රතු බොල එනකන් මුකුත් කියන්න බෑ
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,454 100,475 113 May 24, 2024 #41 රතු බොල එනකන් මුකුත් කියන්න බෑ
kinkon Well-known member Aug 5, 2007 115,957 2 116,061 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 24, 2024 #42 paddypower said: හැබයී, දෙන්නාගෙන් එක්කෙනෙක් අනෙකාට වඩා ජන්ද ලක්ශ 3k වත් ගත්තොත් , උ ගොඩ. Click to expand... ලක්ෂ 30ක් ගත්තත් තව තුනක් වැඩිනම් දිනනවද?
paddypower said: හැබයී, දෙන්නාගෙන් එක්කෙනෙක් අනෙකාට වඩා ජන්ද ලක්ශ 3k වත් ගත්තොත් , උ ගොඩ. Click to expand... ලක්ෂ 30ක් ගත්තත් තව තුනක් වැඩිනම් දිනනවද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,171 34,783 113 May 24, 2024 #43 ඔය ළමයි මාලිමාව ඉදිරියෙන් කතිරෙ ගහලා ගෙවල් වලට යන්න
P paddypower Well-known member Nov 2, 2023 1,419 2,149 113 May 25, 2024 #44 kinkon said: ලක්ෂ 30ක් ගත්තත් තව තුනක් වැඩිනම් දිනනවද? Click to expand... ඔව්. මේ උදාහරනේ බලන්න. සමස්ත ජන්ද දායකයින් = 1500 ප්රකාශීත ජන්ද =1300 වලංගු ජන්ද සංකයාව = 1000 A ලබාගත් ජන්ද = 400 B ලබාගත් ජන්ද = 300 අනිකුත් සියල්ලන් = 300 එ අනුව කිසිවෙක් 50% k ලබාගෙන නැත. දැන් දෙවන A,B හැර අනෙකුත් අයගේ දෙවන මනාපය හෝ තෙවන මනාපය A හෝ B ට ඇත්දැයි බලන අතර එසේ ඇත්නම් ඒවා ඔවුන්ට එකතු කරයී. අවසාන ප්රතිපලය A ලබාගත් ජන්ද = 460 B ලබාගත් ජන්ද = 420 ඒ අනුව ව්ෆිම ජන්ද ලබාගත් A ජනාධිපති වේ. Reactions: kinkon
kinkon said: ලක්ෂ 30ක් ගත්තත් තව තුනක් වැඩිනම් දිනනවද? Click to expand... ඔව්. මේ උදාහරනේ බලන්න. සමස්ත ජන්ද දායකයින් = 1500 ප්රකාශීත ජන්ද =1300 වලංගු ජන්ද සංකයාව = 1000 A ලබාගත් ජන්ද = 400 B ලබාගත් ජන්ද = 300 අනිකුත් සියල්ලන් = 300 එ අනුව කිසිවෙක් 50% k ලබාගෙන නැත. දැන් දෙවන A,B හැර අනෙකුත් අයගේ දෙවන මනාපය හෝ තෙවන මනාපය A හෝ B ට ඇත්දැයි බලන අතර එසේ ඇත්නම් ඒවා ඔවුන්ට එකතු කරයී. අවසාන ප්රතිපලය A ලබාගත් ජන්ද = 460 B ලබාගත් ජන්ද = 420 ඒ අනුව ව්ෆිම ජන්ද ලබාගත් A ජනාධිපති වේ.