ජනවාරි VAT ගැහුවට පස්සෙ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හැම භාන්ඩයක්ම 50% කින් වැඩිවෙනවා කියන්නෙ ඇත්තද. එතකොට කොහොමද මිනිස්සු කාලා ඇදලා ඉන්නෙ. දැනටමත් එකමාලුවයි බතයි කන්නෙ ගොඩක් උන්.
    උන්ට මොකද වෙන්නෙ. දොරමඩලාවෙ උන්නම් කියයි පැපොල් පොතු , කොස් කටු කාපල්ලා කියලා. ඉස්කෝල පොඩි උන්ට සෙරෙප්පු තමයි.
    ගොඩක් උන් සුයිසයිඩ් කරගයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,770
    113
    ඔය බඩු වැඩි වෙලා ටික කාලෙකින් IMF හිඟමන ලැබෙනවා. ඊට පස්සේ ජන්දේ ලංවෙලා ආපහු දැනෙන්න බඩු මිල අඩුකරනවා. එතකොට මෙසිරිලකේ අමු ගව සම්පතට මතක නෑ මේ වැඩි කරපු එකයි අඩු කළේ කියලා. ඊට පස්සේ ආයෙත් ගව රැල වගේ ගිහිං මුන්ටම කතිරෙ ගහනවා. රනිල් සෑර් වැඩ්ඩා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,614
    86,967
    113
    ආශ්චර්යමත් රටක
    ලිංගික ශ්‍රමිකයෝ වැඩිවෙයි. බඩු මිල අඩු වෙයි !! 🥱

    කොච්චර වැඩි උනත් අපි හැමදාම ලාබෙට ගහන්නෙ @2osama ගෙ ගෑනි තමා. නැද්ද @ithaliveshi ? 🥰
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    wat thibbe nathi pakawal mokada ban
    IMG-20231211-WA0081.jpg
    IMG-20231211-WA0081.jpg
    IMG-20231211-WA0081.jpg
    IMG-20231211-WA0080.jpg
    IMG-20231211-WA0079.jpg
    IMG-20231211-WA0082.jpg
    IMG-20231211-WA0083.jpg
    IMG-20231211-WA0078.jpg
     
    • Wow
    Reactions: SANJU1992

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වැඩි වෙනවා
    වැඩි වෙලා සමහර ඒවා දැන් තියනවටත් වඩා අඩු වෙනවා ඔන්න බලහන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹෙ අම්මට ගාන ඩබල් කරන්න වෙයි @2osama ඉතාලි වේෂිට කියපන් උඹට එවන ගානත් ඩබල් කරන්න කියල. නැත්තං මයිනගෙ බිල ගෙවන්ඩ උඹේ ඇටේ උකස් කරන්න තමයි වෙන්නේ :sorry:
     
    • Haha
    Reactions: shenat

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,400
    113
    වැට් නොතිබ්බ ඒවාට ගෙඩිය පිටින්ම 18% වදින කතාව බොරුද


    ඇත්ත බන් ෆොන්ස් කම්පියුටර් ලැප්ටොප් වලට Vat තිබ්බේ නෑ 7.5% තිබ්බේ ජනවාරි ඉදන් 7.5% + 18% එකතු වෙනවා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    15% ta thibba huttawal 18% wenawa.
    3% kin wadi wenawa.

    mama waradida oba kiyanna.
    වැට් නොතිබුන ඒවට 18% ම වදිනවා. ළදරු කිරිපිටි වලට පවා ෂොට් එක දීලා තියන්නේ.