ජන්දේ දී ඔබේ නායකත්වය 50%ක්ට වඩා ජන්ද ගනිද?

ජන්දේ දී ඔබේ නායකයා ප්‍රකාශීත වලංගු ජන්ද වලීන් 50% කට වඩා ගනීද ?


  • Total voters
    130

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    ඔය ළමයි මාලිමාව ඉදිරියෙන් කතිරෙ ගහලා ගෙවල් වලට යන්න
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    ලක්ෂ 30ක් ගත්තත් තව තුනක් වැඩිනම් දිනනවද?
    ඔව්. මේ උදාහරනේ බලන්න.

    සමස්ත ජන්ද දායකයින් = 1500
    ප්‍රකාශීත ජන්ද =1300
    වලංගු ජන්ද සංකයාව = 1000

    A ලබාගත් ජන්ද = 400
    B ලබාගත් ජන්ද = 300
    අනිකුත් සියල්ලන් = 300

    එ අනුව කිසිවෙක් 50% k ලබාගෙන නැත. දැන් දෙවන A,B හැර අනෙකුත් අයගේ දෙවන මනාපය හෝ තෙවන මනාපය A හෝ B ට ඇත්දැයි බලන අතර එසේ ඇත්නම් ඒවා ඔවුන්ට එකතු කරයී.
    අවසාන ප්‍රතිපලය

    A ලබාගත් ජන්ද = 460
    B ලබාගත් ජන්ද = 420
    ඒ අනුව ව්ෆිම ජන්ද ලබාගත් A ජනාධිපති වේ.
     
    • Like
    Reactions: kinkon