ජනවාරි 20, 2013 ඉරිදා මවුබිම පුවත්පත බැලුවද?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    843928_161996860614215_1410095907_o_zps5992e942.jpg
     

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    එතකොට උන් සිංහල කොල්ලෝ අස්සේ රිංගන්නේ මොකෝ දන්නෑ :rofl:

    සිංහල කෙල්ලෝ හලාල්ද :lol: ගොන් අල්ලගෙ ගොන් තියරි :rofl:

    unge agmata harwaganna:angry:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නියම ත්‍රෙඩ් එකක් සහෝදරයා....කියල වැඩක් නෑ....කියන්න ඕන දේ බොහොම පැහැදිලිවම කියල තියෙනවා...ප්‍රශ්නේ ඉතින් අපේ මේ සම හරක් ට මේක නොතේරෙන එක...

    බුදු සරණයි ඔබට ...!
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    රහසක් ලෙස තබාගත යුත්තේ හලාල් ක්‍රමයට නිෂ්පාදිත ආහාරයක් නම් පමණයි නේද?

    පිටිසරබද කුඩා ව්‍යාපාරිකයෙකුගේ සිට මහා පරිමාන ව්‍යාපාරිකයෙකු දක්වා හලාල් සහතිකය ලැබූ විට ඔහු සතු නිෂ්පාදන අප සතු දෙයක් වෙනවා.

    :frown: මුන්ගේ &$*@^@(*&%)@(*_)@( :angry:
    හලාල් සහතික කමිටුවේ ලේඛම් අශ්-ශේක් මුර්ශීඩ් මුලෆ්ෆර්ගේ මේ පුවත්පත් සාකච්චාව කියවීමෙන් පසු හලාල් සහතික ලත් සෑම සිංහල ව්‍යාපාරිකයන් කෙරේම දැඩි පිළිකුලක් මා හට ඇතිවිය. ඔහු පවසන අයුරින් ...

    • හලාල් සහතික ගන්න සෑම ව්‍යාපාරිකයෙක්ම මුස්ලිම්වරුන්ගේ කොන්දේසි වලට අනුව වැඩ කල යුතුයි. එහෙම නැතුව ඒවාට පිටින් වැඩ කරන්න බැහැ.

    • පිටිසරබද කුඩා ව්‍යාපාරිකයෙකුගේ සිට මහා පරිමාන ව්‍යාපාරිකයෙකු දක්වා හලාල් සහතිකය ලැබූ විට ඔහු සතු නිෂ්පාදන අප සතු දෙයක් වෙනවා.

    එය එසේනම්, අප මෙතෙක් කල් ආහාරයට ගෙන ඇත්තේ (සිංහල ව්‍යාපාරිකයන්ගේ කියා) මුසල්මානුවන්ගේ නිෂ්පාදන නොවේද? අල්ලාහ් දෙවියන්ට කැප කල ආහාර නේද? බුදුන් වහන්සේට, මහා සංඝ රත්නයට පූජා කර ඇත්තේ බෞද්ධ දර්ශනයට කිසිසේත්ම නොගැලපෙන අල්ලාහ් දෙවියන්ට කැප කල ආහාර නේද? :sorry::sorry::sorry:

    අවංකවම බොදු - බල සේනා සංවිධානයට මේ මොහොතේ මගේ ප්‍රණාමය පුද කරන්නෙමි. අපේ හාමුදුරුවනේ...මම දැනගෙන හිටියා හලාල් ක්‍රමයෙන් උපයන මුදල් අප රට අනාගතයේ දිනක "සපරිස්තාන්" කිරීම සදහා යොදවන බව. මම දැනගෙන හිටියා හලාල් ක්‍රමයෙන් උපයන මුදල් මුස්ලිම් ජන වර්ගය වැඩිකිරීම සදහා යොදවන බව. කොටින්ම මම දැනගෙන හිටියා හලාල් ක්‍රමයෙන් උපයන මුදල් සිංහල - බෞද්ධ උරුමය විනාශ කිරීමට යොදවන බව. එනමුත් අපේ හාමුදුරුවනේ මට සමාවෙන්න ... මම ඔබ වහන්සේලා කිවුවට විශ්වාස කලේ නැහැ හලාල් සහතික ලත් සෑම නිෂ්පාදනයක්ම මුසල්මානුවන් සතු නිෂ්පාදනයක් වග. ඒ මා සෑම විටම සිංහල ව්‍යාපාර කෙරේ තැබූ විශ්වාශය හා අපේ-කම නිසයි.

