මොකක්ද ඒ ගැටලුව?
ලංකාව තුල මුස්ලිම්වරුන්ගේ ජනගහනය අඩු වුනාට ලෝක ජනගහනයෙන් හතරෙන් එකක්ම ඉන්නේ මුස්ලිම්වරුන්. එනම් ලෝකය තුල මුස්ලිම් ජනගහනය බිලියන 1.4ක් පමණ සිටිනවා. විවෘත ආර්ථිකයක් නිසා වසර 30ක් පුරා පැවති යුද්ධයේ නිමාවත් නිසා මේ වනවිට ලංකාවට විශාල සංචාරක පිරිසක් පැමිණෙනවා. සංචාරකවරුන් ලෙස මුස්ලිම්වරු විශාල පිරිසක් මෙරටට පැමිණෙනවා. පැමිණෙන සෑම මුස්ලිම්වරයෙකුටම අවශ්‍ය වන්නේ හලාල් සහතිකය ලත් ව්‍යාපාරික ස්ථානයකින් ආහාර ආදිය ගන්න. ඉතින් එයට සරිලන හලාල් සහතික ලංකාවේ නැතිවුනොත් මෙරටට මුස්ලිම් සංචාරකයින් පැමිණීම විශාල වශයෙන් අඩු වෙනවා.
lol...mun enne halal kanna newei rata kanna.
lokaye anik rata walin ena tourists la me wikaara illanne na.un hoyanne ISO.
meka wenama kumanthrana wada piliwelak.