වියදම වැඩි ඇති. ඇයි ඉතිං පලාත මාරු වෙලා වික්ක ගමන් ප්ලේට් එක මාරු කරන්න එපැයි.
a2mdb Well-known member Sep 12, 2013 3,997 5,677 113 Dec 30, 2022 #21 වියදම වැඩි ඇති. ඇයි ඉතිං පලාත මාරු වෙලා වික්ක ගමන් ප්ලේට් එක මාරු කරන්න එපැයි.
kasun090354t Well-known member Aug 21, 2011 24,321 36,436 113 කෑගල්ල Dec 31, 2022 #22 මේක ඉතින් හොඳ වැඩක් නේ. උන්ගේ system update කරගෙන ඇති. කලිනුත් ඉතින් ඕනේ තැනකින් දෙන්න තිබ්බා. ඒත් දුන්නේ නෑ. එක එක පාටින් දෙන එකත් නවත්තලා එකම විදිහට ඕනේ තැනකින් ගන්න හැදුවා නම් හරි. Reactions: NRTG
මේක ඉතින් හොඳ වැඩක් නේ. උන්ගේ system update කරගෙන ඇති. කලිනුත් ඉතින් ඕනේ තැනකින් දෙන්න තිබ්බා. ඒත් දුන්නේ නෑ. එක එක පාටින් දෙන එකත් නවත්තලා එකම විදිහට ඕනේ තැනකින් ගන්න හැදුවා නම් හරි.