ජන්දය නොදා ඉන්න එක ?????? නීතියෙන් වරදක්ද?
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 Nov 16, 2019 #1 ජන්දය නොදා ඉන්න එක ?????? නීතියෙන් වරදක්ද?
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Nov 16, 2019 #3 නීතිය අපි හදන එකක් නෙවේ. එයාලා කියන දෙයක් තමයි ඉතිං.
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 Nov 16, 2019 #4 KasunKDP said: Mama damme na... Click to expand... ඇයි දැම්මේ නැත්තේ? මට නම් ජන්දේ නැහැ.. ආසයි දාන්න.. පෝලිම් බුත් එක ලග බලන් ඉදලා ආවා.. දුකත් හිතුනා.
KasunKDP said: Mama damme na... Click to expand... ඇයි දැම්මේ නැත්තේ? මට නම් ජන්දේ නැහැ.. ආසයි දාන්න.. පෝලිම් බුත් එක ලග බලන් ඉදලා ආවා.. දුකත් හිතුනා.
M Molock Well-known member Aug 9, 2012 1,761 236 63 Nov 16, 2019 #5 lankawe ehema na ban. samahara ratawala dadayak gahanawa
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Nov 16, 2019 #7 Battery Podda said: ඇයි දැම්මේ නැත්තේ? මට නම් ජන්දේ නැහැ.. ආසයි දාන්න.. පෝලිම් බුත් එක ලග බලන් ඉදලා ආවා.. දුකත් හිතුනා. Click to expand... Mama mun dennatama kamathi na
Battery Podda said: ඇයි දැම්මේ නැත්තේ? මට නම් ජන්දේ නැහැ.. ආසයි දාන්න.. පෝලිම් බුත් එක ලග බලන් ඉදලා ආවා.. දුකත් හිතුනා. Click to expand... Mama mun dennatama kamathi na
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 Nov 16, 2019 #8 KasunKDP said: Mama mun dennatama kamathi na Click to expand... මට තිබ්බා නම් මම මහේෂ්ට දානවා..
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Nov 16, 2019 #9 ජන්දය උබේ අයිතියක් ඒක පාවිච්චි කරනවද නැද්ද කියන එක උබේ වැඩක්
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,879 113 Fantasy Nov 16, 2019 #10 චන්දේ දැම්මේ නැත්තම් පත්වෙන ජනාදිපති ගැන කතා කරන්ඩ උබට අයිතියක් නෑ. (ඉන් my point of view)
T Threadripper Active member Aug 6, 2019 519 153 43 Siphoned Upon Nov 16, 2019 #12 ජන්ද නොදා ඉන්න කෙනෙක්ට කච්චේරියට පොලීසියකට යන්න අයිතියක් නැහැ
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 Nov 16, 2019 #14 Emios said: Kiyatada result enne Click to expand...
Emios Well-known member Dec 10, 2009 75,140 67,466 113 Nov 16, 2019 #15 Battery Podda said: Click to expand... Kiyatada bn?
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 Nov 16, 2019 #16 Emios said: Kiyatada bn? Click to expand... හෙට උදේ වෙයි