බොරු සිද්දියක් ඕක.....ජීප් එක ඩ්‍රයිව් කරලා තියෙන්නේ ලයිසන් නැති ගෑනු කෙනෙක්...ඒකයි වන්දි නොදුන්නේ...ඌට පිස්සු බන්...දැන් දවස් 14කට ඇතුලේ...ජනශක්ති එකේ එකෙක් ඔතනට ගිහින්...මූ මයික් ටයිසන් වගේ අරුගේ කන කාලා....