ජනවාරි 13න් කරදර ඉවරයි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මගෙ නරකම දෙර්කානයේ අතුරුදශාව (චන්ද්‍ර) 13න් ඉවරයි. හැබැයි මට ගැලපෙනම කෙනත් හම්බෙනවා කීවෙ 13ට කලින් ,බලපු කෙනා ඒක දැක්කෙ නැද්ද මන්දා. ඊලගට එන්නෙ බුද මහ දශාවෙ කුජ අන්තර් දශාව. ලග්නය ධනුට කුජ පාපි, ඒ හින්දා සුබ පල අඩුවෙයිද? ඒ උනාට ස්වක්ශේත්ර බලයෙන් ඉන්නෙ. බුද ලග්නයට සම හෝ මිත්‍ර වගේ එකක් තිබුනෙ.
     
    • Wow
    Reactions: saja

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබට මෝලක්ම සෙට් වේවා

    1704945078233.png
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබට මෝලක්ම සෙට් වේවා

    View attachment 222538
    හොදයි
    මහින්ද මහතත්යා ආයේම රජ උනා නම් මේ සේරම දෝස අහවරයි බන්..
    රජෙක් වගේ හිටිය ඒ මනුස්සයා එලවගත්ත එකේ පාපෙ තමයි මේ ගෙවන්නෙ
    Mithuna or kanya?
    ධනු
    වැඩකට ඇති එකෙක්ව මෙන්ෂන් කරපන් බන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    ලංකාවටම ශෙනශුරු ලබලා තියෙන්නේ මාතියා. උයාට විතරක් ශිකුරා ලබන්නේ නෑ. යැබැයි ශොම්බි මාතියාට නම් තව මාෂ 8ක් යනකල් ෂිකුරා උච්චයි.
     
    • Haha
    Reactions: saja and gamerlk

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ada train eke awa supiri gal kallak
    මම දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. උදේ බස් එකේ එද්දි මට වාඩි වෙන්න සෙට් උනේ ලෝන්ග් ස්කර්ට් එකක් ඇදපු දනහිස ගොඩක් උඩට වෙන්නම පැත්තෙන් පළලා හිටිය ලස්සන සුදු කෙල්ලෙක් ගාව. :rolleyes: කකුලක් පිට කකුලක් උඩ දාගෙන, ශේව් කරලා දිලිසෙන කකුල් දිහා හොරෙන් බලන් විනාඩි 30ක් මනෝ පාරක් ගහන් බස් පෝට් එකට ආවා. :sorry::(

    1704953335653.png
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. උදේ බස් එකේ එද්දි මට වාඩි වෙන්න සෙට් උනේ ලෝන්ග් ස්කර්ට් එකක් ඇදපු දනහිස ගොඩක් උඩට වෙන්නම පැත්තෙන් පළලා හිටිය ලස්සන සුදු කෙල්ලෙක් ගාව. :rolleyes: කකුලක් පිට කකුලක් උඩ දාගෙන, ශේව් කරලා දිලිසෙන කකුල් දිහා හොරෙන් බලන් විනාඩි 30ක් මනෝ පාරක් ගහන් බස් පෝට් එකට ආවා. :sorry::(

    View attachment 222542

    train eke wash room tibbe nadda ban
    sundaray neh!
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    මම දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. උදේ බස් එකේ එද්දි මට වාඩි වෙන්න සෙට් උනේ ලෝන්ග් ස්කර්ට් එකක් ඇදපු දනහිස ගොඩක් උඩට වෙන්නම පැත්තෙන් පළලා හිටිය ලස්සන සුදු කෙල්ලෙක් ගාව. :rolleyes: කකුලක් පිට කකුලක් උඩ දාගෙන, ශේව් කරලා දිලිසෙන කකුල් දිහා හොරෙන් බලන් විනාඩි 30ක් මනෝ පාරක් ගහන් බස් පෝට් එකට ආවා. :sorry::(

    View attachment 222542
    banda colomabat giya eke anek eka.. Killer ausi giya wage :D :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    • Sad
    Reactions: Ritigala Jayasena69