ජනවාරි_1_දා සිට රුධිර පරීක්ෂණ පිටින් බැහැල&#35

Identity

Well-known member
  • Aug 15, 2016
    23,214
    18,857
    113
    අදාල නෑනේ
    wenne mokakda kiyannda ? minissunta kohenwat karaganna wenne na test eka, samahara autoimmune test tiynawa ewa adumatarame colombo genaral ekewat na , munge boru show eka ban, kohoma giyat thalenne ahinska manussya ,

    ehema kiyanna epa machan, salli thiyena eka privet hari yai.. nathi bari wayasaka ammala/tathalata meka loku deyak. tikak polime hitiyath. :yes::yes:

    Ow pvt salli deela beheth ganneka thahanam karala nae ne
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මූ නම් මහා පිස්සු හරකෙක්,,මිනිසුන්ට පෙනෙන්න ගොන් වැඩමයි කරන්නෙ,,, හොස්පිටල් වල තියෙන සමහර මැශින් පරණ ඒවා ,,ඒවා හරියට මේන්ටන් කරලා නැහැ,,,ක්‍රමාංකනය කරලා නැහැ,,සමහර කෙමිකල්ස් රීඒජන්ට්ස් පරණ වෙලා තියෙන්න පුලුවන්,,තව සමහර රීඒජන්ට්ස් හරියට ස්ටොර්කරලා නැහැ නියමිත තත්ව යටතේ,,,ඊටත් වඩා ඉන්න එම් එල් ටී ලගෙ නොසැලකිල්ල (හැමෝගෙම නෙවේ)මේ වගේ හේතු නිසා හොස්පිටල් රිපොර්ට්ස් වරදින අවස්ථා ඕනෙ තරම් ,,,සමහර රිපොර්ට්ස් තියෙනව ඒවා ඉක්මණටම හොස්පිටල් එකෙන් කරගන්න බැරි එහෙත් ඉක්මනට ඕන වෙන ඒවා,,, ඒ වෙලාවට පිටින් පරීක්ශණ කරනවා ඇරෙන්න වෙන වික්ල්පයක් නැහැ,,,තව හොස්පිටල් වල කරන්න බැරි පරීක්ශණ කොච්චර තියෙනවද?මේවට හොස්පිටල් ඩිරෙක්ටර්ස් ලට විනය ක්‍රියාමාර්ග අරන් හරියන්නෙ නැහැ ,,මුලින් අර අඩුපාඩු හදලා පහසුකම් සියල්ලම දීල කරන මගුලක් කරන්න ඕනෙ,,,

    mama hithan hitiye oya adupadu balana ekath director ge job eke kotasak kiyala
    :shocked::shocked:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩුපාඩු හදන්න ගෙන්නන මැශින් වලින් ඇමැතිට කොච්චර කොමිස් එකක් හම්බවෙනවද දන්නෑනේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් සමහර දොස්තර මහත්තුරු අහවල් ස්පොට් එකේ නම කියල එතනින්ම රිපෝට් එක ගේන්ට කියනව හිටං :rolleyes:

    kana palenna gahanna ona pakayonge
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මූ නම් මහා පිස්සු හරකෙක්,,මිනිසුන්ට පෙනෙන්න ගොන් වැඩමයි කරන්නෙ,,, හොස්පිටල් වල තියෙන සමහර මැශින් පරණ ඒවා ,,ඒවා හරියට මේන්ටන් කරලා නැහැ,,,ක්‍රමාංකනය කරලා නැහැ,,සමහර කෙමිකල්ස් රීඒජන්ට්ස් පරණ වෙලා තියෙන්න පුලුවන්,,තව සමහර රීඒජන්ට්ස් හරියට ස්ටොර්කරලා නැහැ නියමිත තත්ව යටතේ,,,ඊටත් වඩා ඉන්න එම් එල් ටී ලගෙ නොසැලකිල්ල (හැමෝගෙම නෙවේ)මේ වගේ හේතු නිසා හොස්පිටල් රිපොර්ට්ස් වරදින අවස්ථා ඕනෙ තරම් ,,,සමහර රිපොර්ට්ස් තියෙනව ඒවා ඉක්මණටම හොස්පිටල් එකෙන් කරගන්න බැරි එහෙත් ඉක්මනට ඕන වෙන ඒවා,,, ඒ වෙලාවට පිටින් පරීක්ශණ කරනවා ඇරෙන්න වෙන වික්ල්පයක් නැහැ,,,තව හොස්පිටල් වල කරන්න බැරි පරීක්ශණ කොච්චර තියෙනවද?මේවට හොස්පිටල් ඩිරෙක්ටර්ස් ලට විනය ක්‍රියාමාර්ග අරන් හරියන්නෙ නැහැ ,,මුලින් අර අඩුපාඩු හදලා පහසුකම් සියල්ලම දීල කරන මගුලක් කරන්න ඕනෙ,,,

