ජනවාරි_1_දා සිට රුධිර පරීක්ෂණ පිටින් බැහැල&#35

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,284
    17,292
    113
    ජනවාරි_1_දා සිට රුධිර පරීක්ෂණ පිටින් බැහැල&#35

    ජනවාරී 1දා සිට රුධිර පරීක්ෂණ රෝහලෙන්ම පමණයි

    2017 වසරේ ජනවාරි මස පළමුවනදා සිට රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදුකළහොත් අදාළ රෝහලේ අධ්‍යක්ෂවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ජනවාරි මස පළමුවනදා සිට රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ, රෝහල් මඟින් පමණක් සිදුකළ යුතු අතර එම පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම තහනම් බව අමාත්‍යවරයා කියයි.

    සියළුම රසායනාගාර පහසුකම් සහිත රෝහල්වලට රජය විසින් දෙසැම්බර් මස 31 වනදා වන විට රුධිර පරීක්ෂණ යන්ත්‍ර ලබාදෙන බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.

    ඒ අනුව රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීමේ සිද්ධීන් වාර්තා වුවහොත් අදාළ රෝහලේ අධ්‍යක්ෂවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා පවසයි.

    මේ පිළිබඳ සඳහන් කරමින් ලබන මස මුල් සතියේදී රසායනාගාර පහසුකම් සහිත සියළුම රෝහල්වල අධ්‍යක්ෂවරුන්ට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස තමා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවද රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

    adaderana
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    MLT කාරයො ඕවා කරන්න දෙන එකක් නෑ. ලැබ් එකේ ගාල තියන පාට හරි නෑ කියල හරි ස්ට්‍රයික් එකක් කරලා ඕවා ගොඩ දාගන්නවා. ඉස්පිරිතාලෙට දෙන මැෂින් එකනම් ප්‍රයිවට් වැඩ වලට ගනී.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    polime lagala innakota aathal ne.

    umba jeewitheta government hospital ekakata gihilla thiyenawada kiyapanko.

    hema magulama eliyen genna kiyanne. langadi mama merenna inna ledek aran giya, ledawa OPD eke thiyagena pharmacy eken aran enna kiyala prescription liyala denawa. ethule un gasagena kana eka nawaththanna ona aniwaryenma
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මූ නම් මහා පිස්සු හරකෙක්,,මිනිසුන්ට පෙනෙන්න ගොන් වැඩමයි කරන්නෙ,,, හොස්පිටල් වල තියෙන සමහර මැශින් පරණ ඒවා ,,ඒවා හරියට මේන්ටන් කරලා නැහැ,,,ක්‍රමාංකනය කරලා නැහැ,,සමහර කෙමිකල්ස් රීඒජන්ට්ස් පරණ වෙලා තියෙන්න පුලුවන්,,තව සමහර රීඒජන්ට්ස් හරියට ස්ටොර්කරලා නැහැ නියමිත තත්ව යටතේ,,,ඊටත් වඩා ඉන්න එම් එල් ටී ලගෙ නොසැලකිල්ල (හැමෝගෙම නෙවේ)මේ වගේ හේතු නිසා හොස්පිටල් රිපොර්ට්ස් වරදින අවස්ථා ඕනෙ තරම් ,,,සමහර රිපොර්ට්ස් තියෙනව ඒවා ඉක්මණටම හොස්පිටල් එකෙන් කරගන්න බැරි එහෙත් ඉක්මනට ඕන වෙන ඒවා,,, ඒ වෙලාවට පිටින් පරීක්ශණ කරනවා ඇරෙන්න වෙන වික්ල්පයක් නැහැ,,,තව හොස්පිටල් වල කරන්න බැරි පරීක්ශණ කොච්චර තියෙනවද?මේවට හොස්පිටල් ඩිරෙක්ටර්ස් ලට විනය ක්‍රියාමාර්ග අරන් හරියන්නෙ නැහැ ,,මුලින් අර අඩුපාඩු හදලා පහසුකම් සියල්ලම දීල කරන මගුලක් කරන්න ඕනෙ,,,
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,057
    1,940
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    hospital walath kochchara adupadu thiyenawada ban e nisa ewath waha dala okkoma private ma karaganna kiyamu :lol::lol::lol::lol::lol::lol::lol:

    apo umbala wage kuhaka haththak. anduwa jaraawak thamai eth honda deta hondai kiyamu
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar267406_298.gif
     
    deadshot009

    Junior member
  • Oct 18, 2016
    48
    3
    18
    wenne mokakda kiyannda ? minissunta kohenwat karaganna wenne na test eka, samahara autoimmune test tiynawa ewa adumatarame colombo genaral ekewat na , munge boru show eka ban, kohoma giyat thalenne ahinska manussya ,
     
    deadshot009

    Junior member
  • Oct 18, 2016
    48
    3
    18
    hospital walath kochchara adupadu thiyenawada ban e nisa ewath waha dala okkoma private ma karaganna kiyamu :lol::lol::lol::lol::lol::lol::lol:

    apo umbala wage kuhaka haththak. anduwa jaraawak thamai eth honda deta hondai kiyamu

    yahapalane enakotat ubala hodai neda ban kewe , api meka wenakanma blamuko , api kelagena wdak na, rajithaya nam singappuru yanwane ban,