ජන්දෙත් ඉවරයි,ඇඟිල්ලේ පාට එහෙමමයි..

Delta Estate

Member
Sep 5, 2015
11
3
0
reputation_neg.gif
ජන්දෙත් ඉවරයි,ඇඟිල්ලේ... 09-07-2015 07:49 PM yes yes

did I post something annoying you ?
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
උබලගේ රටේ ඇගිලි පාට කරනවාද හ්ම්ම් මෙහෙ නම් ඉලෙට්‍රික් වොට්ස් :(
 
Delta Estate

Member
Sep 5, 2015
11
3
0
මම බෙනා;18931637 said:
ඔන්න මමනම් නෙමේ.. :lol: :angry:
මම දුන්න දැන් තොට,‍තෝ නිල් වෙයි :D

හි බෙනෝ මම එළකිරි අද ඉයේ ආපු එකෙක් යැ මචන් මෙකේ ඉන්න පිංගුත්තරයෝ ගැන නොදන්න,මට කොහොමත් නිල් රතු වැඩක් නැ,කො‍ටු නන් ගහලා ඇති ඇති පදමට මෙකේ හි ;) එ දවස් වල GT කිව්වා නෙද - රෙප් දෙන්න ඉල්ලුම් කරන්න සිස්ටම් එකක් හදනවා කියලා,ඔක්කොටම දෙන්න බැරි වෙන්න,කෝ දැන් තාම නැ නේ.එහෙම කලානම් හරි.
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නියපොත්තෙ විතරක්නම් කමක් නෑ බන් පොඩි ඇඟිල්ලේ පලවෙනි පුරුක ගාවට වෙනකම් ඇඟිල්ල වටේටම ඇතිල්ලුවා :angry::angry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හි බෙනෝ මම එළකිරි අද ඉයේ ආපු එකෙක් යැ මචන් මෙකේ ඉන්න පිංගුත්තරයෝ ගැන නොදන්න,මට කොහොමත් නිල් රතු වැඩක් නැ,කො‍ටු නන් ගහලා ඇති ඇති පදමට මෙකේ හි ;) එ දවස් වල GT කිව්වා නෙද - රෙප් දෙන්න ඉල්ලුම් කරන්න සිස්ටම් එකක් හදනවා කියලා,ඔක්කොටම දෙන්න බැරි වෙන්න,කෝ දැන් තාම නැ නේ.එහෙම කලානම් හරි.

    මෙන්න ෆේක් එකක් :P
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ගාපු වෙලේම, මහපට ඇගිල්ලෙන් පිහිදුවා, ගෙදර ආපු ගමන් Wim දාලා අතුල්ලලා හේදුවා, එදාම ඉවරයි... F*ck Ya...
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ගෙදර ආව ගමන් දෙහි ලෙල්ලක් ඇතිල්ලුවා. දැන් නම් පොඩි පොඩි තිත් ටිකක් විතරයි ඉතුරු.:yes::cool: ජනාධිපතිවරණයට ගාපු එක නම් මාස 4ක් යනකම් ගියෙ නෑ.:angry:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හි බෙනෝ මම එළකිරි අද ඉයේ ආපු එකෙක් යැ මචන් මෙකේ ඉන්න පිංගුත්තරයෝ ගැන නොදන්න,මට කොහොමත් නිල් රතු වැඩක් නැ,කො‍ටු නන් ගහලා ඇති ඇති පදමට මෙකේ හි ;) එ දවස් වල GT කිව්වා නෙද - රෙප් දෙන්න ඉල්ලුම් කරන්න සිස්ටම් එකක් හදනවා කියලා,ඔක්කොටම දෙන්න බැරි වෙන්න,කෝ දැන් තාම නැ නේ.එහෙම කලානම් හරි.

    හේ හේ අනේ මන්දා බන් ඒවන,කරන්ඩ වැඩනක් කිරියේ ගොඩය් තියේ... :yes:

    ඒ කියන්නේ මේ උඹේ ෆේක් එකද :confused::P
     
    :angry: