ජනවාරි ඉපදුන ළමයි ඇයි අවුරුද්දකට කලින් පාසල් යන්නෙ?

මාත් ජනවාරි. 94 අය එක්ක හිටියෙ. පොඩි එකා කියලා කියුවෙ. වාසි ගොඩක් තිබුනා. Sports කරද්දි අපිට වඩා පහල පන්ති වල අය එක්ක තියෙන්නෙ. පලවෙනි පාරම කැම්පස් ගියොත් අනිත් අයට කලින් ඩිග්‍රී එක ගන්න පුළුවන්. තව වාසි ගොඩයි. ගොඩක් අම්මලා බලන්නෙ බබාව ජනවාරි 31ට හරි ඩිලිවර් කරන්න. සමහරු ඩොක්ටට බල කරන වෙලාවල් තියෙනවා. ඒවා නම් පිස්සු වැඩ.
 
  • Sad
Reactions: Mr.dark

Vitamin K

Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    මාත් ජනවාරි. 94 අය එක්ක හිටියෙ. පොඩි එකා කියලා කියුවෙ. වාසි ගොඩක් තිබුනා. Sports කරද්දි අපිට වඩා පහල පන්ති වල අය එක්ක තියෙන්නෙ. පලවෙනි පාරම කැම්පස් ගියොත් අනිත් අයට කලින් ඩිග්‍රී එක ගන්න පුළුවන්. තව වාසි ගොඩයි. ගොඩක් අම්මලා බලන්නෙ බබාව ජනවාරි 31ට හරි ඩිලිවර් කරන්න. සමහරු ඩොක්ටට බල කරන වෙලාවල් තියෙනවා. ඒවා නම් පිස්සු වැඩ.

    95

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මාත් ජනවාරි. 94 අය එක්ක හිටියෙ. පොඩි එකා කියලා කියුවෙ. වාසි ගොඩක් තිබුනා. Sports කරද්දි අපිට වඩා පහල පන්ති වල අය එක්ක තියෙන්නෙ. පලවෙනි පාරම කැම්පස් ගියොත් අනිත් අයට කලින් ඩිග්‍රී එක ගන්න පුළුවන්. තව වාසි ගොඩයි. ගොඩක් අම්මලා බලන්නෙ බබාව ජනවාරි 31ට හරි ඩිලිවර් කරන්න. සමහරු ඩොක්ටට බල කරන වෙලාවල් තියෙනවා. ඒවා නම් පිස්සු වැඩ.
    ස්පෝට් කරද්දි හැමදාම පහල එවුන් එක්ක නෙමයි නේද
    අවුරුද්දක් ඇර අවුරුද්දක් තමයි එහෙම සෙට් වෙන්නෙ අනික් අවුරුද්ද අපේ පන්තියෙ එවුන් එක්ක නේ සෙට් වෙන්නෙ
    මොකද අපේ රටේ ස්පෝට් වලට ගන්නෙ 11න් පහල 13න් පහල 15න් පහල කියලා අවුරුදු දෙකේ ගැප් එකකින් නේ. 12න් පහල 14න් පහල කියලා එකක් නෑනේ
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඒකන්ම් තේරුනේ නෑනෙ. කවද වගේද සාමාන්‍යයෙන් ඉල්ලුම්පත්‍ර බාරගන්න අන්තිම දවස?
    exp1.JPG

    e nisa janawari wala ipaduna lamai kalin iskoleta gannawa
     
    ස්පෝට් කරද්දි හැමදාම පහල එවුන් එක්ක නෙමයි නේද
    අවුරුද්දක් ඇර අවුරුද්දක් තමයි එහෙම සෙට් වෙන්නෙ අනික් අවුරුද්ද අපේ පන්තියෙ එවුන් එක්ක නේ සෙට් වෙන්නෙ
    මොකද අපේ රටේ ස්පෝට් වලට ගන්නෙ 11න් පහල 13න් පහල 15න් පහල කියලා අවුරුදු දෙකේ ගැප් එකකින් නේ. 12න් පහල 14න් පහල කියලා එකක් නෑනේ
    එහෙමද? මට හැමදාම පහල පන්තිය එක්ක තිබුනෙ. මම කරාතේ එහෙම කරා ඉස්සර නිතරම tournaments තියෙනවා. හැම අවුරුද්දෙම තිබුනෙ එහෙම. ඉස්කෝලෙ ස්පෝර්ට් මීට් නම් අවුරුද්දක් ඇර අවුරුද්දක් තිබුනෙ. එතකොටත් මාත් එක්ක හිටියෙ අපිට වඩා පොඩි පන්තියෙ අය. 🤔
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    ජනවාරි විතරක් නෙවෙයි දෙසැම්බර් ඉපදුන අයත් යනවා. ඒක වෙන්නේ මෙහෙමයි. මගේ දුව ඉපදුනේ 2008 දෙසැම්බර් 30. එතකොට 2009 ජනවාරි 01 දා වෙනකොට ඇත්තටම ඒයාට වයස දවස් 02යි උනාට අවුරුද්දක් සම්පූර්ණ උන විදියට තමයි සලකන්නේ. ඒ් කියන්නේ ඒයා ඉපදුනේ 2008 අවුරුද්දේ. දැන් 2009 අවුරුද්ද, ඉතිං ඒයාට දැන් වයස අවුරුද්දයි. ඔය කන්සෙප්ට් එකත් බලපානවා ඔයා කියපු සිද්දියට.
     
    DINESH2010

    Member
    Nov 9, 2009
    14
    18
    3
    අදාල නැති සරල ප්‍රශ්ණයක් එතකොට නක්ෂස්ත්‍රයේ ගණන් කරද්දි අපේ උපන් වෙලාව දිනය අනුව එයාලා හදද්දි සේරම වැරදි නේද... මොකද ඇත්තටම ඉපදුන දවසට නෙමෙයිනේ එක හදන්නේ.... කම්පියුස්
     
    • Wow
    Reactions: Rapunzel003

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    \ ගොඩක් අම්මලා බලන්නෙ බබාව ජනවාරි 31ට හරි ඩිලිවර් කරන්න. සමහරු ඩොක්ටට බල කරන වෙලාවල් තියෙනවා. ඒවා නම් පිස්සු වැඩ.
    adu wayasen eliyata gannawada e kiyanne
     
    adu wayasen eliyata gannawada e kiyanne
    ජනවාරි පහු වෙලා ටික දවසකින් නම් තියෙන්නෙ කලින් ගන්න කියනවලු ඉස්කෝලෙ අවුරුද්දක් කලින් දාගන්න පුළුවන් නිසා. දොස්තර යාළුවෙක් කියුවෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හිතපන් ළමයෙක් 2000 ජනවාරි 1 ඉපදුනා. ආයේ තව ළමයෙක් 2000 දෙසැම්බර් 1 ඉපදුනා. අවුරුදු 3ක්‌ ගියහම ජනවාරි ඉපදුන එකා අවුරුද්දක් මොන්ටිසෝරි යන්න ඕන. දෙසැම්බර් ඉපදුන එකා මාසයයි මොන්ටිසෝරි යන්න ඕන. 😩

    එතකොට පෙබරවාරි ඉපදෙන උන්? :lol:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    ඉස්කොලෙට බාර දෙන්න අවුරුදු 5 සම්පූර්ණ වෙන්න ඕනේ, ඒ කියන්නේ ජනවාරි 31 ට කලින් 5 සම්පූර්ණයි නම් ඉස්කොලෙට දාන්න ඕනේ.