    ඔව් ඉතින් එන එන හැම එකටම උන් කියන්න ගනී "අඩුපාඩු හදලා නෑ", "කෙමිකල් පරණ වෙලා" ගිහින් අපේ එලියෙ තැනෙන් කරන් එන්න කියලා.අතේ පිච්චියක් නැති දුප්පත් එවුන්ට ඉතින් එකපාර පහළ වෙනවනෙ පිටින් කරගන්න. :angry:
    නිවුස් වලට නම් කිව්වෙ අළුත් උපකරණ ලබාදුන්නය කියලා.ඒ පහසුකම නැතිනම් හරි පුළුවන් ඉක්මනින් රිපෝට් ඕනෙන්නම් හරි ඩිරෙක්ටට තීරණ ගන්න බලය තියෙනව. :yes:

    කාටහරි රජයේ රෝහල්වල කොලිටිය අවුල්නම් ප්‍රයිවෙට් තැනකට යන්න කිසි බාධාවක් නෑනෙ.අනික දැන් රජයේ රෝහල්වල රසායනාගාර තනතුරකට ගන්නෙ කැම්පස් වල ඒ සබ්ජෙක්ට් එක කරලා ඩිග්‍රී දාපු එවුන්.
    කොලිටි ලැබ්ස් (ආසිරි, නවලෝක වගේ) කීපයක් ඇරෙන්න ගොඩක් තැන්වල ලැබ් එකේ ඉන්න නර්ස් කෙල්ලන්ට වඩා මට නම් අරුන්ව ෂුවර්. :rofl::rofl::rofl:
    අනික උන්ගෙ මැශින් නඩත්තුව, කෙමිකල්වල තත්වය රජයේ රෝහල්වල වගේ නිතර චෙක් වෙනවත් ඇති.. :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රඡයෙන් නොමිලේ ගන්නවා නම් ලේ පරික්ෂාවත් පොලිමේ ඉදලා හරි ඉස්පිරිතාලෙන්ම ගත්තට මොකුත් වෙන්නේ නෑ නැත්තම් මේව ඡවාරම් වෙනවා දැනටම එහෙම තමා .
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඔව් ඉතින් එන එන හැම එකටම උන් කියන්න ගනී "අඩුපාඩු හදලා නෑ", "කෙමිකල් පරණ වෙලා" ගිහින් අපේ එලියෙ තැනෙන් කරන් එන්න කියලා.අතේ පිච්චියක් නැති දුප්පත් එවුන්ට ඉතින් එකපාර පහළ වෙනවනෙ පිටින් කරගන්න. :angry:
    නිවුස් වලට නම් කිව්වෙ අළුත් උපකරණ ලබාදුන්නය කියලා.ඒ පහසුකම නැතිනම් හරි පුළුවන් ඉක්මනින් රිපෝට් ඕනෙන්නම් හරි ඩිරෙක්ටට තීරණ ගන්න බලය තියෙනව. :yes:

    කාටහරි රජයේ රෝහල්වල කොලිටිය අවුල්නම් ප්‍රයිවෙට් තැනකට යන්න කිසි බාධාවක් නෑනෙ.අනික දැන් රජයේ රෝහල්වල රසායනාගාර තනතුරකට ගන්නෙ කැම්පස් වල ඒ සබ්ජෙක්ට් එක කරලා ඩිග්‍රී දාපු එවුන්.
    කොලිටි ලැබ්ස් (ආසිරි, නවලෝක වගේ) කීපයක් ඇරෙන්න ගොඩක් තැන්වල ලැබ් එකේ ඉන්න නර්ස් කෙල්ලන්ට වඩා මට නම් අරුන්ව ෂුවර්. :rofl::rofl::rofl:
    අනික උන්ගෙ මැශින් නඩත්තුව, කෙමිකල්වල තත්වය රජයේ රෝහල්වල වගේ නිතර චෙක් වෙනවත් ඇති.. :rofl:

    මම කියපු දේ හැම ටෙස්ට් එකටම අදාල වෙන දෙයක් නෙවේ,,මම කිව්වෙ පිටි න් ටෙස්ට් කරන්න වෙන අවස්ථා තියෙනවා,,ඒ වෙලාවට පිටින් කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ කියලායි,,,නැතුව ලෙඩාට ලියලා දෙන හැම ටෙස්ට් එකම පිටින් කරනවා වගේ කෙනෙක් හිතුවොත් ඒක වරදවා තේරුම් ගැනීමක්,,,

