ජනවාරි වල සාගතයක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජනවාරි වල ඉදන් ලංකාවේ සාගතයක් එනවා‌. සල්ලි තිබ්බත් ගන්න බඩු නැති වෙනවා. රුපියල මස්තබාල්දු වෙනවා. ගෑස්, පෙට්රල්, නැත්තටම නැති වෙනවා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ජනවාරි වල ඉදන් ලංකාවේ සාගතයක් එනවා‌. සල්ලි තිබ්බත් ගන්න බඩු නැති වෙනවා. රුපියල මස්තබාල්දු වෙනවා. ගෑස්, පෙට්රල්, නැත්තටම නැති වෙනවා.
    තු මුසල කට
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113

    ඉරාජ්ට,රාජපක්ෂ පවුලට අවුලක් වෙන ඵකක් නෑ උමංදාවෙන් ඵළවලු හාල් ටික හම්බවෙයි..🤣🤣

    Last edited:

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    ජනවාරි වල ඉදන් ලංකාවේ සාගතයක් එනවා‌. සල්ලි තිබ්බත් ගන්න බඩු නැති වෙනවා. රුපියල මස්තබාල්දු වෙනවා. ගෑස්, පෙට්රල්, නැත්තටම නැති වෙනවා.

    danatamath oya tika welane tiyenne
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    oww wenna puluwan. hama detama sahana dila hamadama shape karata meda para nam karanna wenne naa lesiyan

    suffer karanna wenawa. kohomath hamoma beraganna ba mekath ekka. strong salli thiyana un surivive weiyi echaraiyi. wena karanna deyak naa
     
    • Like
    Reactions: PrasangaSPerera

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    ඉරාජ්ට,රාජපක්ෂ පවුලට අවුලක් වෙන ඵකක් නෑ උමංදාවෙන් ඵළවලු හාල් ටික හම්බවෙයි..🤣🤣

    Athule parawal tikath government ekenlu hadala dunne. Lol
    Naki maina athulu set eka athal neda?
     
    • Haha
    Reactions: Bitter Truth

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    කලු කොට කැත අනාථ සිංහලු අපේ ගෙවල් වලට පනියිද දන්නෑ කෑම බීම පැහැරගන්න. තඩි බලු තඩියෙක් ගෙන්න වෙනවා දැන්ම තියා. විදුලි වැටකුත් අදින්න වෙයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    Athule parawal tikath government ekenlu hadala dunne. Lol
    Naki maina athulu set eka athal neda?

    බයි ඉරාජය නිතරම ඕක අස්සෙ රිංගනකොට මම නම් දැන ගත්තා වැඩේ..🤣🤣🤣
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    soora pappa mathak wuna

    1636358138688.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    කලු කොට කැත අනාථ සිංහලු අපේ ගෙවල් වලට පනියිද දන්නෑ කෑම බීම පැහැරගන්න. තඩි බලු තඩියෙක් ගෙන්න වෙනවා දැන්ම තියා. විදුලි වැටකුත් අදින්න වෙයි.
    දැනටත් පනිනව...
    අපේ ගෙදර එළියෙ තිබ්බ පොල් වගයක් අරන් ගිහින් තිබුණ...😄😄
    ඒකටනං තරහ ගියාට වඩා දුක හිතුන...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    කලු කොට කැත අනාථ සිංහලු අපේ ගෙවල් වලට පනියිද දන්නෑ කෑම බීම පැහැරගන්න. තඩි බලු තඩියෙක් ගෙන්න වෙනවා දැන්ම තියා. විදුලි වැටකුත් අදින්න වෙයි.
    That's the most bad thing during a famine.