mechara lassnata kiyala deelath ooka therum ganna barninam ithin "MAMA GONA" kiyala liyala nalale alawa ganilla ..bodhu bala senawata(bauddha jihad) kade yaan un ayyoo salli.!
ඇත්තටම ඇයි බං ඔකට සල්ලි ගන්නේ...නිකං දෙන්න බැරි ඇයි...
මොකක්ද හලාල් ලේබල් එක නිකං ගහන්න දෙන්නේ නැත්තේ...


සහෝදරයා මගේ මතය නම් ඔහු ඉතාම ලස්සනට සිංහල බෞද්ධයාට හලාල් වර්ජනය කලයුත්තේ මන්ද කියන කාරණය පැහැදිලි කර දී ඇති බවයි මගේ හැගීම. අප ආගමිකවද, සංස්කෘතිකව ද සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් ජාතීන් දෙකක්. ඉතින් ඔබලාගේ හලාල් ඔබම පාරිභෝජනය කරන්න. එය අප මත පටවන්න එපා. 
.අපිට මොකටද හලාල්
. පිටරට යන-එන සිංහල මිනිස්සු 90% ක් Thailand ගිහින් තියනවා. මට හිතාගන්න බැහැ අයි ඒ වගේ මුග්ධ ප්‍රකාශයක් ජාතික පුවත්පතකට ලබාදුන්නේ කියලා.
