මගෙ නරකම දෙර්කානයේ අතුරුදශාව (චන්ද්ර) 13න් ඉවරයි. හැබැයි මට ගැලපෙනම කෙනත් හම්බෙනවා කීවෙ 13ට කලින් ,බලපු කෙනා ඒක දැක්කෙ නැද්ද මන්දා. ඊලගට එන්නෙ බුද මහ දශාවෙ කුජ අන්තර් දශාව. ලග්නය ධනුට කුජ පාපි, ඒ හින්දා සුබ පල අඩුවෙයිද? ඒ උනාට ස්වක්ශේත්ර බලයෙන් ඉන්නෙ. බුද ලග්නයට සම හෝ මිත්ර වගේ එකක් තිබුනෙ.
කකුලක් පිට කකුලක් උඩ දාගෙන, ශේව් කරලා දිලිසෙන කකුල් දිහා හොරෙන් බලන් විනාඩි 30ක් මනෝ පාරක් ගහන් බස් පෝට් එකට ආවා. 


