ජනවාරි පළමු වනදා සිට වාහන අංක තහඩුවල ඉංග්‍රීසි අක්ෂර ඉවතට

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,998
    5,678
    113
    වියදම වැඩි ඇති. ඇයි ඉතිං පලාත මාරු වෙලා වික්ක ගමන් ප්ලේට් එක මාරු කරන්න එපැයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    මේක ඉතින් හොඳ වැඩක් නේ. උන්ගේ system update කරගෙන ඇති. කලිනුත් ඉතින් ඕනේ තැනකින් දෙන්න තිබ්බා. ඒත් දුන්නේ නෑ. එක එක පාටින් දෙන එකත් නවත්තලා එකම විදිහට ඕනේ තැනකින් ගන්න හැදුවා නම් හරි.
     
    • Like
    Reactions: NRTG