    හලාල් සහතිකය ලබා ගැනීමේදී උක්ත කාරණය ඔවුන්ගේ කොන්දේසි වල ඇතුලත් කර නැතැයි කිව හැකිද? නොහැකිය මෙය අනිවාර්යයෙන්ම ඔවුන්ගේ කොන්දේසි (Terms & Conditions) වල ඇතුලත් විය යුතුය. සිංහල ව්‍යාපාරිකයන් තම ජාතියට මෙවන් වූ ද්‍රෝහී කමක් (වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද) සිදුකලා යන්න මට තාමත් විශ්වාශ කිරීමට අපහසුයි. එය අතිශ්‍ය පිළිකුලෙන් හෙලා දකිමි. හැකි ඉක්මනින් ඔවුන්ගේ දෙනෙත් විවර වේවා යන්න මගේ පැතුමයි. :no::no::no:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එතකොට උන් සිංහල කොල්ලෝ අස්සේ රිංගන්නේ මොකෝ දන්නෑ :rofl:
    ඉස්ලාමයට අනුව මුස්ලිම් පුරුෂයෙක් බදින්න ඕනෙත් හලාල් ස්ත්‍රියක්
    හලාල් සහතික කමිටුවේ ලේඛම් අශ්-ශේක් මුර්ශීඩ් මුලෆ්ෆර්

    මෙක දැක්ක ගමන් මගේ සිතට ආවේ මෙන්න මේ වගේ අදහසක්. මුස්ලිම් පුරුෂයෙක් බදින්න ඕනෙත් හලාල් ස්ත්‍රියක් සමගනම්.. මුස්ලිම් පුරුෂයෙක් විවාහය සදහා ස්ත්‍රියක් තෝරා ගැනීමේදී පිළිපැදිය යුතු නීතී පද්දතියකුත් තියනවනම්.. වර්තමාන මුසල්මානුවන් සිංහල කාන්තාවන් සරණපාවා ගැනීමේදී මෙම නීතිමය තත්වය "කන්ට අවශ්‍ය වූ විට කබරගොයා ද තලගොයා කරගැනීමේ" න්‍යාය අනුගමනය කරඇති සෙයකි.

    වයස අවුරුදු 18ක සිංහල-බොදු තරුණියක් මුස්ලිම් පුරුෂයෙකු හා විවාහ වන්නේනම්, වෙනත් ආගමික/සංස්කෘතික පරිසරයක ජීවිතයෙන් වසර 18ක් ගෙවූ ඇය එක වරම හලාල් නොහොත් අනුමත ස්ත්‍රියක් වන්නේ කෙසේද? :confused:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හලාල් කරපු දේවල් සොයන මුසල්මානුවකු
    බටහිරින් එන බෙහෙත් පාවිච්චි කරන්නේ කෙසේද?
    සමහර බෙහෙත් සැදීම සදහා සත්ව කොටස් ගනු ලබනවා
    හලාල් නොකරපු සතුන් වගේම ඌරං වැනි සතුන්
    මේවා මුසල්මානුවන් ප්‍රතික්ෂේප කරනවාද ?
    උදා….ඉන්සියුලින්
    22222t.jpg
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එතකොට උන් සිංහල කොල්ලෝ අස්සේ රිංගන්නේ මොකෝ දන්නෑ :rofl:

