ජන්දේ දී ඔබේ නායකත්වය 50%ක්ට වඩා ජන්ද ගනිද?

ජන්දේ දී ඔබේ නායකයා ප්‍රකාශීත වලංගු ජන්ද වලීන් 50% කට වඩා ගනීද ?

  • Total voters
    130

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    ලංකා ඉතිහාසයේ වැඩිම පිරිසක් ජන්දේ දාන්නේ 2024 ජනාධිපතිවරණය මෙයයී.

    මෙන්න නිතිය. ඔබේ අදහස ඔබේ නායකයාටා ඉදිරියේන් කොටන්න.
    ප්‍රකාශීත වලංගු ජන්ද වලින් 50% ක් ගත්තොත් ජනාධිපති . නැත්තන්ම් පලමු , දෙවන අපේශකයන් ට ඉතුරු සියලු දෙනාගේන් ලැබුනු දෙවන මනාපය එකතු කර ,එවිට වැඩීම ජන්ද ගත් අපෙක්ශකයා ජනාධිපති වේ.
    සැ.යු : දෙවන ජන්දේ ගනන් කිරිමෙන් පසු 50% ක් අවශය නැත. වැඩිම ජන්ද ගත් අපෙක්ෂක යා ජනාධිපති වේ.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    images (1).jpeg

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ලංකා ඉතිහාසයේ වැඩිම පිරිසක් ජන්දේ දාන්නේ 2024 ජනාධිපතිවරණය මෙයයී.

    මෙන්න නිතිය. ඔබේ අදහස ඔබේ නායකයාටා ඉදිරියේන් කොටන්න.
    ප්‍රකාශීත වලංගු ජන්ද වලින් 50% ක් ගත්තොත් ජනාධිපති . නැත්තන්ම් පලමු , දෙවන අපේශකයන් ට ඉතුරු සියලු දෙනාගේන් ලැබුනු දෙවන මනාපය එකතු කර ,එවිට වැඩීම ජන්ද ගත් අපෙක්ශකයා ජනාධිපති වේ.
    සැ.යු : දෙවන ජන්දේ ගනන් කිරිමෙන් පසු 50% ක් අවශය නැත. වැඩිම ජන්ද ගත් අපෙක්ෂක යා ජනාධිපති වේ.
    රනිල් 50% වඩා ගන්නවා කියලා හිතන් ඉන්න උනුත්. ඉන්නවනේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    මේ පාර රටම මාලිමාවට. අනුරයියා 60% පන්නලා ගන්නවා. චන්ද පත්‍රිකාවේ 1,2,3 දාන හුකාරිස් ඕනේ නෑ. කෙළින්ම මාලිමාව ඉදිරියේ කතිරෙ ගහපං එච්චරයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ලංකා ඉතිහාසයේ වැඩිම පිරිසක් ජන්දේ දාන්නේ 2024 ජනාධිපතිවරණය මෙයයී.

    මෙන්න නිතිය. ඔබේ අදහස ඔබේ නායකයාටා ඉදිරියේන් කොටන්න.
    ප්‍රකාශීත වලංගු ජන්ද වලින් 50% ක් ගත්තොත් ජනාධිපති . නැත්තන්ම් පලමු , දෙවන අපේශකයන් ට ඉතුරු සියලු දෙනාගේන් ලැබුනු දෙවන මනාපය එකතු කර ,එවිට වැඩීම ජන්ද ගත් අපෙක්ශකයා ජනාධිපති වේ.
    සැ.යු : දෙවන ජන්දේ ගනන් කිරිමෙන් පසු 50% ක් අවශය නැත. වැඩිම ජන්ද ගත් අපෙක්ෂක යා ජනාධිපති වේ.
    දිනන කෙනා අනිවා 50% පන්නවා. කවදාවත් දෙවැනි මනාප කතා මේ රටේ වෙන්නේ නැ. ඕවා හිතලු
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    රනිල් 50% වඩා ගන්නවා කියලා හිතන් ඉන්න උනුත්. ඉන්නවනේ 02

    වැඩේ තියෙන්නේ රනිල්ට 20% ආවත් අනුරට 50% නැත්නම් අනිත් පක්ෂ සේරම රනිල්ට සපෝට් කරනවා මාලිමාව ආවොත් හොරකම් කරපුවා රාජසන්තක කරයි කියන සැකයට.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    වැඩේ තියෙන්නේ රනිල්ට 20% ආවත් අනුරට 50% නැත්නම් අනිත් පක්ෂ සේරම රනිල්ට සපෝට් කරනවා මාලිමාව ආවොත් හොරකම් කරපුවා රාජසන්තක කරයි කියන සැකයට.
    50 paninawa.... godak minissu innawa paksha wala rali walata yanne nati but election ekedi vote eka dena dakka ne 2015 mahinda paraduna hati... minissu mechchara hunter wela thibbe nane ethakota.... just told " mahinda hora" :lol: ...

    ee kale wage nemei dan minissunwa patta widiyata hira karala thiyenne ranil + phottuwa... kuliyata inna unta kuliya wath hariyata eka digata gewaa ganna baa.... election ekak tamai miniss hoyanne bn...giya paara pohottuwata wada karapu godak aya mee sare naa.... ground eka galawila iwarai... upper level eke inna kamba horu set eka alla innawa, unge chak golayo tika middle level eka maintain karan innawa echcharai.... chak golayan ge support eka ganna level 3 eke inna gam wala bayyo toyyo jvp ekata post hadala mada gahan innawa fb walata wela.......e wenuwen unta salli denawa level 2 eken....
     
    • Like
    Reactions: Jack_Sparrow

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දෙන්නෙ නාමල් මාත්‍යා කියන පැත්තකට. ගොඩක් වෙලාවට නාමල් මාත්‍යා තනියෙම ගේම ඉල්ලයි.