ජනවාරියේ සිට ඉන්දියන් කාර් මිල ඉහළ යන ලකු&#349

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ජනවාරියේ සිට ඉන්දියන් කාර් මිල ඉහළ යන ලකු&#349

    ජනවාරියේ සිට ඉන්දියන් කාර් මිල ඉහළ යන ලකුණු




    car_discounts_december.jpg

    මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා මෙම දෙසැම්බර් මාසය ඊට සුදුසුම කාලය බවත්, එළඹෙන වසරේ සිට මෝටර් රථ මිල ඉහළ යන බවත් ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ පුවත් සේවය වාර්තා කර සිටී.
    මීට හේතුව ලෙස එම පුවත් සේවය අනාවරණය කර සිටින්නේ, බොහෝ මෝටර් රථ නිෂ්පාදකයින් විසින් එළඹෙන 2018 ජනවාරි මාසයේ සිට තම නිෂ්පාදිත මිල ඉහළ දමනු ලබන බවට දැනටමත් නිවේදනය කර ඇති බවයි.
    මෙම තත්ත්වය තුළ හොන්ඩා, ටාටා මෝටර්ස්, ෆෝඩ්, මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා, හුන්ඩායි සහ වොක්ස්වැගන් යනාදී නිෂ්පාදන සමාගම් විවිධාකාර වූ ප්‍රතිලාභ ගණනාවක් ද සමගින් ඉන්දියානු මුදලින් රුපියල් 35,000 සිට රුපියල් ලක්ෂය දක්වා වන මිල අඩු කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.
    පසුගිය වසර කිහිපය දෙස අවධානය යොමු කිරීමේ දී සෑම වසර අවසානයක දීම, ඉන්දියානු මෝටර් රථ නිෂ්පාදන සමාගම් සිය නිෂ්පාදිතවල මිල ගණන් පහළ දැමීමක් දෙසැම්බර් මාසය තුළ සිදුකර තිබෙන අතර එහිදී අහිමි වන ආදායම ප්‍රතිපූරණය කර ගැනීම එළඹෙන වසරේ ජනවාරි මාසයේ දී මිල ඉහළ දැමීම් තුළින් සිදුකර ගෙන තිබේ.
    මෙම තත්ත්වය සම්ප්‍රදායිකව මෙම වසරේ දී දැක ගත හැකිවනු අතර ටොයෝටා 3% කින්, මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා 1.5-3%, හොන්ඩා 1-2%, ෆෝර්ඩ් 1-3% කින් සිය නිෂ්පාදිත මිල ගණන් එළඹෙන ජනවාරියේ සිට ඉහළ දමනු ලබන බව දැනටමත් ප්‍රකාශයට පත් කර තිබේ.


     
    • Like
    Reactions: chathuranirmal

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Not true. Fake FB promotion. This is price with out tax. Actual price is 29 laks


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    29? :shocked: පව් බන් උබලා. මොනාද බන් ඔය ජීවිත. පොඩ්ඩක් හොයලා බලපන්කෝ ගෑණු ළිං ලග කියෝන දේවල් විස්වාස කරන්නේ නැතුව
     
    • Like
    Reactions: chathuranirmal

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    hire කරන්න වගේ නං හොදා ඉන්දියන් කටු.
    සැප ඕනි නං quality technology එක්ක
    මං නං recommend කරන්නේ ජපන් වාහන :love::love:
    අපි ගෙන්නලා දෙනවා japan auction වලින්

    Unregistered, 2015,

    SUZUKI, JAPAN ALTO = 21Lks,
    SUZUKI, WAGON-R = 24/-Lks,
    TOYOTA, VITZ = 33/- Lks,
     
    • Like
    Reactions: chathuranirmal