නං හඬක් නැගුව දැන් ටිකකට කලින්:sorry:

    මමත් නගන්න ගියා හඬක්... එත් හඬ පිට උනේ නෑ...:sorry: එත් ලොකු බලපෑමක් එල්ල උනා අවට සමාජයට...:yes::yes: