ජන්දේ කල් යන එක ලොකු දෙයක් .. Thanks ranil හාමු...😎😎😎😍

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    මං පල්ලා..දැනටමත් රනිල් ගේ ගුණ වය වය හිටපු අල්ලපුගෙදර ඇන්ටි ලයිට් බිල දැකලා රනිල් හාමුට බැනපි..ඒකී විතරයි හරවගන්න අමාරුවෙලා හිටියේ...🥳🥳🥳

    331587663_2329709083900343_1219621656401771536_n.jpg


    ඊටපස්සේ කොරන්න තියෙන්නේ ශ්‍රේෂ්ඨාදිකරණෙට ගිහින් මැන්ඩාමූස් අණක් ලබාගෙන ජන්දේ තියවන එක.. එතකොට මාලිමාව හයෙන් පහක බලයකින් බලයට එන්නේ..ඔය සල්ලි ටික හොයලා දෙන එක මාලිමාවට කජ්ජක් නෙමේ.. ඕනතරම් සපොර්ටස්ලා පිටරට ඉන්නවා මාලිමාවට..ඩොලර්වලින් මැතිවරණ කොමිසමම වහලා දමාවි.. :yes: :yes: :yes:
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,640
    2,144
    113
    රනිල් අවුරුදු කීයක් පාර්ලිමේන්තුවේ හිටියද? 6 පාරක්ද කොහෙද ඌ අගැමැති උනා නේද.. තවත් ඌ කොරයි කියලා බලන් ඉන්නෙ ඉතුරු වෙලා ඉන්න යුඇන්පී සහ වහල් බයි පොරවල්. මාත් ගෝටට දුන්න. රට හදයි කියලා. පස්සෙ ඌ කෑවා.
    දැනට තියෙන එකම විකල්පය න්පිපි විතරයි. උන්ටත් දීලා බ්ලනවා.

    රනිල් කොරයි කියලා බලන් ඉන්න හම්බු වෙන්නෙ ඉතින් උගෙ පුස් ඇට දෙක විතර්‍යි🤣🤣🤣
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    ඔය නාකි රනිල් කොරයි/කරල තියනව පකක්, ඔක කිපාරක් බලයට/පාර්ලිමන්ටි ආවද, මොඩයෝ ඇන් දෙනවා
     
    • Like
    Reactions: gahasitha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    ඌ චන්දෙ තියන්නේ අනිත් උන්ව එපා කරවල ඌට වාසියක් හදල බන්.
    ඔහොම හිතන්න එපා.

    ඒකයි උබලට මොකා සල්ලි දුන්නා, නීති නෑ කිව්වත් කිව්වේ චන්දෙ තියන්නේ නෑ මෙවෙලේ කියලා.
     
    • Haha
    Reactions: kolavari

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    රනිල කරන්න යන්නෙ මම හිතන්නෙ ජනාධිපතිවරෙන් තියන්න යන්නෙ මුලින්. මිනිස්සුන්ගෙ ටෙන්ශන් එක නන් කොහොම මැනෙජ් කරයිද නන් දන්නෙ නෑ ඒත් අන්‍රයියගෙ නන් හුලන් යවන්න ප්ලෑන් එකක් ඇති ඒ වෙනකොට
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    1988 දී ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ නීතිගත කර (තහනම ඉවත්කර ) මැතිවරණයට සහභාගි වන ලෙස ආරාධනා කළේය. 1988 අගභාගයේ සහ 1989 මුල් භාගයේ පැවති මැතිවරණ කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස ජ.වි.පෙ. ඡන්දදායකයින් සහ අපේක්ෂකයින් ඝාතනය කිරීම මගින් ප්‍රතිචාර දැක්වීය.
    ...
    ශ්‍රී ලාංකිකයන් 1988 දෙසැම්බරයේදී නව ජනාධිපතිවරයකු සහ 1989 පෙබරවාරියේ නව පාර්ලිමේන්තුවක් පත් කර ගත්හ. ජවිපෙ සහ එල්ටීටීඊය මෙම මැතිවරණ වැළැක්වීමට උත්සාහ කළේ මරණ තර්ජන සහ ඝාතන හරහා ඡන්දදායකයින් සිය ගණනක් සහ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු මරා දමමිනි.
    ..
    රාජ්‍ය විරෝධී සටන්කාමීන් ශ්‍රී ලාංකිකයන්ගේ රැස්වීමේ නිදහසට විශාලතම තර්ජනය විය. පෙබරවාරි 15 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කාලය තුළ ජවිපෙ සාමාජිකයන් එජාප සහ අනෙකුත් දේශපාලන පක්ෂ රැස්වීම්වලට පහර දී ඡන්දදායකයින් සිය ගණනක් මරා දමා දහස් ගණනක් ඡන්ද පොළෙන් ඈත් කළේය.
    ..
    මැතිවරණ දෙකම සලකුණු වූයේ උතුරු-නැගෙනහිර එල්ටීටීඊය සහ දකුණේ ජවිපෙ විසින් උසිගන්වන ලද ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයෙනි. මැතිවරණ නැවැත්වීමට සහ පුරවැසියන්ට ඡන්දය දීම වැළැක්වීමට සංවිධාන දෙකම බිය ගැන්වීම් සහ මිනීමැරුම් හරහා උත්සාහ කළහ. වසරේ මුල් සති 6 තුළ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු ඝාතනය කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පැවති සතිය තුළ, එල්ටීටීඊය සහ ජනතා විමුක්ති පෙරමුණ සමහර විට පුද්ගලයන් 225 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඡන්ද මධ්‍යස්ථානවලදී හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සහ එන අතරතුරදී ඝාතනය කළහ. මෙම දුෂ්කරතා තිබියදීත්, සියයට 55 කි ඡන්දදායකයින් ජනාධිපතිවරණයට සහ සියයට 64ක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.


    In 1988 the Government had legalized the JVP and invited it to participate in the elections. The JVP responded by killing voters and candidates in an attempt to disrupt elections held in late 1988 and early 1989.

    Sri Lankans elected a new President in December 1988 and a new Parliament in February 1989. The JVP and LTTE tried to prevent these elections through death threats and assassinations, killing hundreds of voters and 14 parliamentary candidates.

    Anti-government militants were the greatest threat to Sri Lankans ' freedom of assembly. JVP members attacked UNP and other political party meetings in the period before the February 15 parliamentary elections, killing hundreds of voters and keeping many thousands from the polls.

    Both elections were marked by high levels of violence instigated by the LTTE in the northeast and the JVP in the south. Both organizations attempted through intimidation and murder to halt the elections and prevent citizens from voting. In the first 6 weeks of the year, the JVP killed 14 parliamentary candidates. During the week of the parliamentary elections, the LTTE and the JVP murdered perhaps 225 persons, many of them at polling stations or on their way to and from voting. Despite these difficulties, 55 percent of
    the electorate turned out for the presidential election and 64 percent for parliamentary polls.

    Country reports on human rights practices 1989 - Sri Lanka
    US Department of State
    - Country reports on human rights practices : report submitted to the Committee on Foreign Affairs, U.S. House of Representatives and Committee on Foreign Relations, U.S. Senate by the Department of State in accordance with sections 116(d) and 502B(b) of the Foreign Assistance Act of 1961, as amended"
    - https://archive.org/details/countryreportson1989unit
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    රනිල කරන්න යන්නෙ මම හිතන්නෙ ජනාධිපතිවරෙන් තියන්න යන්නෙ මුලින්. මිනිස්සුන්ගෙ ටෙන්ශන් එක නන් කොහොම මැනෙජ් කරයිද නන් දන්නෙ නෑ ඒත් අන්‍රයියගෙ නන් හුලන් යවන්න ප්ලෑන් එකක් ඇති ඒ වෙනකොට
    NPp unta rewila for inne. Jvp manifesto eka share wenawa fb ekey. Ekey tiyennewa private enterprise kiyala jathiyak ne kiyala unge ekey

    eka defend karanna gihin radical ponnayo haagannawa. Ekek kiyala private kiyanne shramaya huran kana ewa kiyala. Pissu huththige puthala ban

    tieyena 3% nathi karaganna scene ekak tama tiyenne