    සිංහල කෙල්ලෝ හලාල්ද :lol: ගොන් අල්ලගෙ ගොන් තියරි :rofl:

    unge agmata harwaganna:angry:
    දැනට ඇති දත්ත වලට අනුව මහනුවර ප්‍රදේශයේ පමනක් වසරකට 3000 ක් පමන සිංහල බෞද්ධයන් (තරුණියන්) ඉස්ලාම් ආගම වැලදගනී. ඵනම් ඵය දිනකට 8 දෙනෙකුට වඩා වැඩි බව තතු දත්තෝ දනිති. (දැන් අහන්න එපා මොකක්ද Source..?එක කියලා... පොඩ්ඩක් නුවර ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ දන්නා අදුරන කෙනෙක්ගෙන් පොඩ්ඩක් ඇහුවොත් දැනගත්තහැකි හරිම ගාන :shocked:)

    අනුරාධපුරයේ තත්වය මිට වෙනස්ය. මුස්ලිම් කන්තාවක් විවාහ කරන්නා අතර මුසල්මානුවන් කරනුයේ සිංහල අහිංසක කෙල්ලන් රවටා ඔවුන්ද විවාහ කරගන්නා අතර ටික කලකින් විද්ශ ගතකරයි. විශේෂ කාරනය නම් ඔවුන් දරුවන් හැදීම සිදුකරන්නේ මුස්ලිම් කාන්තාවගෙන් පමනක් වීමය. ඵයින් මෙම මුස්ලිම්වරුන්ගේ නිරුවත පෙනේ. ඔවුන් (අනුරාධපුර දිස්ත්‍රික්කයේ) උත්සාහ කරනුයේ සිංහල කාන්තාවන් විවාහකරගැනීමෙන් භූමිය අත්පත්කර ගැනීම සහ සිංහල ජාතිය විනාශ කිරීම පමනක් බවත්ය. ඵය තේරුම් ගැනීමට අප හෙළ මැනිකෙලාට තාමත් නොහැකිවීම ජාතියේ අවාසනාවකි.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නියම ත්‍රෙඩ් එකක් සහෝදරයා....කියල වැඩක් නෑ....කියන්න ඕන දේ බොහොම පැහැදිලිවම කියල තියෙනවා...ප්‍රශ්නේ ඉතින් අපේ මේ සම හරක් ට මේක නොතේරෙන එක...

    බුදු සරණයි ඔබට ...!
    මේ පින්බිමේ උරුමකරුවන්ගේ වර්තමාන පරම්පරාව නිදාසිටිති, එක් වරම අඳුරේ අවදිව සිට ජාතිවාදය යලි අවුස්සන්නේය, අවුස්සා 30 වසරක් යුද්ධයකින් පෙලුන ශ්‍රී ලංකාව යලි උද්ධයකට ගෙනයනවායයි මරහඩ දෙමින් මුස්ලිම් සහෝදරත්ව සාගරයේ ගිලී පිහිනමින් සිට මොහොතලින් නැවතත් නින්දටම වැටෙති. මතු දිනෙක මුසල්මානුවන් අතින් කිසිදා නොනැගිටින නින්දකට මුලුමහත් ජාතියම වැටෙන්නට පෙර... "සිංහලුනේ බලන් කඩතුරා හැර දෑසේ" යැයි පැවසීම හැර වෙන කුමක් කියම්ද සොයුර?

    ජාතියම අවදිකරවීමට උර දෙන ඔබ වැනි සැමට තෙරුවණ් සරණයි……!
    :yes:
     
    • Like
    Reactions: crazyhorse

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අමාරුයි.. තමයි, නමුත් මේ දේ කරන්න බැරි නැහැ...පුළුවන්. ඒ නිසා..