    ලංකාවෙ GOV. හොස්පිටල් කීයෙන් කීයකද ටෙස්ට් හොඳට කරන්න පහසුකම් තියෙන්නෙ ,,සමහර පර්යන්ත ඒකකවල (Peripheral units) ලැබ් එකක් ඇත්තෙත් නැහැ,,සමහර ප්රාදෙශීය රෝහල්වල ( Divisional hospital) UFR විතරයි කරන්නා පුලුවන් වෙන්නෙ,, හැබැයි මේවයේ නේවාසිකව රෝගීන් ඉන්න පහසුකම් තියෙන්වා ,,එතකොට ලෙඩාට බෙහෙත් කරන්න ඕන කරන සමහර ටෙස්ට් නොකර ඉන්නද?

    මැශින් තියෙන හොස්පිටල් වල උනත් හරියට Routine checking ,Calibration , වෙනවද? මම මේ කියන ඒවා අදාළ වෙන්න හැම හොස්පිටල් එකටම නෙව්යි,,,අන්තිමට ලෙඩාගෙ සාම්පල් එක දාලා ඩිස්කාඩ් කලාටත් පස්සෙ තම දන්නෙ ටෙස්ට් රිසල්ට් වැරදියි කියලා ,,ඒ වගෙ වෙලාවට Accuracy testing technician හැම ලැබ් එකක්ම ඉන්නවද? අන්තිමට ලෙඩාට කියනව මේ ටෙස්ට් එක පිටින් කරගන්න වෙන්නෙ කියලා ,,,සමහර වෙලවට ලෙඩාට විදලා තව පාරක් සාම්පල් එක ගන්න වෙනවා,,,එතකොට ලෙඩා කියනවා මට මුලින් කිව්ව නම් මන් මෙක පිටින්ම කරගන්නවනෙ ආයි පාරක් විදින්න ඕන වෙන්නෙත් නැහැනෙ කියලා,,,

    මෙ දෙවල් තියරියට දාලා තර්ක කරන්න ඕනෙ කෙනෙකුට පුලුවන්,,,ඒ වුනාට ප්රැක්ටිකලි වෙන දෙ දන්නෙ කීයෙන් කී දෙනාද? පිටින් කරගන්න කියලා සමහර විට ලැබ් එකෙ නම කියන්නෙත් රිලයබිලිටි එක වැදගත් වෙන හින්දා මිසක් කාට හරි කොමිස් එන නිසා කිව්වොත් ඒක නොදන්න කමට කියන් කතවක්,, ISO/IEC 17025:2005 වගෙ ඉන්ටනැශනලි පිලිගත්තු ස්ටැන්ඩඩ්ස් තියෙනවා,,මෙ ස්ටෑන්ඩර්ඩ් වලට රිපොර්ට් දෙන ලැබ්වල reliability එක වැඩියි,,එතකොට පුලුවන්නම් පිටින් කරගන්න කියලා ලෙඩාට කියන්නෙ ලෙඩගෙ හොඳටම මිසක් කාටවත් සල්ලි හම්බු කරලා දෙන්න නෙවේ,,,

    මම ආයෙමත් මතක් කරන්න කැමති මේ කියපු දෙවල් හැම ටෙස්ට් එකටම හැම හොස්පිටල් එකටම අදාළ නොවෙන විත්තිය,,,මට කියන්න ඕනෙ කලේ පිටින් පරීක්ශ්ණ කරන්න වෙන අවස්ථා තියෙනවා වලක්වන්න බැරි,,,ඒවා අවම කරගන්න එකයි කරන්න ඕනෙ ,,

    කොහොමත් හොස්පිටල් වල පහසුකම් තියෙ නම් ටෙස්ට් පිටින් කරන්න බැහැ,,,ඒක රෙගුලාසියක්,,එහෙම කරනවා නම් ඒකට සාධාරණ හේතු තියෙන්න ඕනෙ,,,

    මෙක මෙ සෞඛ්ය ඇමති අමුතුවෙන් නීති දාලා කියන්න ඕන දෙයක් නොවෙයි,,,සෞඛ්ය පරිපාලනය ගැන දන්නෙ නැති සාමාන්ය මිනිසුන්ට ලොකු දෙයක් කලා වගේ තෙරෙන්න ප්රකාශ නිකුත් කරනවා ,,අන්තිමට කරපු දෙයක් නැහැ,,තියෙන දේවල්ම උලුප්පල අරගෙන මිනිස්සු ගොනාට අන්දනවා,,
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712

    එකගයි
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    වැඩේ හොදයි...එත් ඕකත් අර රෑ වෙනකන් opd ඒක ඇරියා වගේ වෙයිද