ජන්දය

පිට රට ජීවත්වන ශ්‍රීලාංකියන්ට online හෝ Embassy හරහා ජන්දය දැමීමට අවස්ථාව ලබා දිය යුතුය

  • ඔව්

    Votes: 15 51.7%
  • නැහ

    Votes: 14 48.3%

  • Total voters
    29

ryangate2

Well-known member
  • Jan 11, 2022
    504
    651
    93
    පිට රට ජීවත්වන ශ්‍රීලාංකියන්ට online හෝ Embassy හරහා ජන්දය දැමීමට අවස්ථාව ලබා දිය යුතුය
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    No Thank You Reaction GIF
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    ඕක නොකරන තරමට හොඳයි. ලංකාවේ පස් පාගන්නේ නැතුව රට ඉඳන් සාටක බල්ලන්ට කඩේ යන උන් ඉන්නවා කුඩු සල්ලි වලට. ඒ වගේ උන්ට පුළුවන් ඔය රටවල වැලේ වැල් නැතුව ඉන්න උන් අල්ලාගෙන සල්ලි දීලා කතිරේ ගස්සන්න.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලංකාවට සල්ලි ඒවනවද කියලත් බලන්න ඔන ඒහෙනම් :lol:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    ai giya parath awe puka deegena ponnayek president karanna.

    mama nam kiyanne e ratawala ewun mehe atta thathwaya danne nathuwa post share kara kara puka denawa.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,299
    113
    ඔව් මෙහෙමයි ලංකාවේ පුරවැසිකම තියෙනව නම් උන්ටත් අයිතියක් තියෙනවා ඡන්දෙ දෙන්න. මොකද උන් බහුතරයක් ලංකවට සල්ලි එවනවා, පවුල්වල අය ලංකාවේ ඉන්නවා . එතකොට උනටත් බලපෑමක් වෙනවා පත්වෙන එකා අනුව.

    එතකොට උන් ලංකාවේ දේවල් දන්නෙ නෑ කියන එක බැලුවොත් ලංකාවේ ඉන්න උන් දන්නවද ලංකාවේ වෙන දේවල් 😁😁
     
    • Like
    Reactions: ryangate2