    අමාරුවෙන් හරි ලස්සන අලුත් ලංකාවක් තනමු...:yes: :yes: :yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මුස්ලිම් අය එක්ක තරහක් නැත... නමුත් මේ වෙන වැඩ පිලිවෙල
    ඒ කියන්නෙ මුස්ලිම් අයව තුරුම්බු කරගෙන හකීම් වගේ උන් මස් රාත්තල් කන ආකරය දිරවන්නේ නැත
    ඒ නිසා අකමැත්තෙන් උවද හකීම් වැන්නවුන්ට ඔතරම් බලයක් දෙන මුස්ලිම් අයගේ ඡන්ද බලය පෙන්වන
    අබුද්ධිමත් මුස්ලිම් ජනයා පිළිගන්නේද නැත
    අන්න ඒ නිසාවෙන්ම මම
    reject හම්බ brands and reject halaal
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මුස්ලිම් අය එක්ක තරහක් නැත... නමුත් මේ වෙන වැඩ පිලිවෙල
    ඒ කියන්නෙ මුස්ලිම් අයව තුරුම්බු කරගෙන හකීම් වගේ උන් මස් රාත්තල් කන ආකරය දිරවන්නේ නැත
    ඒ නිසා අකමැත්තෙන් උවද හකීම් වැන්නවුන්ට ඔතරම් බලයක් දෙන මුස්ලිම් අයගේ ඡන්ද බලය පෙන්වන
    අබුද්ධිමත් මුස්ලිම් ජනයා පිළිගන්නේද නැත
    අන්න ඒ නිසාවෙන්ම මම
    reject හම්බ brands and reject halaal
    සංවාදයට බදුන් වියයුතු කාරනා ඇතත් ඔබගේ මතය සමග මා කොන්දේසි විරහිතව සමග එකග වෙමි :yes:.. එසේම ...


    1. මම කිසිම ලෙසකින් මුස්ලිම් සහොදරයන් එක වචනයකින්වත් ගැටුමක් ඇති කර නොගනිමි.
    2. මම මුස්ලිම් සහොදරයන් සමග ඉතා සුහදව කතාබස් කරන්නෙමි. ඔවුන්ට කිසිදු වෙනසක් නොපෙන්නමි. බොදු දර්ශනයට අනුව හැදී වැදුණු මාහට මෙය අසීරු කරුණක් වුවද රටත් - ජාතියත් ගැන සිතා අකමැත්තෙන් වුවද ඔවුන්ට උදවු කිරිමේදි හැකිතාක් මග හැර සිටින්නෙමි, අවශ්‍ය උදවුවක් ඇතොත් උදවුව වචනයෙන් පමනක් කිරිමට වගබලාගනිමි. ඔවුනට ආර්ථික වාසි ලැබෙන කිසිදු උදවුවක් නොකරමි.
    3. මම ඔවුන් සමග ගනු-දෙනු කිරිමෙන් හැකි උපරිමයෙන් වලකිමි. ඔවුන්ගේ නිශ්පාදන, සහ වෙලද ආයතන වලින් කිසිදු භාණ්ඩයක් හෝ සේවාවන් මිල දි නොගනිමි.
    4. මම හලාල් සලකුණ සහිත ඕනෑම නිෂ්පාදනයක් අලුයම ලූ කෙළ පිඩක් මෙන් ඉවත දමන්නෙමි, වර්ජනය කරන්නෙමි.
    5. මම සෑම විටකදීම අන්අය දැනුවත් කරන්නෙමි. ඔවුන්ට හැකි උපරිමයෙන් යතාර්ථය අවබෝද කරදීමට උත්සහ කරන්නෙමි.
    6. මම උක්ත කාරනා පහ, උදේ - සවස අප ලොවුතුරු අමා මෑණී සම්මා සම්බුදු තථාගතයානන් වහන්සේ වන්දනා කර සමාදන් වන පන්සිල් පද පහ මෙන් දිවි හිමියෙන් සුරකින්නෙමි.
    :) :) :)